උපක්‍රමයක්...

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ලස්සනයි අදහස, අපූරුවට නිර්මාණය කර ඉදිරිපත් කරලා... ඔබට සුබ පැතුම්!

Wind shield shoud be wider enough, move forward.
Rear-view does not reflect actual scene or size.
 
*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
ආලයෙන් අද වී දෙනෙත්
පැති කණ්ණාඩියත් බැලුමට
අමතකව ගියොත් හෙම
අපරාදෙනෙ දැරු වෙහෙස

හරිම අපූරුයි යාලු කවිය
 
Last edited:

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
ලස්සනයි අදහස, අපූරුවට නිර්මාණය කර ඉදිරිපත් කරලා... ඔබට සුබ පැතුම්!

Sthoothi yaluwe....jaya

Wind shield shoud be wider enough, move forward.
Rear-view does not reflect actual scene or size.

ආලයෙන් අද වී දෙනෙත්
පැති කණ්ණාඩියත් බැලුමට
අමතකව ගියොත් හෙම
අපරාදෙනෙ දැරු වෙහෙස

හරිම අපූරුයි යාලු කවිය

ekath etta katawa yalu,kannadi balanna matak wenne ne tamai..sthoothi+jaya
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ඔයා හමදාම ලියන්නෙ කෙටි පද. එත් ඒවායෙ හරි අපූරු බවක් තියෙනවා. ඒ වගේම ගැඹුරැ තේරැමක් තියෙනවා.අපූරුයි සහො
 
Oct 25, 2009
228
19
0
බිඳුනු කලට අමතක කල නොහැකි නම් සිතින්
බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන් . . .
කියලා කියලා තියෙන්නේ ඔන්න ඔය නිසායි . . .

ප්‍රේමයට මුවා වෙලා වියෝව ලුහුබඳින බව දන්න නිසා වියෝවෙන් හිත රිදෝ නොගෙන වියෝව නිසා ජීවිතයම විනාශකර නොගෙන ඉන්න හැකි තරම් ශක්තිමත් වූ විට පමනක් පෙම් කරන්න . . ..
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
ඔයා හමදාම ලියන්නෙ කෙටි පද. එත් ඒවායෙ හරි අපූරු බවක් තියෙනවා. ඒ වගේම ගැඹුරැ තේරැමක් තියෙනවා.අපූරුයි සහො

bohomathma sthoothi yalu.....

dukaa|දුකා;6473998 said:
බිඳුනු කලට අමතක කල නොහැකි නම් සිතින්
බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන් . . .
කියලා කියලා තියෙන්නේ ඔන්න ඔය නිසායි . . .

ප්‍රේමයට මුවා වෙලා වියෝව ලුහුබඳින බව දන්න නිසා වියෝවෙන් හිත රිදෝ නොගෙන වියෝව නිසා ජීවිතයම විනාශකර නොගෙන ඉන්න හැකි තරම් ශක්තිමත් වූ විට පමනක් පෙම් කරන්න . . ..

hehe patta katawa Bro.kiwwath hari ehema tamai hoda :)