මන් මේ පාර AL කරනවා. දැනට එක කෙල්ලෙක් හිටියා 10 වසරෙදි දැන් ඒක ඒ කාලෙම නැති උනා. නැතිඋන විදිහ කියනවානම් ඒකි හිටියේ girls school එකක මන් හිටියේ mix school එකක. අපි දෙන්නා පංති වලදි හම්බුනේ. නිකන් හම්බුන දවසුත් තිබුනා. ඔහොම කාලයක් යනකොට අපේ පංතියෙම කෙල්ලෙක් මාත් එක්ක හොදම යාලුවෙක් උනා. මේකි අරකිගෙත් මගේ ගෑනු ලමයගෙත් හොදම යාලුවෙක් වෙලා. (මන් මගේ ගෑනු ලමයට නෙත්මි කියන්නම් , අනිත් ගෑනු ලමයව චතුමි කියන්නම්) ඊට පස්සේ නෙත්ම්‍යි චතුමියි හොදම යාලුවෝ උනා ඔතනින් තමා හැමදේම පටන් ගත්තේ. චතුමි මගේ පංතියේ හිටපු නිසා හැමවෙලේම මන් කරන දේවල් දකිනවා අනික මාත් එක්ක කතත් කරනවා( ගොඩක්ම ඒකිගේ පවුද්ගලික දේවල් තමා කියන්නේ) ඒ එක්කම නෙත්මිගේ වැරදිත් කියනවා. මන් ඒකාලේ ඉදලම සාක්ශි නැතුව මුකුත් පිලිගත්තේ නෑ චතුමිට ඒක තේරුනා දැන් මේකි නෙත්මිට මගේ වැරදි කියනවා. ඒ අතරේ චතුමි ඒකිගේ හොද ගැන මගේ හිතේ වෙනම මෙමරියක් හදලා මන් දන්නෙවත් නැතුව. ඊට පස්සේ ඉතින් දන්නවනේ කෙල්ලෝ දෙන්නෙක් කියන්නේ ලෝක යුද්දයක් වගේ කියලා ඊට පස්සේ අපි දෙන්නා brake up උනා. චතුමි තාම අර විදිහටම හිටියා. හැබැයි මන් දන්නේ නැතුව ඒකිට addict වෙලා. එයා හැමදාම Al ඉදර වෙනකන් මුකුත් බෑ කිය කිය ඉන්නවා. මාත් තාම ඒකිගැන හිතනවා.
1) මට තියෙන ප්‍රශ්න තමා ඇයි චතුමි මාවයි නෙත්මිවයි තරහා කලේ? (හැබැයි තාම යාලුවෝ මේ ලගදි හම්බෙලා තමා ඔය ගැන කිවුවේ)
2) එහෙම තරහා කලේ යාලුවෙන්න නම් ඇයි යාලු උනේ නැත්තේ?
3) මට ඒකිව අමතක කරන්න විදිහක් නැද්ද සතියක් වගේ කාලයක් ඇතුලත
මේක මගේ යාලුවෝ කාටවත් කියන්න බෑ. උන් හිතන් ඉන්නේ මන් හැමවෙලෙම ආතල් එකේ ඉන්න එකෙක් කියලා.
පුලුවන්නම් මට හරියටම මේ මාසේ force කරලා Al ගොඩදාන්න විදිහක් කියන්න