උඳුගොව්වෝ කනවා කියන්නේ මොකද්ද?
බම්ප් එකක් දාන්න හැමෝටම දැන ගන්න!
උදුගොව්වෝ කොයි වගේද කියල දැකලා නැත්තන් මෙන්න දැක ගන්න
බම්ප් එකක් දාන්න හැමෝටම දැන ගන්න!
ela ela30n passe hedenne nedda

specialist කෙනෙක්ට අල්ලලා හොඳ කරන්න පුළුවන්ද කියලා බැලුව නං හරි. නැත්තන් මේ ඩොක්ටර් ම හොයා ගත්ත නං හරි. නිට්ටාවට හොඳ කරන්න පුළුවන් කියලනේ කියන්නේ.දැන් ඕකට බෙහෙතකුත් කියපන්. මගෙත් රැවුල යනවා. මොන ඩොකාගෙන් බෙහෙත් ගත්තත් හරි ගියේ නැහැ.