උන් ඔක්කොම අපේ රණවිරුවන්ගෙන් සැලියුට් ගස
උන් ඔක්කොම අපේ රණවිරුවන්ගෙන් සැලියුට් ගස්සවා ගත්තා.
තොප්පිගල අල්ලගෙන, මොකක්ද මේකෙ තියෙන විශේෂත්වය. තොප්පිගල කියන්නේ විශාල වනයක්." - රනිල් වික්රමසිංහ
"අවුරුදු 30 ක් ගිහිල්ලත් මේ වෙනකොටත් යුද්දය ඉතාමත් අසාර්ථකව ඇදි ඇදී යනවා, මේ යුද්ධයක් කියන මායාව වෙනුවෙන් අති විශාල මුදලක් වෙන් කරගෙන." - මංගල සමරවීර
"හමුදාව අලිමංකඩ කියල පාමංකඩ යනවා, කිලිනොච්චි කියල මැදවච්චි යනවා." - රවි කරුණානායක
"චැනල් 4 වීඩියෝ එක බැලුවට පස්සේ සිංහලයෙක් සහ ශ්රී ලාංකිකයෙක් වීම ගැන මමයි මගේ පුතයි ලැජ්ජා වෙනවා." - චන්ද්රිකා කුමාරතුංග
##### තව 3 දෙනෙක් මේ පින්තූරේ වැටිලා නෑ. #####
"ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්." - ලක්ෂ්මන් කිරිඇල්ල
"කොටි සංවිධානයේ නායකතුමා දැන් දෙමළ ජනතාවගේ ජාතික අරගලය ඉක්මවා ගොස් මුළු අග්නිදිග ආසියාවේ ම පොදු ජනතාවගේ සමාජ අරගලයේ නායකයෙක් වන්නට කාලපරිච්ඡේදය ඇවිත් කියලා අපි විශ්වාස කරනවා." - වික්රමබාහු කරුණාරත්න https://www.facebook.com/SinhalaBuddhist/videos/vb.151742781933/10153167092691934/
"හමුදාවට සීරුවෙන් ඉන්න කිව්වාම සීරුවෙන් ඉන්න ඕන ලක්ෂෙම. එකනේ මම කවදාවත් ඔය යුනිෆෝම් එකක් අඳින්න කැමති වුණේ නැති වුණේ." "ජීවිතේට යන්නෙ නෑනෙ හමුදාවකට" - රාජිත සේනාරත්න
https://www.facebook.com/SinhalaBuddhist/videos/vb.151742781933/10153105861166934/