kiyata wageda uba kynne aduwata kyla?හොද පැති කිහිපයක් කියපංකෝ. ජාඇල කඳාන පැත්තේ අඩුවට තියනවා. ඒපැති හොදද?
උබලා කිව්වා වගේ විකුන්නන තමා ගන්නේ.

කාපට් පාරක් අයිනෙ ඉඩමක් අරන්දාපන්. විකුණගන්න ලේසියි
ඔය ලයින් එකේ ඌරුකොටු වැඩියි නේද
------ Post added on Oct 22, 2021 at 7:15 PM
pissuda yko.. ja elin passe dandugama wage thmai uro inne
ja ela kandana patta gann bn idam
------ Post added on Oct 22, 2021 at 9:29 PM
ahinsakayo inne bnඔය පලාත් වල අය දරුනුයි නේද
------ Post added on Oct 22, 2021 at 9:37 PM
