උන්ඩියල්/හවාලා නවත්වන්න ක්‍රම නැද්ද...?

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    විදේශ ප්‍රේෂණ බිලියන 7ක්ද කොහෙද තිබුනලු දැන් 3යිලු එන්නෙ. මේකට ප්‍රධාන හේතුව උන්ඩියල්/හවාලා කියල තමයි කියන්නෙ. මේව තහනම් කරානම් සෑහෙන ලොකු වෙනසක් වෙයි ආර්ථිකයෙ කොහොමද ඒක කරන්නෙ. මට හිතෙන ක්‍රමයක් තමයි විදේශගත අයගෙ ලිස්ට් එකක් ග්‍රාමසේවකල හරහා අරගන්න ඕන. උසාවි නියෝගයක් වගේ ක්‍රමේකින් ඒ අයගේ පවුල්වල අයගෙ එකවුන්ට් වලට මුදල් ලැබෙන ක්‍රම හොයන්න ඕන. බැංකු හරහා එන්නෙ නැතිව ලංකාවෙ කවුරුහරි සල්ලි දාල තියනවනම් ඌව අල්ලගන්න පුළුවන් අදාල ඩිපොසිට් කරපු බැංකු හරහා.මේ විදියට උන්ඩියල් කරන එවුන්ව දිගට හරහට කොටු කරගත්තනම් වැඩේ සෑහෙන දුරකට කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙයි. මේ විදියට තව ක්‍රම ඇති. එහෙම තියෙද්දිත් ඇයි තාම මේ ක්‍රම නවත්වන්න උත්සාහ නොකරන්නෙ?

    Salli danne undiyal walim thama , thopilata thawa kela wenna one bath balayo tika , Ubalage ta puluwan d 12hr x 6 days shift karanna ,, gu kana kammaliyo , thopilta ohoma thama wenna one .. dawasa gane undiyal ma thama salli ewanne okkoma
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    I do not know how to stop this now . Once genie is out of the bottle it may be impossible to put if back!
    People who implemented wrong policies such as CB(including then Dy Gov now Gov) should have considered this early at least when it was evident, but CB let this happen for more than two years and now suddenly woken up(Dr. Nandalal , did you ever pointed out these issues to then Gov or just looked other side?). We need independent and bold officers like the land officer at Lankagama who said GR's directions were clearly against a Circular? in 2019, but he was reticule by GR and public when GR grinned "my words are Circulars" which was utter idiotic statement. But people applauded GR not the brave and intelligent govt servant. This is where we went wrong. So is is unfair to expect something more from CB officials such as Dr . Nandalal who was Dy Gov who did not raise his concerns like the lower down govt officer at Lankagma?
    so now issue a Gazette banning all this (as Cabral and Wimal did and deceived all)!
     
    Last edited:
    • Like
    Reactions: gnilukshi

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Fckng Cabral introduced the UNDIYAL system. Now SL deserving the effect. If you chase overseas workers u will have nothing.

    Grama sewakayata ara list Eka thiyaganna gahaganna kiyapan pupe
    ------ Post added on May 24, 2022 at 12:12 PM
     
    • Like
    Reactions: sarika406

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    බැංකු හරහා ඒවුවහම රාජපක්ෂ ගේ සාක්කුවට යනවා කියලා කියන කොහොමද බං .
    සල්ලි එන්නේ ගෙදර අයගේ අකවුන්ට් වලට

    උබලට ඔය දුරට විතරක් පේන නිසා තමයි බන් රටට කෙලවුනේ.
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන්දියල් හවාලා නවත්තන ඔනේ නම් ලක්ෂ 15ක් විතර ඉන්න විසාල රජයේ සේවකයෝ කන්දරාව දාල ඩොලර් උපයන කර්මාන්ත ඇතිකරන්න. වෙස බල්ලෝ කෙලින්න එන්නෙම තමන්ගෙ පාඩුවේ හම්බකරන් කන එවුන්ට
     
    • Like
    Reactions: Alucard_SxE

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    owa nawaththenne nehe minissunta govt eka gena trust eka athi wenakan.
    oya dana restrictions walin wenne thawa duratath awishwase hadena ekai. temporary solutions
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    උබලා හිතන්නේ උන්ඩියල් network එක handle කරන්නේ හරක් හොරු, පොල් හොරු, කසිප්පු පෙරන වගේ උන් කියලා ද? උන් අල්ලන්න පුළුවන් ක්‍රම ගැන උබට මටත් ප්ලෑන් තියනවා. ඒත් ඕවා අල්ලන්න බෑ කියන්නේ ඕවා අල්ලන්නෙ නෑ කියන එක. ඕවා කරන්නේ පොඩි හොරු නෙමෙයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    විදේශ ප්‍රේෂණ බිලියන 7ක්ද කොහෙද තිබුනලු දැන් 3යිලු එන්නෙ. මේකට ප්‍රධාන හේතුව උන්ඩියල්/හවාලා කියල තමයි කියන්නෙ. මේව තහනම් කරානම් සෑහෙන ලොකු වෙනසක් වෙයි ආර්ථිකයෙ කොහොමද ඒක කරන්නෙ. මට හිතෙන ක්‍රමයක් තමයි විදේශගත අයගෙ ලිස්ට් එකක් ග්‍රාමසේවකල හරහා අරගන්න ඕන. උසාවි නියෝගයක් වගේ ක්‍රමේකින් ඒ අයගේ පවුල්වල අයගෙ එකවුන්ට් වලට මුදල් ලැබෙන ක්‍රම හොයන්න ඕන. බැංකු හරහා එන්නෙ නැතිව ලංකාවෙ කවුරුහරි සල්ලි දාල තියනවනම් ඌව අල්ලගන්න පුළුවන් අදාල ඩිපොසිට් කරපු බැංකු හරහා.මේ විදියට උන්ඩියල් කරන එවුන්ව දිගට හරහට කොටු කරගත්තනම් වැඩේ සෑහෙන දුරකට කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙයි. මේ විදියට තව ක්‍රම ඇති. එහෙම තියෙද්දිත් ඇයි තාම මේ ක්‍රම නවත්වන්න උත්සාහ නොකරන්නෙ?
    අනේ නිකං ඉදපන්. හම්බකරගන්න දේට කෙලින්න එපා
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    උන්ඩියල් කියන්නෙ නෙට්වර්ක් එකක්. බුද්ධි අංශ වලට තියෙන්නෙ මැදපෙරදිග උන්ඩියල් පොරකට සල්ලි දීල ලංකාවට සල්ලි යවන්න කියන්න. සල්ලි ලංකාවෙ තියන අපේ බැංකු එකවුන්ට් එකට සල්ලි වැටුන එකවුන්ට් එක ඇල්ලුව සීස් කලා. ඒකෙ අයිති කාරය ඇල්ලුව එතනින් ගොඩක් තොරතුරු ගන්න පුළුවන්. ඒ වගේ අර බැංකු එකවුන්ට් එක එක්ක ගනුදෙනු කල අනිත් එකවුන්ට් වලින් නෙට්වර්ක් එකට ඇක්සස් ලැබෙනවා. නෙට්වර්ක් එකේ තියන ඔක්කොම එකවුන්ට් සීස් කලා අයිතිකාරයන්ගෙ දේපල යම් නීතියක් ගෙනත් රාජසන්තක කලා.

    ඊට පස්සෙ ඉතින් මහා පරිමාන උන්ඩියල් නතර වෙනවා.

    රජය හරියට ඉන්නවා නම් 100% නතර කරන්න පුළුවන්
    ඕක හෙන සිම්පල් වැඩක් නෙහ්.. ඇයි දන්නෙ නෑ ඒක කරන්නෙ නැත්තෙ?