උපසංස්කෘතිය_Bro

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඒ වෙද්දිත් මගේ තාත්තා කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා. ඇත්තටම තාත්තාගේ ජීවිතයේ වගේම මගේ ජීවිතයේත් බොහෝ සිත් තැවුල් ඇතිවෙන්න පටන් ගත්තේ මේ කාලයේදීයි.
    සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයේ නවක වදය ක්‍රියාත්මක වෙන කාලය මාස තුනක් විතර. ඒත් මා වෙනුවෙන් එහෙම නිශ්චිත කාල පරිජේදයක් තිබුණේ නැහැ. අවුරුද්දකටත් වැඩි කාලයක් මාව ඔවුන් හිංසාවට ලක් කළා. මානසික වශයෙන් වගේම ශාරීරික වශයෙනුත් හිංසාවට ලක් කළා. මේ වදවේදනා හා ශාරීරික හිංසා කොයි තරම්ද කිව්වොත් ඒවා දරාගන්න බැරි තරම්. ඔවුන් මේ විදිහට මට වද දෙන්න හේතු දෙකක් තිබුණා. එකක් මා ජනප්‍රිය නිළියක් වීම. දෙවැන්න මගේ තාත්තා ඒ විශ්වවිද්‍යාලයේම කථිකාචාර්යවරයෙක් ලෙස සිටීම. ඔවුන් හිතුවා මට මේ නිසා වැඩි සහයෝගයක් කාර්ය මණ්ඩලය පැත්තෙන් ලැබෙනවා ඇති කියලා.

    http://www.ceylonradio.co.uk/yashoda-wimaladarma/
     
    Oct 3, 2008
    1,723
    437
    0
    13179303_1723177174619702_8681301672672290086_n.jpg

    :D :D :D :D :D :D :D :D :D :D

    13179454_1723177204619699_6392451415202786654_n.jpg

    :D :D :D :D :D :D :D :D :D :D
    13179404_1723177337953019_1514004037446242703_n.jpg

    :D :D :D :D :D :D :D :D :D

    13138996_1723177254619694_5049444162278985174_n.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පඩියෙන් මොලේ පරිමාව මනින්ඩ බැ බන්,educational සුදුසුකම් නැතුව professional වෙන්ඩ බැ බන් මොඩ කතා කියන්ඩ එපා.

    කවුද ඉරිසියා කරන්නෙ උබලනෙ ඉරිසියාවෙන් අන්ද වෙලා කියවන්නෙ, ප්‍රයිවයි ඩිග්‍රි කියන එක අරුමයක් නෙමේ ඔපන් යුනිවසිටි එකෙන් වගේම ආණ්ඩුවෙ සියලුව විශ්වවිද්යාලවලිනුත් ප්‍රයිවට් ඔනෙම කෙනෙක්ට ඉගෙනගන්ඩ පුලුවන් උබ දැනගෙන කියවපන්.ලොකුම ප්‍රස්නෙ වෙලා තියෙනෙ මාලබේ දොස්තර පැක්ටරිය. ලoකාවෙ දොස්තර කෙනෙක් වෙන්ඩ නම් ඇමරිකාවෙ හරි එරොප්පෙ හරි ඉගෙනගෙන ආවත් ආණ්ඩුවෙ විශ්ව විද්යාලෙ අවසන් වසර විබාගෙන් සමත් වෙන්ඩ ඔනෙ නැතුව මෙහෙ දොස්තරකම් කරන්ඩ බැ.ඒක නිතියක් ලoකාවෙ තියෙන. ඒක ලියාගන්ඩ මොලයක් නැති අදබාල ගොන්නු රැලක් දොස්තරල කරන්ඩ්ද කියන්නෙ උබල????? උබල කන්නෙ පුන්නක්කුද???? ඒකට විරුද්ධ වෙන්ඩ හොද නැද්ද ? ගොනෙක් උනාට ගොන් කතා කියන්ඩ එපා බන්,ප්‍රස්නෙ මොකක්ද කියල දැනගෙන කතා කරන් පත්පුලන් නැතුව,උන්ට දොස්තරල කරන්ඩ රටේ නිති වෙනස් කරල මිනිස්සු බිල්ලට දෙන්ඩ ඔනෙ,මොන ගොන්නුද උබල .:confused::confused:

    මෙන්න A/L ෆේල් පොරවල් ටිකක් ඔය සිද්දිය ගැන කතා කරනවා :lol:
    ඕක බලලා පුක පොලේගහගනින් :lol::lol::lol:

    :lol::lol:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    පඩියෙන් මොලේ පරිමාව මනින්ඩ බැ බන්,educational සුදුසුකම් නැතුව professional වෙන්ඩ බැ බන් මොඩ කතා කියන්ඩ එපා.

    degree ekak nathuwa ba a kiyanne job ekakata yanna?uba kiyana oya degree oni na bn professional wenna.government unath balapan.mage paththen udaharanayak dennam. waralath ganakadikari awsarika mattama ho rajaye piligath upadiyak.igenagaththa nathi kenek yakada kapanna course ekak kalath eka professional course ekak.padiyen mole maninna ba.habayi kalayen puluwan.time frame ekak thiyenawa hamadetama.awrudu 4k 5k igenagena 26k 30 k yanakunuth jobak nathnam ape target apita miss wela.upayogithaawyak nane api karapu waden.certificate kanna bane
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,404
    113
    උපසoස්කෘතියක් කියන්නෙ මොකක්ද කියන එක තේරුම් ගන්න බැරි උන් මේකෙ ඉන්නෙ.
    උපසoස්කෘතියක් ඇති වෙන්නෙ උප සමාජයක් තුල. ඒක ක්‍රියාත්මක වෙන්නෙ ඒ තුල පමණයි.
    කැම්පස්, ඉස්කෝල, එලකිරිය ඒ වගේ තැන්.

    එහෙම නැතුව කොන්දොස්තර රු.2 දෙන්න නැති එක උපසoස්කෘතියක් නෙමේ.
    පොලීසියෙන් පිකටින් කරන උන්ට ගහන එක උපසoස්කෘතියක් නෙමේ. උන්ට පුලුවන් පොලීසියෙන් උන්ටම ගගහ යන්න. ඒත් සාමාන්‍ය මිනිස්සු කියන්නෙ වෙනම සමාජයක්.

    මම කිසිසේත්ම කියන්නෙ නෑ රැග් හොදයි කියල. මම කියන්නෙ සායක් ඇදන් එන්න කියපු එකේ ඇති ප්‍රශ්නයක් නෑ කියල. කැම්පස් එකක් ලගට ගිහින් බලපන්. හැමෝම ඒ විදිහට අදින්නෙ. අවුරුදු ගානක ඉදන්. ඒක කාටවත් ප්‍රශ්නයක් වෙලා නෑ.
    ඔයිට වඩා දරුණු රැග් මීට ඉස්සෙල්ල ප්‍රසිද්ද උනා. ඒවට විරුද්ද වෙන්න කවුරුත් ඉදියෙ නෑ. මේකට කෙල්ලෙකුයි, ඒකිගෙ ගල බැලිල්ලයි,ඩෙනිමයි,සායයි සම්බන්ද උනානෙ.ඒක හින්දා කීබෝඩ් වීරයො වැහි වැහැල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes: අනතයො ටිකක් ඉගෙන ගත්ත එවුන් එක්ක තියෙන කුහකකමට හම්බුන වෙලාවෙ ඇරියස් කවර් කරනව.
     
    May 1, 2016
    75
    20
    0

    මම කිසිසේත්ම කියන්නෙ නෑ රැග් හොදයි කියල. මම කියන්නෙ සායක් ඇදන් එන්න කියපු එකේ ඇති ප්‍රශ්නයක් නෑ කියල.

    නෑ එකේ ප්‍රශ්නයක් තියෙනවා.:) කිසි කෙනෙකුට අයිතියක් නෑ තව කෙනෙක්ට අඳින හැටි උගන්නන්න , එහෙනං muslim එවුනුත් හරිනේ? ඇයි උන්ගේ සංස්කෘතිය තුල මූණ ඔක්කොම වහගන්න ඕනේ? එහෙම කලේ නැත්නං කස පහර. ඇයි උන්ගේ සංස්කෘතිය නේ??
     
    May 1, 2016
    75
    20
    0
    :yes::yes::yes: අනතයො ටිකක් ඉගෙන ගත්ත එවුන් එක්ක තියෙන කුහකකමට හම්බුන වෙලාවෙ ඇරියස් කවර් කරනව.

    rag කරන එවුන්ටද උගත්තු කියන්නේ? :lol::lol: උන් මානසික ලෙඩ්ඩු :rofl:
     
    May 1, 2016
    75
    20
    0
    ඔසාමා බින් ලාඩන් උගතෙක් , ඇයි ඉන්ජිනියර් කෙනෙක් නේ? හැබැයි ඌ ලේ පිපාසිත මානසික ලෙඩෙක් :yes: . rag කරන එවුනුත් මානසික ලෙඩ්ඩු, උන්ට support කරන අය උන්ගෙ අසූචි කන බල්ලෝ :D
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    උපසoස්කෘතියක් කියන්නෙ මොකක්ද කියන එක තේරුම් ගන්න බැරි උන් මේකෙ ඉන්නෙ.
    උපසoස්කෘතියක් ඇති වෙන්නෙ උප සමාජයක් තුල. ඒක ක්‍රියාත්මක වෙන්නෙ ඒ තුල පමණයි.
    කැම්පස්, ඉස්කෝල, එලකිරිය ඒ වගේ තැන්.

    එහෙම නැතුව කොන්දොස්තර රු.2 දෙන්න නැති එක උපසoස්කෘතියක් නෙමේ.
    පොලීසියෙන් පිකටින් කරන උන්ට ගහන එක උපසoස්කෘතියක් නෙමේ. උන්ට පුලුවන් පොලීසියෙන් උන්ටම ගගහ යන්න. ඒත් සාමාන්‍ය මිනිස්සු කියන්නෙ වෙනම සමාජයක්.

    මම කිසිසේත්ම කියන්නෙ නෑ රැග් හොදයි කියල. මම කියන්නෙ සායක් ඇදන් එන්න කියපු එකේ ඇති ප්‍රශ්නයක් නෑ කියල. කැම්පස් එකක් ලගට ගිහින් බලපන්. හැමෝම ඒ විදිහට අදින්නෙ. අවුරුදු ගානක ඉදන්. ඒක කාටවත් ප්‍රශ්නයක් වෙලා නෑ.
    ඔයිට වඩා දරුණු රැග් මීට ඉස්සෙල්ල ප්‍රසිද්ද උනා. ඒවට විරුද්ද වෙන්න කවුරුත් ඉදියෙ නෑ. මේකට කෙල්ලෙකුයි, ඒකිගෙ ගල බැලිල්ලයි,ඩෙනිමයි,සායයි සම්බන්ද උනානෙ.ඒක හින්දා කීබෝඩ් වීරයො වැහි වැහැල.

    Ithin yako oya upa sanskruthiyata akamathi unta campus enna baida :P AL paper eke anthimata thibbada mona result eka gaththath upa sanskruthiyata kamathi naththan campus awith inna ba kiyala. Gon wada sadaraneekaranaya nokara idahan. :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    වෙනසක් බලාගෙන යහපලනෙට එන්ඩ කිව්වම යහපාලානේ ඇවිත් ටැක්ස් ගැහුවා. ඒ ඇයි කියල ඇහුවම උපසංස්කෘතියලු. :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම කිසිසේත්ම කියන්නෙ නෑ රැග් හොදයි කියල. මම කියන්නෙ සායක් ඇදන් එන්න කියපු එකේ ඇති ප්‍රශ්නයක් නෑ කියල. කැම්පස් එකක් ලගට ගිහින් බලපන්. හැමෝම ඒ විදිහට අදින්නෙ. අවුරුදු ගානක ඉදන්. ඒක කාටවත් ප්‍රශ්නයක් වෙලා නෑ.
    ඔයිට වඩා දරුණු රැග් මීට ඉස්සෙල්ල ප්‍රසිද්ද උනා. ඒවට විරුද්ද වෙන්න කවුරුත් ඉදියෙ නෑ. මේකට කෙල්ලෙකුයි, ඒකිගෙ ගල බැලිල්ලයි,ඩෙනිමයි,සායයි සම්බන්ද උනානෙ.ඒක හින්දා කීබෝඩ් වීරයො වැහි වැහැල.

    අනේ මචන් මේ, උඹ රැග් එක හොඳයි කියන්නෙ නෑ ලු හැබැයි බලහත්කාරෙන් සාය අඳින්න කීවට කමක් නෑ ලු. අමතක උනාද රැග් එකේ පලවෙනි පියවර තමයි ඩ්‍රෙස් කෝඩ් එක කියන එක. ඊට පස්සේ තමා ටික ටික වැඩේ පටන් ගන්නේ. රැග් එකට විරුද්දයි කියන්නෙ මොනම විදිහකවත් රැග් එකකට විරුද්ද වෙන එක. එහෙම නැතුව සීනිබෝල රැග් කමක් නෑ අනේ අමාරු ඒවා නං එපා කියන එක නෙවේ. පොඩි පොඩි ඒවට ඔලුව නමාගෙන හිටියම තමා උන් පස්සේ අරින්න එන්නෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    උපසoස්කෘතියක් කියන්නෙ මොකක්ද කියන එක තේරුම් ගන්න බැරි උන් මේකෙ ඉන්නෙ.
    උපසoස්කෘතියක් ඇති වෙන්නෙ උප සමාජයක් තුල. ඒක ක්‍රියාත්මක වෙන්නෙ ඒ තුල පමණයි.
    කැම්පස්, ඉස්කෝල, එලකිරිය ඒ වගේ තැන්.

    එහෙම නැතුව කොන්දොස්තර රු.2 දෙන්න නැති එක උපසoස්කෘතියක් නෙමේ.
    පොලීසියෙන් පිකටින් කරන උන්ට ගහන එක උපසoස්කෘතියක් නෙමේ. උන්ට පුලුවන් පොලීසියෙන් උන්ටම ගගහ යන්න. ඒත් සාමාන්‍ය මිනිස්සු කියන්නෙ වෙනම සමාජයක්.

    මම කිසිසේත්ම කියන්නෙ නෑ රැග් හොදයි කියල. මම කියන්නෙ සායක් ඇදන් එන්න කියපු එකේ ඇති ප්‍රශ්නයක් නෑ කියල. කැම්පස් එකක් ලගට ගිහින් බලපන්. හැමෝම ඒ විදිහට අදින්නෙ. අවුරුදු ගානක ඉදන්. ඒක කාටවත් ප්‍රශ්නයක් වෙලා නෑ.
    ඔයිට වඩා දරුණු රැග් මීට ඉස්සෙල්ල ප්‍රසිද්ද උනා. ඒවට විරුද්ද වෙන්න කවුරුත් ඉදියෙ නෑ. මේකට කෙල්ලෙකුයි, ඒකිගෙ ගල බැලිල්ලයි,ඩෙනිමයි,සායයි සම්බන්ද උනානෙ.ඒක හින්දා කීබෝඩ් වීරයො වැහි වැහැල.

    කොන්දොස්තර කියයි බස් කියන උප සමාජය තුල ක්‍රියාත්මක වෙන්නේ බස් උප සංස්කෘතිය කියල :lol::lol::lol:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83

    මෙන්න A/L ෆේල් පොරවල් ටිකක් ඔය සිද්දිය ගැන කතා කරනවා :lol:
    ඕක බලලා පුක පොලේගහගනින් :lol::lol::lol:

    පව් යකෝ ........:sorry:...

    උගත් කමයි / බුද්ධියයි / මොලේ පරිමාවයි / AL කියන්නේ මොකක්ද / ඒක pass උනාම වෙන දේ හා fail උනාම වෙන දේ / ඔන්න ඔය වගේ දේවල් ටිකක් මුන්ට ඉස්සෙල්ල උගන්නල හිටපන්කෝ බන් කව්රු හරි ....අර පොල්ගස් නගින සිරිපාලයට එක පාරක් කිව්වම දෙයක් තේරෙනවා ...මුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ ...මුන් වගේ එවුන් තමයි බන් රාජ්‍ය සේවයේ ඉන්නේ ...අම්බ සක්කිලි කුහකයෝ ....මිනිස්සු සාප කරනවා බන් ඕකුන්ට ....8 pass එකෙක්ගේ තරම්වත් මොලයක් නෑ ...දැනුමක් තියනවා කියල උන් හිතනවා ...ඒත් තැනකට ගියාම නාගන්නවා ...private sector එකත් එක්ක හැරෙන්නවත් බෑ ...අත්දැකීමෙන් කියන්නේ බන්...