ඔව් ඔව් ඒක තමාbump
අම්මා අරන් දීලා තිබ්බා මල්ලිට එකක්. 360ක් reload කළහම 1000 mints free එක නේ? හරියටම 360ක් reload කරන්න ඕනා. වැඩි විස්තර තිබ්බා මේකේ thread එකක.
නෑ නෑ බං Prepaid seen එකකුත් තියේ හැබැයි Mobitel එකෙන් ගන්ඩ බෑ ඒකkauru haqri uba andala upahara denne rajya sewakaYanta
Eka post paid man Danna tharamin nam
එහෙමද එල එලCampus offer kiyala member kenek meke oka denawa rs 400 ta .ugen mama gatte.

සිම් එක වැඩ. අපේ ගෙදර 3ක් තියනව.. 360 දැම්මම 1000 මිනිත්තු ලැබෙනවා.. විනාඩි 1000 ඉවර උනාම අපහු 360ක් රි ලෝඩ් කලොත් අපහු විනාඩි 1000ක් ලැබෙනවා

ඒක තමා බං Postpaid එකේ පට්ට rental එකක් + බිලක් එනව මේක ගන්න කියල බැලුවෙ ඒකයි. ගන්න තැනක් හරියට සෙට් වුන් නෑ තාම.![]()
mobitel branches wala oka ganna thiyanawada?
tiak kalayak yaddi mobitel eken 360, passe 560k karanna puluwan. uba reload karanna one 560k kiyala danne na. mobitel eken officially kiyanneth na. un kiyai ehema sim ekak un issue kale na kiyala. there is no way to know which amount you needs to reload after sometime. there is no agreement between you & mobitel. mobitel can change that amount anytime without notifying. so nobody knows new reload amount & mobitel may never tell you officially.
ethakota ubata karanna wenne normal sim ekak widihata use karana eka. mobitel added a new user to their network. it is win win

නැහැලු බංmobitel branches wala oka ganna thiyanawada?

No එකක් වත් තියේද ? මං බැලුව බං හරියන එකෙක් සෙට් වුන් නෑ තාමah mchan eka upahara newei
Hoyala ganin meke hitiya 1000 k sim eke free ugen 500 ka reload ekak denaa dial ekak

උඹ ගාව තියේද ?තමත් තියේනවා 1000යි
ගණන් ටිකක් වැඩියි නේද ?bump
අම්මා අරන් දීලා තිබ්බා මල්ලිට එකක්. 360ක් reload කළහම 1000 mints free එක නේ? හරියටම 360ක් reload කරන්න ඕනා. වැඩි විස්තර තිබ්බා මේකේ thread එකක.
I got it for 500/= sim free when activate there were 1000 minutes to Mobitel and land lines 1000 sms to Mobitel and balance140/= can be used to make calls to other networks.
this is cheaper. even after 6 pm we can make calls without being charged ( upahara charged 50 cents per minutes during 6 pm to 12 midnight)