උපහාර PREPAID ගත්ත එවුන්

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    උපහාර PREPAID ගත්ත එවුන්

    කවුද ඉන්නෙ මෙතන උපහාර PREPAID SIM ගත්ත ? ගන්නෙ කොහොමද ? තැනක් තියේද ? thread එහෙක තිබ්බ no එකට call කරා ඒත් වැඩේ කරගන්න බැරි වුණා. SIM එක ලෙසටම වැඩද ඔය කියන විදියට ? NANO SIM ගත හැකිද ?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    bump

    අම්මා අරන් දීලා තිබ්බා මල්ලිට එකක්. 360ක් reload කළහම 1000 mints free එක නේ? හරියටම 360ක් reload කරන්න ඕනා. වැඩි විස්තර තිබ්බා මේකේ thread එකක.
     
    Last edited:

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    bump

    අම්මා අරන් දීලා තිබ්බා මල්ලිට එකක්. 360ක් reload කළහම 1000 mints free එක නේ? හරියටම 360ක් reload කරන්න ඕනා. වැඩි විස්තර තිබ්බා මේකේ thread එකක.
    ඔව් ඔව් ඒක තමා
    kauru haqri uba andala upahara denne rajya sewakaYanta
    Eka post paid man Danna tharamin nam
    නෑ නෑ බං Prepaid seen එකකුත් තියේ හැබැයි Mobitel එකෙන් ගන්ඩ බෑ ඒක
    Campus offer kiyala member kenek meke oka denawa rs 400 ta .ugen mama gatte.
    එහෙමද එල එල :)
     
    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    සිම් එක වැඩ. අපේ ගෙදර 3ක් තියනව.. 360 දැම්මම 1000 මිනිත්තු ලැබෙනවා.. විනාඩි 1000 ඉවර උනාම අපහු 360ක් රි ලෝඩ් කලොත් අපහු විනාඩි 1000ක් ලැබෙනවා
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    සිම් එක වැඩ. අපේ ගෙදර 3ක් තියනව.. 360 දැම්මම 1000 මිනිත්තු ලැබෙනවා.. විනාඩි 1000 ඉවර උනාම අපහු 360ක් රි ලෝඩ් කලොත් අපහු විනාඩි 1000ක් ලැබෙනවා

    ඒක තමා බං Postpaid එකේ පට්ට rental එකක් + බිලක් එනව මේක ගන්න කියල බැලුවෙ ඒකයි. ගන්න තැනක් හරියට සෙට් වුන් නෑ තාම. :no:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    tiak kalayak yaddi mobitel eken 360, passe 560k karanna puluwan. uba reload karanna one 560k kiyala danne na. mobitel eken officially kiyanneth na. un kiyai ehema sim ekak un issue kale na kiyala. there is no way to know which amount you needs to reload after sometime. there is no agreement between you & mobitel. mobitel can change that amount anytime without notifying. so nobody knows new reload amount & mobitel may never tell you officially.

    ethakota ubata karanna wenne normal sim ekak widihata use karana eka. mobitel added a new user to their network. it is win win
     
    Last edited:

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඒක තමා බං Postpaid එකේ පට්ට rental එකක් + බිලක් එනව මේක ගන්න කියල බැලුවෙ ඒකයි. ගන්න තැනක් හරියට සෙට් වුන් නෑ තාම. :no:

    ah mchan eka upahara newei
    Hoyala ganin meke hitiya 1000 k sim eke free ugen 500 ka reload ekak denaa dial ekak
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    tiak kalayak yaddi mobitel eken 360, passe 560k karanna puluwan. uba reload karanna one 560k kiyala danne na. mobitel eken officially kiyanneth na. un kiyai ehema sim ekak un issue kale na kiyala. there is no way to know which amount you needs to reload after sometime. there is no agreement between you & mobitel. mobitel can change that amount anytime without notifying. so nobody knows new reload amount & mobitel may never tell you officially.

    ethakota ubata karanna wenne normal sim ekak widihata use karana eka. mobitel added a new user to their network. it is win win

    ඒක නම් අවුලක් නෑ බං Post paid උපහාර එකෙත් 1000ක් විතර එනව කොහොමත් සේරම එකතු වෙලා ඉතිං prepaid එක ලාබයි එහෙම බලද්දි :cool:

    mobitel branches wala oka ganna thiyanawada?
    නැහැලු බං :no:
    ah mchan eka upahara newei
    Hoyala ganin meke hitiya 1000 k sim eke free ugen 500 ka reload ekak denaa dial ekak
    No එකක් වත් තියේද ? මං බැලුව බං හරියන එකෙක් සෙට් වුන් නෑ තාම :no:
    තමත් තියේනවා 1000යි
    උඹ ගාව තියේද ? :P ගණන් ටිකක් වැඩියි නේද ?
     
    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    I got it for 500/= sim free when activate there were 1000 minutes to Mobitel and land lines 1000 sms to Mobitel and balance140/= can be used to make calls to other networks.
    this is cheaper. even after 6 pm we can make calls without being charged ( upahara charged 50 cents per minutes during 6 pm to 12 midnight)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    bump

    අම්මා අරන් දීලා තිබ්බා මල්ලිට එකක්. 360ක් reload කළහම 1000 mints free එක නේ? හරියටම 360ක් reload කරන්න ඕනා. වැඩි විස්තර තිබ්බා මේකේ thread එකක.

    etakota 360ma eka para kapila yanawada,
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    I got it for 500/= sim free when activate there were 1000 minutes to Mobitel and land lines 1000 sms to Mobitel and balance140/= can be used to make calls to other networks.
    this is cheaper. even after 6 pm we can make calls without being charged ( upahara charged 50 cents per minutes during 6 pm to 12 midnight)

    උඹ ගත්තු කෙනාගෙ contact numbers එහෙම නැද්ද ??