උපදෙසක් ඕනෑකර තිබේ
මචන් යාලුවෙකුගෙ පුතෙක්ගෙ උපන්දිනය තියනව ලබන සතියෙ.ඒකට දෙන්න තෑග්ගක් කියපල්ලාකො.
වයස අවුරුදු 10ක් විතර ඇති.

![]()

පුලුවන්නම් පොඩි ලමයිට තියෙන ටැබ් එකක් අරන් දීපන්. මම දහදෙනෙකුට විතර යවලා තියෙනවා. උන් දැන් මට අම්මට තාත්තට වඩාත් අදරෙයි කියලා එයාලගේ අම්මලා කියනවා.![]()