මචන් උබ දාපු ත්‍රෙඩ් එක නියමය්....... එකට උබට ස්තුතියි.......
එ උනාට මට දෙයක් හමොටම කියන්න තියෙනව.... මේක දෑක්කම කට්ටියගෙ බය නති වෙනව..... මොකද...... කිවුවොත් එකට ක්‍රම සහ විදි තියෙන නිසා.... අපි අපෙ සතුට විතරක් බලන්න හොද නෑ... අපි අපේ ගෑනු ලමයගෙ පත්තෙනුත් බලන්න ඔනෙ.... මම කියන්නෙ ඒ දේ කරන්න ඉස්සෙල්ල 2 පාරක් හිතන්න කියල.... ඔය දෙවල් කරන්න කවුරුත් කමතියි...... එකට වෙලවක් කලාවක් තියෙනව..... එහෙම නේද???....ආදරේ කියන්නෙ SEX නෙමෙයි... Thanks........