උන් ඔක්කොම අපේ රණවිරුවන්ගෙන් සැලියුට් ගස

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    උන් ඔක්කොම අපේ රණවිරුවන්ගෙන් සැලියුට් ගස

    උන් ඔක්කොම අපේ රණවිරුවන්ගෙන් සැලියුට් ගස්සවා ගත්තා.

    nd3hxv.jpg


    තොප්පිගල අල්ලගෙන, මොකක්ද මේකෙ තියෙන විශේෂත්වය. තොප්පිගල කියන්නේ විශාල වනයක්." - රනිල් වික්‍රමසිංහ

    "අවුරුදු 30 ක් ගිහිල්ලත් මේ වෙනකොටත් යුද්දය ඉතාමත් අසාර්ථකව ඇදි ඇදී යනවා, මේ යුද්ධයක් කියන මායාව වෙනුවෙන් අති විශාල මුදලක් වෙන් කරගෙන." - මංගල සමරවීර

    "හමුදාව අලිමංකඩ කියල පාමංකඩ යනවා, කිලිනොච්චි කියල මැදවච්චි යනවා." - රවි කරුණානායක

    "චැනල් 4 වීඩියෝ එක බැලුවට පස්සේ සිංහලයෙක් සහ ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන මමයි මගේ පුතයි ලැජ්ජා වෙනවා." - චන්ද්‍රිකා කුමාරතුංග

    ##### තව 3 දෙනෙක් මේ පින්තූරේ වැටිලා නෑ. #####

    "ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්."
    - ලක්ෂ්මන් කිරිඇල්ල

    "කොටි සංවිධානයේ නායකතුමා දැන් දෙමළ ජනතාවගේ ජාතික අරගලය ඉක්මවා ගොස් මුළු අග්නිදිග ආසියාවේ ම පොදු ජනතාවගේ සමාජ අරගලයේ නායකයෙක් වන්නට කාලපරිච්ඡේදය ඇවිත් කියලා අපි විශ්වාස කරනවා." - වික්‍රමබාහු කරුණාරත්න https://www.facebook.com/SinhalaBuddhist/videos/vb.151742781933/10153167092691934/

    "හමුදාවට සීරුවෙන් ඉන්න කිව්වාම සීරුවෙන් ඉන්න ඕන ලක්ෂෙම. එකනේ මම කවදාවත් ඔය යුනිෆෝම් එකක් අඳින්න කැමති වුණේ නැති වුණේ." "ජීවිතේට යන්නෙ නෑනෙ හමුදාවකට" - රාජිත සේනාරත්න
    https://www.facebook.com/SinhalaBuddhist/videos/vb.151742781933/10153105861166934/

    උන් ඔක්කොම අපේ රණවිරුවන්ගෙන් සැලියුට් ගස්සවා ගත්තා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇත්ත කතාව.... දීලාවාලේ... යුද්දෙට හිනවෙච්ච මුන්ට යුද සැමරුම් සමරන්න අයිතියක් නැහැ. එකගයි
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යුද්දෙ ඉවර කරනකො‍ට අකුල් හෙලපු සෙට් 1. මුන් ලැජ්ජ නැතුව සැලියුට් ගහනකම් එක පෙලට ඉන්නකොට තුවක්කු බටේකින් පිට හරහට නොවැදුනු එකයි පුදුමේ...
     
    Last edited: