උපන් දා සිට අන්ධ අය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උපන් දා සිට අන්ධ අය

    උපන් දා ඉඳල අන්ධ අය, පේනව-දකිනව කියන දේ දන්නෙම නැද්ද බං..
    “අපිට පේනව“ කියල කිව්වොත් එයාලට ඒ වාක්‍යයෙ තේරුමක් නැද්ද ?
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උපන් දා ඉඳල අන්ධ අය, පේනව-දකිනව කියන දේ දන්නෙම නැද්ද බං..
    “අපිට පේනව“ කියල කිව්වොත් එයාලට ඒ වාක්‍යයෙ තේරුමක් නැද්ද ?

    තියෙනවා බං. අන්ධ අය නැති අය කියලා නෑ ආලෝකයට සංවේදියි. ඒ කියන්නෙ ඇස් පෙනුනත් නැතත් ආලෝකය සහ අඳුර හඳුනගන්න පුලුවන්. ඒ වගේම අන්ධ අයත් හීන දකිනවා. ඒ නිසා පෙනීම ගැන අදහසක් අනිවා ඇති. අනික් දේ තමා එ අය අතපත ගාල සහ අන් අයගෙන් අහලා යම් යම් වස්තූන් වල හැඩයන් ගැන දළ අදහසක් ඔලුවට අරන් තියෙන්නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    තියෙනවා බං. අන්ධ අය නැති අය කියලා නෑ ආලෝකයට සංවේදියි. ඒ කියන්නෙ ඇස් පෙනුනත් නැතත් ආලෝකය සහ අඳුර හඳුනගන්න පුලුවන්. ඒ වගේම අන්ධ අයත් හීන දකිනවා. ඒ නිසා පෙනීම ගැන අදහසක් අනිවා ඇති. අනික් දේ තමා එ අය අතපත ගාල සහ අන් අයගෙන් අහලා යම් යම් වස්තූන් වල හැඩයන් ගැන දළ අදහසක් ඔලුවට අරන් තියෙන්නේ.

    ඔව් ආලෝකය හා අදුර තමයි එයාලට පේන එකම දේ. ඒත් අන්ධ අය හීන දකිනව කියන එක නම් මට විශ්වාස කරන්න අමාරුයි, මොකද අපි හින දකින්නෙ අපි කවද හරි දැකපු දේවල් ගැනනේ. ඒ කියන්නෙ එයාලට සමහර විට මිනිස් මූණක් කියන්නෙ මොන වගේ එකක්ද කියලවත් අදහසක් නැතුව ඇති.​
    :sorry::sorry:
     
    • Like
    Reactions: AnuradhaRa

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ඔව් ආලෝකය හා අදුර තමයි එයාලට පේන එකම දේ. ඒත් අන්ධ අය හීන දකිනව කියන එක නම් මට විශ්වාස කරන්න අමාරුයි, මොකද අපි හින දකින්නෙ අපි කවද හරි දැකපු දේවල් ගැනනේ. ඒ කියන්නෙ එයාලට සමහර විට මිනිස් මූණක් කියන්නෙ මොන වගේ එකක්ද කියලවත් අදහසක් නැතුව ඇති.​
    :sorry::sorry:

    If someone has been totally blind since birth, they only have auditory dreams. If someone such as I, has had a measure of sight, then that person dreams with that measure of sight. I still dream as though I can see, colors included. For people I've met since, their faces are just blurs or how I imagine they look. :baffled::baffled:
     
    • Like
    Reactions: AnuradhaRa

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තොට පිටසක්වල ජීවියෙක් උන්ට "ඩ්ශ්ෆ්ග්සුය්ඩ්ෆ්ගුව්වුජ්ෆ" කියල කිව්වොත් තේරෙනවද බං :baffled: :baffled:
    ඒ වුනාට උන්ට "ඩ්ශ්ෆ්ග්සුය්ඩ්ෆ්ගුව්වුජ්ෆ" පුළුවන්නෙ :D :D
    එහෙමනෙ උන් උන්ගෙ ලෝකෙ තියෙන බිල්ඩිං එහෙම සේරම හදල තියෙන්නෙ :baffled: :baffled:
    උඹට පිටසක්වල ජීවීන්ට "ඩ්ශ්ෆ්ග්සුය්ඩ්ෆ්ගුව්වුජ්ෆ" වගේ තමා අන්ධ අයට පේනව කිව්වාම තේරෙන්නෙ :baffled: :baffled:
     
    උඹ හීන දකින්නෙ දැකපු දේවල්ද බං ? :sorry: :sorry:
    මං ඊයෙ රෑ හීනෙන් දැක්ක ජෝජ් ආර් ආර් මාටිං ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල කවුරු හරි ප්‍රධානම චරිතයක් හරියටම මතක නෑ මරල අයන් ත්‍රෝන් එකේ ඉඳගෙන ඉන්නව :yes: :yes:
    ඌ සෙවන් කින්ග්ඩම්ස් වලටම රජවෙලා :sorry: :sorry:
    ඩිරෙක්ටර්ස්ල එක්ක ගේම ඉල්ලනව මගෙ කතාවෙ එක එකාට රජ වෙන්න දෙන්න බෑ මායි රජා කියල :baffled: :baffled:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    උඹ හීන දකින්නෙ දැකපු දේවල්ද බං ? :sorry: :sorry:
    මං ඊයෙ රෑ හීනෙන් දැක්ක ජෝජ් ආර් ආර් මාටිං ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල කවුරු හරි ප්‍රධානම චරිතයක් හරියටම මතක නෑ මරල අයන් ත්‍රෝන් එකේ ඉඳගෙන ඉන්නව :yes: :yes:
    ඌ සෙවන් කින්ග්ඩම්ස් වලටම රජවෙලා :sorry: :sorry:
    ඩිරෙක්ටර්ස්ල එක්ක ගේම ඉල්ලනව මගෙ කතාවෙ එක එකාට රජ වෙන්න දෙන්න බෑ මායි රජා කියල :baffled: :baffled:

    කිවුවොත් ඉතින් ලඳ බොළඳ ගොබ්බ කතාවක් තමා හිටන්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තියෙනවා බං. අන්ධ අය නැති අය කියලා නෑ ආලෝකයට සංවේදියි. ඒ කියන්නෙ ඇස් පෙනුනත් නැතත් ආලෝකය සහ අඳුර හඳුනගන්න පුලුවන්. ඒ වගේම අන්ධ අයත් හීන දකිනවා. ඒ නිසා පෙනීම ගැන අදහසක් අනිවා ඇති. අනික් දේ තමා එ අය අතපත ගාල සහ අන් අයගෙන් අහලා යම් යම් වස්තූන් වල හැඩයන් ගැන දළ අදහසක් ඔලුවට අරන් තියෙන්නේ.

    කොහොමද බන් අන්ධ අයට ආලෝකය පෙන්නේ ? එයාලටත් අපි අර ඇස් පියාගෙන ඉර එලිය දිහා බැලුවම රතු පාට වෙනවා වගේ සීන් එකක් ද ඔය කියන්නේ ? එහෙම නැත්තන් වෙන කේස් එකක් ද ? :)
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    තොට පිටසක්වල ජීවියෙක් උන්ට "ඩ්ශ්ෆ්ග්සුය්ඩ්ෆ්ගුව්වුජ්ෆ" කියල කිව්වොත් තේරෙනවද බං :baffled: :baffled:
    ඒ වුනාට උන්ට "ඩ්ශ්ෆ්ග්සුය්ඩ්ෆ්ගුව්වුජ්ෆ" පුළුවන්නෙ :D :D
    එහෙමනෙ උන් උන්ගෙ ලෝකෙ තියෙන බිල්ඩිං එහෙම සේරම හදල තියෙන්නෙ :baffled: :baffled:
    උඹට පිටසක්වල ජීවීන්ට "ඩ්ශ්ෆ්ග්සුය්ඩ්ෆ්ගුව්වුජ්ෆ" වගේ තමා අන්ධ අයට පේනව කිව්වාම තේරෙන්නෙ :baffled: :baffled:

    :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කොහොමද බන් අන්ධ අයට ආලෝකය පෙන්නේ ? එයාලටත් අපි අර ඇස් පියාගෙන ඉර එලිය දිහා බැලුවම රතු පාට වෙනවා වගේ සීන් එකක් ද ඔය කියන්නේ ? එහෙම නැත්තන් වෙන කේස් එකක් ද ? :)

    එහෙම පේන්න බෑනෙ බං..
    අපිට එහෙම පේන්නෙ අපේ ඉමේජ් සෙන්සර් එක වැඩ නිසානෙ..
    අන්ධ අය කියන්නෙ නිකංම ඇහි පිහාටු දෙක පියවුන අය නම් රතු පෙනුනෑකි,,
    ඒත් ඉමේජ් සෙන්සර්එක වැඩ නෑ කියන්නෙ ඉරඑලිය වැටුනට පේන්න විදිහක් නෑ බං :no: :no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,663
    113
    ඇස් පෙන්නේ නැති කෙනෙක්ගෙන්ම තමයි දැනගන්න වෙන්නේ. අනේ මන්දා බන් දැන ගන්න ආසයි, හැබැයි අහගෙන ඉන්න දුකයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    තොට පිටසක්වල ජීවියෙක් උන්ට "ඩ්ශ්ෆ්ග්සුය්ඩ්ෆ්ගුව්වුජ්ෆ" කියල කිව්වොත් තේරෙනවද බං :baffled: :baffled:
    ඒ වුනාට උන්ට "ඩ්ශ්ෆ්ග්සුය්ඩ්ෆ්ගුව්වුජ්ෆ" පුළුවන්නෙ :D :D
    එහෙමනෙ උන් උන්ගෙ ලෝකෙ තියෙන බිල්ඩිං එහෙම සේරම හදල තියෙන්නෙ :baffled: :baffled:
    උඹට පිටසක්වල ජීවීන්ට "ඩ්ශ්ෆ්ග්සුය්ඩ්ෆ්ගුව්වුජ්ෆ" වගේ තමා අන්ධ අයට පේනව කිව්වාම තේරෙන්නෙ :baffled: :baffled:

    එහෙම තමා බං මාත් හිතුවෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කොහොමද බන් අන්ධ අයට ආලෝකය පෙන්නේ ? එයාලටත් අපි අර ඇස් පියාගෙන ඉර එලිය දිහා බැලුවම රතු පාට වෙනවා වගේ සීන් එකක් ද ඔය කියන්නේ ? එහෙම නැත්තන් වෙන කේස් එකක් ද ? :)

    එහෙම අපිට පේන රතුපාට ගතියත්, අන්ධ අයට දැනෙන්නෙ නෑ මං හිතන්නෙ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113

    එහෙම පේන්න බෑනෙ බං..
    අපිට එහෙම පේන්නෙ අපේ ඉමේජ් සෙන්සර් එක වැඩ නිසානෙ..
    අන්ධ අය කියන්නෙ නිකංම ඇහි පිහාටු දෙක පියවුන අය නම් රතු පෙනුනෑකි,,
    ඒත් ඉමේජ් සෙන්සර්එක වැඩ නෑ කියන්නෙ ඉරඑලිය වැටුනට පේන්න විදිහක් නෑ බං :no: :no:

    හරියට හරි :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මගේ ත්‍රෙඩ් එකට කමෙන්ට් දාපු අයට මම රෙප් දුන්න
    එකෙක්ට ඇර (ටොයිය) ;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    If someone has been totally blind since birth, they only have auditory dreams. If someone such as I, has had a measure of sight, then that person dreams with that measure of sight. I still dream as though I can see, colors included. For people I've met since, their faces are just blurs or how I imagine they look. :baffled::baffled:

    මොන මගුලක්වත් තේරෙන්නෙ නෑ... :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොහොමද බන් අන්ධ අයට ආලෝකය පෙන්නේ ? එයාලටත් අපි අර ඇස් පියාගෙන ඉර එලිය දිහා බැලුවම රතු පාට වෙනවා වගේ සීන් එකක් ද ඔය කියන්නේ ? එහෙම නැත්තන් වෙන කේස් එකක් ද ? :)

    ඇස් වලින්මද දන්නෙ නෑ ඒ සංවේදනය එන්නේ. කොහොමහරි ආලෝකයට සංවේදීයි. ඇස් පේන අයට වුනත් ඇස් දෙක තදින්ම වහගෙන ඉන්නකොට, නිදාගෙන ඉන්නකොට ආලෝකයට සංවේදී බවක් දක්වනවා. විද්‍යාත්මක පරීක්ෂණ වලිනුත් ඒක තහවුරු වෙලාලු තියෙන්නේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    එහෙම පේන්න බෑනෙ බං..
    අපිට එහෙම පේන්නෙ අපේ ඉමේජ් සෙන්සර් එක වැඩ නිසානෙ..
    අන්ධ අය කියන්නෙ නිකංම ඇහි පිහාටු දෙක පියවුන අය නම් රතු පෙනුනෑකි,,
    ඒත් ඉමේජ් සෙන්සර්එක වැඩ නෑ කියන්නෙ ඉරඑලිය වැටුනට පේන්න විදිහක් නෑ බං :no: :no:

    එහෙම අපිට පේන රතුපාට ගතියත්, අන්ධ අයට දැනෙන්නෙ නෑ මං හිතන්නෙ...

    11.gif