උපදෙස් අවශ්‍යයි.

Sep 4, 2015
3,212
269
0
උපදෙස් අවශ්‍යයි.

අද මම කඩේකට ගියා. ගියේ මගේ යාළුවෙක්ගෙ මෝටර් බයික් එකකින්. මම මෝටර්බයික් පදින්න අළුත්. ඉතින් පාර මැද්දෙ කිහිප පාරක්ම නැවතුනා. කොහොම හරි කඩේට ආවා. පස්සෙ මම ඉල්ලපු බඩු ටික මුදලාලි ෂොපින් එකකට දාල දුන්න. ඒ ගමන්ම මම සල්ලිත් දුන්නා. ඉතුරු සල්ලි ටික මම ගත්තා. කීයක් දුන්නද කියලවත් ගණන් කරල බැලුවෙ නෑ. වැඩේ කියන්නෙ මම ඉතුරු සල්ගලි ටික අරගෙන ගත්තු බඩු ටික මම කඩේ මේස උඩ තියල ආවා. මම ආයෙ හැරිල යද්දි මුදලාලි මට කතා කරල කිව්වා මේ ටික ගෙනියන්නෙ නැද්ද කියල. මට මොකද්ද වෙලා තියෙන්නෙ මචන්ලා ? මම නිකන් වර්තමානයේ නෙමෙයි ජීවත් වෙන්නෙ. :dull:
 
  • Like
Reactions: genius_EK

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹ අලුතින් වෙන්න ඇති ලයිසන් එකක් ගන්න ඇත්තේ.
    ඒ හින්දායි ඕය ලෙඩේ එන්නේ. වෙන මොනවාත් නිසා නෙවෙයි. හිතේ තියෙන චකිතය හින්දායි.
     
    Arrow01

    Banned
    Sep 16, 2017
    48
    3
    0
    කවුද හුට්ටෝ උබ තව ත්‍රෙඩ් ටිකක් දාපන්කෝ :lol:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කවුද හුට්ටෝ උබ තව ත්‍රෙඩ් ටිකක් දාපන්කෝ :lol:

    අැයි බන් උබලට හිනා යනවද ? :D මම හින්ද තව කවුරුවත් හිනා ෙවනවනම් මට ඊට වැඩි සතුටක් නෑ ෙබ්‍රා්. :cool:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    උඹ අලුතින් වෙන්න ඇති ලයිසන් එකක් ගන්න ඇත්තේ.
    ඒ හින්දායි ඕය ලෙඩේ එන්නේ. වෙන මොනවාත් නිසා නෙවෙයි. හිතේ තියෙන චකිතය හින්දායි.

    ෙම් මහත්තය කිව්ව ඒක හරියටම හරි. දැන් මම ෙනා්මල් ෙකාල්ෙලක්. FZ ඒකක් තිෙයන්ෙන්.:lol:
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    ඔක චකිතය තමා බන්. මොනවහරි ගැන තියෙන්න ඔන confident එක නැති උනාම ඔහොම වෙනවා. ඔලුවේ ප්‍රශ්න ගොඩක් කැරකෙන කොටත් ඔහොම වෙනවා. මොනවද කරන්නේ කියන්නේ කියන එක හරියටම අඳුන ගන්න බැරි වෙනවා. හැම වෙලේම තමන් කරන කියන දේ ගැන හොඳ අවධානයක් තියාගන්න. එතකොට ඔක හරි යයි. :yes::yes::yes:
     
    :yes: ඔව් බන්.