උපක්‍රමයක්...

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
පලක් වෙවීද එයුනුත් මමිතුර
ආලයේ දිය බුං වල
කිමිදිලා දිය කෙළින
ආයේ ආයෙත් පැන පැන
දිය කෙළින
දුගි ගිහි ජනයා වෙමු අපි
 
Jul 24, 2008
1,633
33
0
thanks for sharing nice technique w/ us & hopefully it'll work!!:lol::lol:
but unfortunately we have two ears like that for God Shake!! (lucky 2 have but!!)
maxxa Ruwan Keep it up!! wish u all the best!!
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    hehe once you've tasted that pain you kinda grow a sense against it ..love which is the source of pain most unbearable of all should be avoided like plague...great poem as usual man.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    එහෙම බලල හරි උත්තරීතර ප්‍රේමය හඳුන ගන්න පුලුවන් නම්..කී දාහකගේ සිත් සෝ තැවුලින් මුදා ගන්න හැකි වේද?

    තවත් අපුරු සරල එහෙත් දිගු අරුතක් හිතට නංවන නිර්මානයක්..

    මල්ලියට ජය...
     

    nwnbs

    Member
    එළ එළ... ඒත් ඉතිං ඔය වාහනයේ යන කොට වට පිට බැලෙන්නෙ නෑනෙ... ඒක තමයි අවුල... ;)
    තවත් නිර්මාණශීලී අදහසක්... නියමයි... :D
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    පලක් වෙවීද එයුනුත් මමිතුර
    ආලයේ දිය බුං වල
    කිමිදිලා දිය කෙළින
    ආයේ ආයෙත් පැන පැන
    දිය කෙළින
    දුගි ගිහි ජනයා වෙමු අපි

    obe kawi pada sebawi sumithura
    dena denama premaye Anathura
    hite keemata yalith lidattama
    penala nagannamai adahasa
    .......:)