උපදෙස් අවශ්‍යයි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම අවුරුදු 35 කොල්ලෙක් මම නිතරම වගේ ඉන්නෙ මානසික ආතතියකින් එක එක විකාර දේවල් හිතෙනවා වැඩිය සමාජෙට බහින්නෙ නෑ කවුරුහරි විහිලුවක් කරත් අවුල් ඒකත් දවසම හිතෙනවා. මම කැමති නෑ කවුරුත් මගේ දිහා බලන් ඉන්නවට ටවුන් එකට ගියහමත් ඔය ඉන්න කෙල්ලො එහෙම බලනවට කැමති නෑ ගොඩක් වෙලාවට ඔය ඉන්න කෙල්ලො බලාගෙනම ඉන්නවා මට තරහ යනවා ඒ වගේ වෙලාවට මම රවාගෙන මූන දිහාවත් බලන්නෙ නැතුව යනවා නිතරම ඔය වගේ යාලුවෙක් එක්ක ගියත් හැමෝම විශේෂයෙන් මගේ දිහා අමුතුවට බලනවා වගේ හිතෙනවා ඒක ඇත්තටම වෙනවා වගේ දැනෙන්නෙ ඇයි ඒ මට එහෙම වෙන්නෙ කියලා හිතාගන්න අමාරුයි මේක රෝගයක්ද නැත්තන් එහෙම බලන් ඉන්නෙ සාමාන්‍ය දෙටක්ද ඒක මට උපදෙස් අවශ්‍යයි
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,780
    9,883
    113
    ඕනෑවට වඩා හිතන්න එපා බ්‍රදර්.
    කෙල්ලෙක් බැලුවොත් හිනාවෙයන්.
     
    • Like
    Reactions: Walter White

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මම අවුරුදු 35 කොල්ලෙක් මම නිතරම වගේ ඉන්නෙ මානසික ආතතියකින් එක එක විකාර දේවල් හිතෙනවා වැඩිය සමාජෙට බහින්නෙ නෑ කවුරුහරි විහිලුවක් කරත් අවුල් ඒකත් දවසම හිතෙනවා. මම කැමති නෑ කවුරුත් මගේ දිහා බලන් ඉන්නවට ටවුන් එකට ගියහමත් ඔය ඉන්න කෙල්ලො එහෙම බලනවට කැමති නෑ ගොඩක් වෙලාවට ඔය ඉන්න කෙල්ලො බලාගෙනම ඉන්නවා මට තරහ යනවා ඒ වගේ වෙලාවට මම රවාගෙන මූන දිහාවත් බලන්නෙ නැතුව යනවා නිතරම ඔය වගේ යාලුවෙක් එක්ක ගියත් හැමෝම විශේෂයෙන් මගේ දිහා අමුතුවට බලනවා වගේ හිතෙනවා ඒක ඇත්තටම වෙනවා වගේ දැනෙන්නෙ ඇයි ඒ මට එහෙම වෙන්නෙ කියලා හිතාගන්න අමාරුයි මේක රෝගයක්ද නැත්තන් එහෙම බලන් ඉන්නෙ සාමාන්‍ය දෙටක්ද ඒක මට උපදෙස් අවශ්‍යයි
    පොඩ්ඩක් එලියට බැහල ඉදපන්
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131

    ඔව් සෙම ලෙඩක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715

    Umba Hirthik wageda umba diha kello balan inna?

    E welawata podak balapan zip eka aralada tiyenne kiyala. :ROFLMAO: :ROFLMAO:

    Matath oya wage ekak una tharuna kaaley
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    Story එක ඇත්ත නම් මානසික ගැටළුවක් තියෙන්නේ. මුලින්ම ගෙදර අය එක්ක වෙනදට වඩා කතා කරන්න , ඉන්න , එකතුවෙලා වැඩ කරන්න උත්සහ කරන්න. හොදටම fit අය එක්ක ගත කරන කාලය වැඩි කරන්න. ලග ගෙවල් වල යන්න හවසට , සති අන්තයේ. සෙනග වැඩි තැන් වලට යනකොට ගොඩක් ෆිට් කෙනෙක් එක්ක යන්න. කවුරු මොනා කිවුවත් හිනා වෙලා එකට පාඩුවේ ඉන්න. එතකොට ඒ කෙනා ආයේ විහිලු කරන්නේ නැති වෙයි. මළගෙවල් වල, බන ගෙවල් වල යන්න. 5 min උනත් කමක් නැ. ගියා. ආවා. කාලයත් එක්ක 5 min >>> 5 hr වෙයි. සමාජෙන් ඇත් වෙන්න එපා. ලං වෙන්න . හිතලම හදා ගන්න පුළුවන් දෙයක් .. ලොකු දෙයක් නෙවෙයි.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    මම අවුරුදු 35 කොල්ලෙක් මම නිතරම වගේ ඉන්නෙ මානසික ආතතියකින් එක එක විකාර දේවල් හිතෙනවා වැඩිය සමාජෙට බහින්නෙ නෑ කවුරුහරි විහිලුවක් කරත් අවුල් ඒකත් දවසම හිතෙනවා. මම කැමති නෑ කවුරුත් මගේ දිහා බලන් ඉන්නවට ටවුන් එකට ගියහමත් ඔය ඉන්න කෙල්ලො එහෙම බලනවට කැමති නෑ ගොඩක් වෙලාවට ඔය ඉන්න කෙල්ලො බලාගෙනම ඉන්නවා මට තරහ යනවා ඒ වගේ වෙලාවට මම රවාගෙන මූන දිහාවත් බලන්නෙ නැතුව යනවා නිතරම ඔය වගේ යාලුවෙක් එක්ක ගියත් හැමෝම විශේෂයෙන් මගේ දිහා අමුතුවට බලනවා වගේ හිතෙනවා ඒක ඇත්තටම වෙනවා වගේ දැනෙන්නෙ ඇයි ඒ මට එහෙම වෙන්නෙ කියලා හිතාගන්න අමාරුයි මේක රෝගයක්ද නැත්තන් එහෙම බලන් ඉන්නෙ සාමාන්‍ය දෙටක්ද ඒක මට උපදෙස් අවශ්‍යයි
    මචන් උබ ලොකුවට ඕවා ගනන්ගන්න එපා.
    උබ ඉන්න විදියට ඉදපන්. හොදටම උබ එක්ක කතාකරන්න පුළුවන් කෙනෙක් එක්ක ටිකක් වැඩිපුර මුව් වෙයන්
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔයවගේ ප්‍රශ්න වලට සෙක්ස් වලින් උදවු කරනවා @erozan ගෙ අම්ම. පොඩ්ඩක් මැසේජ් එකක් දාල බලපන්. සාදාරන ගානක් ගනී treatments වලට :-)
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ඔව්
    පොල් වතුර, උක් හකුරුත් එක්ක ගත්තම හරි යනවා
    කොල්ලුපිටියෙ, නම ගිය වෙදෙක් මට කීවෙ
    නෑ
    උල් වතුර, හුක් උකුරුත් එක්ක ගත්තම හරි යනවා
     
    • Haha
    Reactions: visalbro

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,777
    8,103
    113
    Kotahena
    me manussayage payya kotai kiyala ee minissu ube muna diha balala hithanne.

    okata wisanduma payya dik karaganna eka.

    eetapasse ube payya digai kiyala wateta news eka yawanna ona. adu gaane average ekata aragena news eka yawapan.

    ethakan minissu oya wage thamai.
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    me manussayage payya kotai kiyala ee minissu ube muna diha balala hithanne.

    okata wisanduma payya dik karaganna eka.

    eetapasse ube payya digai kiyala wateta news eka yawanna ona. adu gaane average ekata aragena news eka yawapan.

    ethakan minissu oya wage thamai.
    garadi thel gaawanam lokuweida?