උපදෙසක් ඕනේ යාලුවනේ
මේකේ ෆෝරම් එකේ ඉන්නවනේ depression එහෙම තියෙන කට්ටිය.
මට උපදෙසක් ඔනේ හැමෝගෙන්ම.
මට depression තියෙනවා. මන් බෙහෙතුත් බොනවා Ritalin 15mg dosage per day.
මන් මේක දැන්ම මගේ කෙල්ලට කියන්න ඕනිද? කියන්නේ නැතුව හිටියොත් පස්සෙ රැවැට්ටුවා කියලා ප්‍රස්න්‍යක් වෙයිද?
අනික මේ කෙල්ලම මට බදින්න පුලුවන් වෙයිද කියලා සුවර් එකක් නෑ.
එහෙම උනොත් ඉතින් ගෙදරින් හොයලා දෙන ප්‍රොපෝසල් එකකින් තමා බදින්න වෙන්නේ. එතකොට මගේ මේ තත්වේ කියන්ඩ ඔනීද එහෙම බලන කෙල්ලගේ පැත්තට.
ඔයාල්ගේ අද්දැකීම, පෞද්ගලික අදහස් කියන්න බලන්න මන් කරන්න ඕනී හොදම දේ මොකකද කියලා?

hondama wade oka atha arina eka.matath kalayak depression wage thibuna.ehema welawata hitata wada dena dewal walin nidahas wena eka thamayi hondama de.