උපන් ගමන් ඇවිදියි

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
උපන් ගමන් ඇවිදියි

ඉපදී සුළු වේලාවකට පසු දෙපා වලින් නැගිට ඇවිද ගිය කුඩා බිළිඳෙකු පිළිබදව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රසීලයේ රෝහලක මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අදාල බිළිඳා ඉපදී සුළු වෙලාවකට පසු හෙදියකගේ ආධාරයෙන් මෙලෙස ඇවිද ගොස් ඇති බව සදහන්.

කෙසේ වෙතත් මෙම සිදුවීම දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් මේ වන විට ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. එම අවස්ථාව පහතින්

 

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,336
    49,717
    113
    සේදවත්ත
    කිරි බී වැඩෙන සත්තු ඉපදුන ගමන් හතර හන්දි පන නැතුව ඉන්නේ එකෙනුත් මිනිස්සු කෝමත් නැගිටින්නේ තියා කකුල් දෙකවත් පන නෑ. මූ නම් වැඩ්ඩේක්
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කිරි බී වැඩෙන සත්තු ඉපදුන ගමන් හතර හන්දි පන නැතුව ඉන්නේ එකෙනුත් මිනිස්සු කෝමත් නැගිටින්නේ තියා කකුල් දෙකවත් පන නෑ. මූ නම් වැඩ්ඩේක්

    :yes::yes::yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට දෙයක් අහන්න හිතෙනව :rofl: ඒ උනාට අපේ කිරියේ ඉන්න අතිශය ශ්‍රද්ධා භක්තික සුවහසක් බෞද්ධ ජනයාගේ හිත රිදෙන්න පුළුවන් නිසා නිකන් ඉන්නවා :rofl: