ඒ වෙද්දිත් මගේ තාත්තා කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා. ඇත්තටම තාත්තාගේ ජීවිතයේ වගේම මගේ ජීවිතයේත් බොහෝ සිත් තැවුල් ඇතිවෙන්න පටන් ගත්තේ මේ කාලයේදීයි.
සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයේ නවක වදය ක්‍රියාත්මක වෙන කාලය මාස තුනක් විතර. ඒත් මා වෙනුවෙන් එහෙම නිශ්චිත කාල පරිජේදයක් තිබුණේ නැහැ. අවුරුද්දකටත් වැඩි කාලයක් මාව ඔවුන් හිංසාවට ලක් කළා. මානසික වශයෙන් වගේම ශාරීරික වශයෙනුත් හිංසාවට ලක් කළා. මේ වදවේදනා හා ශාරීරික හිංසා කොයි තරම්ද කිව්වොත් ඒවා දරාගන්න බැරි තරම්. ඔවුන් මේ විදිහට මට වද දෙන්න හේතු දෙකක් තිබුණා. එකක් මා ජනප්‍රිය නිළියක් වීම. දෙවැන්න මගේ තාත්තා ඒ විශ්වවිද්‍යාලයේම කථිකාචාර්යවරයෙක් ලෙස සිටීම. ඔවුන් හිතුවා මට මේ නිසා වැඩි සහයෝගයක් කාර්ය මණ්ඩලය පැත්තෙන් ලැබෙනවා ඇති කියලා.
http://www.ceylonradio.co.uk/yashoda-wimaladarma/

කිසි කෙනෙකුට අයිතියක් නෑ තව කෙනෙක්ට අඳින හැටි උගන්නන්න , එහෙනං muslim එවුනුත් හරිනේ? ඇයි උන්ගේ සංස්කෘතිය තුල මූණ ඔක්කොම වහගන්න ඕනේ? එහෙම කලේ නැත්නං කස පහර. ඇයි උන්ගේ සංස්කෘතිය නේ??
AL paper eke anthimata thibbada mona result eka gaththath upa sanskruthiyata kamathi naththan campus awith inna ba kiyala. Gon wada sadaraneekaranaya nokara idahan. 