නිකන් උන්ට බඩගින්න එහෙම දැනෙනවා ඇති නේ බාසාවක් නැතුව ඇති උබලා හිතන්නේ කොහොමද මචන්ලා ?
ඔව්නෙ සංඥ්ඥා භාෂාව use කරන්න පුලුවන් තමයි common / international language විදියට worldwideඅපිට වඩා හොදට උන්ගේ social connection තියනව ...මම දන්න කෙනෙක් ඉන්නව උගේ වැඩේම සුද්දෝ එක්ක කතා කරනව පැය ගණන් සඤ්ඤා බාෂාවෙන් no language barrier අපිට විනාඩි දහයක් කතා කරගන්න බෑ හරියට මොකෙක්වත් එක්ක ..අනික උන්ට අපි කියන්න හදන දේ හැරෙනකොට තේරෙනවා හැබැයි උන් අතින් පයින් අපිට කියන දේවල් තේරුම්ගන්න අපිට පට්ට අමාරුයි...මම නම් කියන්නේ සඤ්ඤා බාෂාව අනිවාර්ය කරන්න ඕනි ලෝකේ හැමෝටම
අපිට වඩා හොදට උන්ගේ social connection තියනව ...මම දන්න කෙනෙක් ඉන්නව උගේ වැඩේම සුද්දෝ එක්ක කතා කරනව පැය ගණන් සඤ්ඤා බාෂාවෙන් no language barrier අපිට විනාඩි දහයක් කතා කරගන්න බෑ හරියට මොකෙක්වත් එක්ක ..අනික උන්ට අපි කියන්න හදන දේ හැරෙනකොට තේරෙනවා හැබැයි උන් අතින් පයින් අපිට කියන දේවල් තේරුම්ගන්න අපිට පට්ට අමාරුයි...මම නම් කියන්නේ සඤ්ඤා බාෂාව අනිවාර්ය කරන්න ඕනි ලෝකේ හැමෝටම
ඔව්නෙ සංඥ්ඥා භාෂාව use කරන්න පුලුවන් තමයි common / international language විදියට worldwide
ඔව් එක එක Body languages වලට different cultures වල different meaning තියෙනවා තමයි ඒත් difference barriers ඒක language barriers තරම්ම නෑ නෙ
ඇහුනේ නැති තරමට ගියේ නෑනේ.@Heshan Daminda pahugiya dawas tike experience explain krpn machn
adooo eka maru wadeeමම අදුරන කෙනෙක් හිටිය එහෙම ඉස්කෝලෙක උගන්නන.
එයා කියන විදිහට,
කතාකරන්න බැරි ළමයි සංඥා භාශාවෙන් එයාල අතර විතරක් භාවිතාවෙන වෙනම සංඥාවල් හදාගෙන තියෙනවලු. හරියට කතාකරන්න පුලුවන් අය කුණුහරුප කියනව වගේ.
ඒ වගේ කරන ඒව ගුරුවරුන්ට තේරෙන්නෙත් නෑලු.