උපත්පාලන පෙති මිලදී ගන්නේ 50%ක් ටියුෂන් ළමය&#3

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ඔන්න බලන්න අද මිනිස්සුන්ගේ කටේ තියෙන්නෙම සදාචාරය, සංස්කෘතිය ,ආගම ,රට ,ජාතිය අරව මේවා නමුත් මේ කියන අයගෙන් බහුතරය මේ වචන වල හරි තේරුම වත් දන්නවද කියලා මට සැකයි. දැන් උදාහරණයකට ලංකාවේ අද කෙල්ලෙක් Bikini යක් ගහගෙන හිටියොත් මර හඩ දෙනවා සංස්කෘතිය විනාශ කරනවා අරව මේවා කියලා නමුත් මේ කියන අයටම අමතකයි අශෝක මාලා එතකොට සිගිරි ළලනාවන් වගේ අතීතයේ කාන්තාවන් මේ පාරේ ගියෙත් උඩුකය නිරුවතින් කියලා. එතකොට සමහර අය ඉන්නවා කෙල්ලෙක්ට කලින් කොල්ලෙක් ඉදලා තියෙනවා නම් නමුත් පස්සේ වෙන් වෙලා නම් ඒ කෙල්ලත් එක්ක ඒ හේතුව නිසාම යාළුවෙන්න අකමැති අය. මොකද මේ අය විශ්වාස කරනවා USED වුනාට පස්සේ කෙල්ලෙක්ගෙන් වැඩක් නෑ කියලා. නමුත් මේ සංස්කෘතිය රැකගන්න කියන අයම තමයි මහනුවර යුගයේ බහු පුරුෂ විවාහ කියලා එකක් හදාගෙන තමන්ගේ සහෝදරයන් එක්ක තමන්ගේ ගෑණිව SHARED කරගත්ත අය.

    එතකොට තව සමහර අය ඉන්නවා Computer වල Porn බලන ගමන් Facebook එකේ බෞද්ධාගම රැකගන්න බෙරිහන් දෙන. එතකොට තව සමහර අය ඉන්නවා අතේ ගහන ගමන් Sex කරන එක බදින්න කලින් වැරදි කියන, එතකොට තවත් සමහර අය ඉන්නවා සුද්දගේ බඩු භාවිතා කරන ගමන් සුද්දටම පළු යන්න බනින, එතකොට තවත් සමහර අය ඉන්නවා සුද්දගේ දේවල් අපේ සංස්කෘතිය විනාශ කරනවා කියලා අරවා මේවා කියලා රෑට හිමිහිට සුද්දා හදපු Computer එක use කරලා සුද්දියන්ගේ Porn බලන. එතකොට තවත් සමහර අය ඉන්නවා බෞද්ධාගමත් හරියට දන්නේ නැතුව බෞද්ධාගම රැකගන්න බෙරිහන් දෙන, එතකොට තවත් සමහර අය ඉන්නවා තමන්ගේ අම්මා දෙන Chicken එක කාලා මෙතන ඇවිත් ගව මස් කන එකට කිඹුල් හදුළු හළන.

    මේවා ඔක්කොම බොරු බයිලා. මට මේ thread එකට කියන්න තියෙන්නේ මෙච්චරයි. කෙල්ලෙක්ට සහා කොල්ලෙක්ට sex කරන්න ඕනේ නම් සහා දෙන්නම CONSET AGE එකේ නම් ඉන්නේ (ලංකාවේ නම් මේක 16+) එහෙනම් ෆාමසි වලින් එහෙම අයට උපත් පාලන කොපු දිය යුතුයි. මොකද එහෙම නොදුන්නා කියලා කරන එකා නොකරන ඉන්න නෑ. එතකොට උපත් පාලන කොපු නැතුව ඕවා කරලා වෙන්නේ HIV, සිෆිලිස්, වගේ රෝග හදාගන්න එක එහෙමත් නැත්නම් අඩු වයසකින් ගැබ් වෙලා අන්තීමේදි අර ඉපදෙන ළමයගේ ජීවිතයක් නාස්ති කරන එකයි.

    +2 well spoken :yes:
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    පිස්සු පුසා;15083901 said:
    දැන් මෙතන කවුරු හරි කියනවනම් තමුන් යාලු වෙන්න කලින් කෙල්ල වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරලා තිබ්බට බඳින්න අවුලක් නැහැ කියල ,
    උන වහාම තමුන්ගේ කෙල්ලගේ නොම්බරේ මට පීඑම් කරන්න,

    ජීවිතේ එක එක කාල තියෙනවා ඒ ඒ දේවල් කරන්න ඕන පොඩි උන්ට ඒවා තේරෙන්නේ නැතිනම් උන්ගේ මහා උන් , ගුරුවරු දන ගන්න ඕන ඒවා උන්ට තේරුම් කරලා දෙන්න,
    නැතිනම් මේ ළමය කොහෙන්දෝ රෝස කාලෙන් අහින්දෝ දඩින් බිඩින් ඩෝන් තමයි ,

    මම අත්දැකීමෙන් දන්නවා ඉගෙන ගන්න කාලේදී ඕව ගැන හිතුවොත් ඉගනීම එහෙම්මම වල පලට යනවා
    එහෙමත් එකෙක් තමයි ගොඩ යන්නේ
    ඔය වගේ මෝඩයෝ ටිකක් ඉදිරි පරම්පරාවට බිහි උනාම,දේශපාලුවන්ට පෝස්ටර් ගහන්න කුලියට මිනී මරන්න, ගණිකා වෘත්තියේ යොදවන්න සමපත් ඇති වෙනකම් ලැබෙයි

    මුන් උඹලගේ සහෝදරියෝ සහෝදරයා වෙන්න පුල්වුන් , දෙයක් වෙන්න කලින් එක වළක්ව ගනින්

    :yes: :yes: :yes:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request

    you pervert :rofl: # yalu wenna kalin kohomada harako number eka danne? :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    උප්දත් පාලන පෙති සහ කොන්ඩෝම් පාවිච්චි කරනවා නම් හොඳයි. ලෙඩත් අඩුයි බඩ වෙන්නෙත් නැහැ. :D
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    පිස්සු පුසා;15083901 said:
    දැන් මෙතන කවුරු හරි කියනවනම් තමුන් යාලු වෙන්න කලින් කෙල්ල වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරලා තිබ්බට බඳින්න අවුලක් නැහැ කියල ,
    උන වහාම තමුන්ගේ කෙල්ලගේ නොම්බරේ මට පීඑම් කරන්න,

    ජීවිතේ එක එක කාල තියෙනවා ඒ ඒ දේවල් කරන්න ඕන පොඩි උන්ට ඒවා තේරෙන්නේ නැතිනම් උන්ගේ මහා උන් , ගුරුවරු දන ගන්න ඕන ඒවා උන්ට තේරුම් කරලා දෙන්න,
    නැතිනම් මේ ළමය කොහෙන්දෝ රෝස කාලෙන් අහින්දෝ දඩින් බිඩින් ඩෝන් තමයි ,

    මම අත්දැකීමෙන් දන්නවා ඉගෙන ගන්න කාලේදී ඕව ගැන හිතුවොත් ඉගනීම එහෙම්මම වල පලට යනවා
    එහෙමත් එකෙක් තමයි ගොඩ යන්නේ
    ඔය වගේ මෝඩයෝ ටිකක් ඉදිරි පරම්පරාවට බිහි උනාම,දේශපාලුවන්ට පෝස්ටර් ගහන්න කුලියට මිනී මරන්න, ගණිකා වෘත්තියේ යොදවන්න සමපත් ඇති වෙනකම් ලැබෙයි

    මුන් උඹලගේ සහෝදරියෝ සහෝදරයා වෙන්න පුල්වුන් , දෙයක් වෙන්න කලින් එක වළක්ව ගනින්

    තිත්ත ඈත්ත :yes::yes:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ඔන්න බලන්න අද මිනිස්සුන්ගේ කටේ තියෙන්නෙම සදාචාරය, සංස්කෘතිය ,ආගම ,රට ,ජාතිය අරව මේවා නමුත් මේ කියන අයගෙන් බහුතරය මේ වචන වල හරි තේරුම වත් දන්නවද කියලා මට සැකයි. දැන් උදාහරණයකට ලංකාවේ අද කෙල්ලෙක් Bikini යක් ගහගෙන හිටියොත් මර හඩ දෙනවා සංස්කෘතිය විනාශ කරනවා අරව මේවා කියලා නමුත් මේ කියන අයටම අමතකයි අශෝක මාලා එතකොට සිගිරි ළලනාවන් වගේ අතීතයේ කාන්තාවන් මේ පාරේ ගියෙත් උඩුකය නිරුවතින් කියලා. එතකොට සමහර අය ඉන්නවා කෙල්ලෙක්ට කලින් කොල්ලෙක් ඉදලා තියෙනවා නම් නමුත් පස්සේ වෙන් වෙලා නම් ඒ කෙල්ලත් එක්ක ඒ හේතුව නිසාම යාළුවෙන්න අකමැති අය. මොකද මේ අය විශ්වාස කරනවා USED වුනාට පස්සේ කෙල්ලෙක්ගෙන් වැඩක් නෑ කියලා. නමුත් මේ සංස්කෘතිය රැකගන්න කියන අයම තමයි මහනුවර යුගයේ බහු පුරුෂ විවාහ කියලා එකක් හදාගෙන තමන්ගේ සහෝදරයන් එක්ක තමන්ගේ ගෑණිව SHARED කරගත්ත අය.

    එතකොට තව සමහර අය ඉන්නවා Computer වල Porn බලන ගමන් Facebook එකේ බෞද්ධාගම රැකගන්න බෙරිහන් දෙන. එතකොට තව සමහර අය ඉන්නවා අතේ ගහන ගමන් Sex කරන එක බදින්න කලින් වැරදි කියන, එතකොට තවත් සමහර අය ඉන්නවා සුද්දගේ බඩු භාවිතා කරන ගමන් සුද්දටම පළු යන්න බනින, එතකොට තවත් සමහර අය ඉන්නවා සුද්දගේ දේවල් අපේ සංස්කෘතිය විනාශ කරනවා කියලා අරවා මේවා කියලා රෑට හිමිහිට සුද්දා හදපු Computer එක use කරලා සුද්දියන්ගේ Porn බලන. එතකොට තවත් සමහර අය ඉන්නවා බෞද්ධාගමත් හරියට දන්නේ නැතුව බෞද්ධාගම රැකගන්න බෙරිහන් දෙන, එතකොට තවත් සමහර අය ඉන්නවා තමන්ගේ අම්මා දෙන Chicken එක කාලා මෙතන ඇවිත් ගව මස් කන එකට කිඹුල් හදුළු හළන.

    මේවා ඔක්කොම බොරු බයිලා. මට මේ thread එකට කියන්න තියෙන්නේ මෙච්චරයි. කෙල්ලෙක්ට සහා කොල්ලෙක්ට sex කරන්න ඕනේ නම් සහා දෙන්නම CONSET AGE එකේ නම් ඉන්නේ (ලංකාවේ නම් මේක 16+) එහෙනම් ෆාමසි වලින් එහෙම අයට උපත් පාලන කොපු දිය යුතුයි. මොකද එහෙම නොදුන්නා කියලා කරන එකා නොකරන ඉන්න නෑ. එතකොට උපත් පාලන කොපු නැතුව ඕවා කරලා වෙන්නේ HIV, සිෆිලිස්, වගේ රෝග හදාගන්න එක එහෙමත් නැත්නම් අඩු වයසකින් ගැබ් වෙලා අන්තීමේදි අර ඉපදෙන ළමයගේ ජීවිතයක් නාස්ති කරන එකයි.

    :yes::yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    යකෝ මම කියන්න හිටපු ටික මූ කියලනේ..... :frown::frown:

    එල එල... 100% එකගයි...
     
    waligamaya

    Well-known member
  • ඔන්න බලන්න අද මිනිස්සුන්ගේ කටේ තියෙන්නෙම සදාචාරය, සංස්කෘතිය ,ආගම ,රට ,ජාතිය අරව මේවා නමුත් මේ කියන අයගෙන් බහුතරය මේ වචන වල හරි තේරුම වත් දන්නවද කියලා මට සැකයි. දැන් උදාහරණයකට ලංකාවේ අද කෙල්ලෙක් Bikini යක් ගහගෙන හිටියොත් මර හඩ දෙනවා සංස්කෘතිය විනාශ කරනවා අරව මේවා කියලා නමුත් මේ කියන අයටම අමතකයි අශෝක මාලා එතකොට සිගිරි ළලනාවන් වගේ අතීතයේ කාන්තාවන් මේ පාරේ ගියෙත් උඩුකය නිරුවතින් කියලා. එතකොට සමහර අය ඉන්නවා කෙල්ලෙක්ට කලින් කොල්ලෙක් ඉදලා තියෙනවා නම් නමුත් පස්සේ වෙන් වෙලා නම් ඒ කෙල්ලත් එක්ක ඒ හේතුව නිසාම යාළුවෙන්න අකමැති අය. මොකද මේ අය විශ්වාස කරනවා USED වුනාට පස්සේ කෙල්ලෙක්ගෙන් වැඩක් නෑ කියලා. නමුත් මේ සංස්කෘතිය රැකගන්න කියන අයම තමයි මහනුවර යුගයේ බහු පුරුෂ විවාහ කියලා එකක් හදාගෙන තමන්ගේ සහෝදරයන් එක්ක තමන්ගේ ගෑණිව SHARED කරගත්ත අය.

    එතකොට තව සමහර අය ඉන්නවා Computer වල Porn බලන ගමන් Facebook එකේ බෞද්ධාගම රැකගන්න බෙරිහන් දෙන. එතකොට තව සමහර අය ඉන්නවා අතේ ගහන ගමන් Sex කරන එක බදින්න කලින් වැරදි කියන, එතකොට තවත් සමහර අය ඉන්නවා සුද්දගේ බඩු භාවිතා කරන ගමන් සුද්දටම පළු යන්න බනින, එතකොට තවත් සමහර අය ඉන්නවා සුද්දගේ දේවල් අපේ සංස්කෘතිය විනාශ කරනවා කියලා අරවා මේවා කියලා රෑට හිමිහිට සුද්දා හදපු Computer එක use කරලා සුද්දියන්ගේ Porn බලන. එතකොට තවත් සමහර අය ඉන්නවා බෞද්ධාගමත් හරියට දන්නේ නැතුව බෞද්ධාගම රැකගන්න බෙරිහන් දෙන, එතකොට තවත් සමහර අය ඉන්නවා තමන්ගේ අම්මා දෙන Chicken එක කාලා මෙතන ඇවිත් ගව මස් කන එකට කිඹුල් හදුළු හළන.

    මේවා ඔක්කොම බොරු බයිලා. මට මේ thread එකට කියන්න තියෙන්නේ මෙච්චරයි. කෙල්ලෙක්ට සහා කොල්ලෙක්ට sex කරන්න ඕනේ නම් සහා දෙන්නම CONSET AGE එකේ නම් ඉන්නේ (ලංකාවේ නම් මේක 16+) එහෙනම් ෆාමසි වලින් එහෙම අයට උපත් පාලන කොපු දිය යුතුයි. මොකද එහෙම නොදුන්නා කියලා කරන එකා නොකරන ඉන්න නෑ. එතකොට උපත් පාලන කොපු නැතුව ඕවා කරලා වෙන්නේ HIV, සිෆිලිස්, වගේ රෝග හදාගන්න එක එහෙමත් නැත්නම් අඩු වයසකින් ගැබ් වෙලා අන්තීමේදි අර ඉපදෙන ළමයගේ ජීවිතයක් නාස්ති කරන එකයි.

    :yes::yes::yes::yes:
     
    bongbong

    Banned
    Oct 27, 2014
    132
    5
    0
    උඹලෑ දිහා
    ඉති0 උපත් පාලන පෙති මිලදී ගන්න ඕනෙ තමා. නැත්ත0 යකෝ උන් කෙල්ලත් එක්ක උපත් පාලන පෙති නැතුව *කන්න කියලද කියන්නෙ ? උපත් පාලන පෙති වලටත් වඩා කොන්ඩම් පාවිච්චි කරන්න පුලුවන්නම් මීට වඩා හොදයි. උපත් පාලන පෙති පාවිච්චි කලාට ලි0ගාශ්‍රිත රෝග වලි0 බේරෙන්න බෑනෙ. කවුරු හරි හැටේ හැත්තෑව නාකි පප්පෙක් වෙන්ටැ මේකත් ලියන්න ඇත්තෙ. යකෝ ලමයි දෙන්නෙක් ලි0ගිකව එක් වුනා කියල අපචාරයක් වෙන්නෙ මොන රටේද ? කුමන හුයන්නක්දැ මේ ? අපචාරයක් වෙන්න ලමයෙක්ව වැඩිහිටියෙක් විසින් අපයෝජනයකට ලක් කරන්න ඕනෙ. කෙල්ලත් කැමත්තෙන්න0 කොල්ලත් කැමැත්තෙන්න0 එක් වුනේ ඒක කොහොමද අපචාරයක් වෙන්නෙ ?

    මෙව්ව ලියන නාකි පප්පල උපත් පාලනය කියල එකක් තියෙනවද කියලවත් මිනිස්සු නොදන්න කාලෙක ජීවත් වුනේ. ඕකුන්ට තියෙන්නෙ ලි0ගික ඉරිසියාව. ලමා අපචාර කියල හරි ලි0ගික නිදහස පාලනය කරන්නයි උන් උත්සාහ කරන්නෙ. දැන් උපත් පාලන පෙතිත් තහනම් කරපල්ල. මෑතකදි ඩිල්ඩො වගේකුත් අල්ලල තිබ්බනෙ ?

    ශ්‍රී ල0්කාවට අබ සරනම තමා.​
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    whats wrong with this photo

    0fad693d82caf714dc4369ccdfa7ec86.wix_mp_512