<<< උපහාර...>>>

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උපහාර...
    කවුරු හරි ඉන්නවද මොබිටෙල් උපහාර ඉන්ටෙර්නෙට් පරණ ( 1gb) පාවිච්චි කරන අය.....
    ඒ අයට පුළුවන් ඒ ගානටම දෙන අලුත් 5gb එකට මාරුවෙන්න. (උදේ 9 - රෑ 12 වෙනකන් 2gb, රෑ 12 - උදේ 9 වෙනකන් 3gb . මාසික ගාස්තුව - 299/=)
    මම මාරුකරගත්ත, නොමිලේම කරගන්න පුළුවන්. කාර්යාල හදුනුම්පත්ත් අරන් බ්‍රාන්ච් එකකට යන්න. වැඩිය දවසක් දෙන එකක් නෑ කිඋව....
    උපහාර ෆෝන් කනෙක්ශන් එක විතරක් තියන අයට 1000/= ගෙවල 5gb ඉන්ටෙර්නෙට් පැකේජ් එක ගන්න පුළුවන්. ඩොන්ගල් එක නොමිලේ දෙනවා.
    මේක ටිකක් වාසිදායකයි කියල හිතුන නිසා නොදන්නා කෙනෙක් හිටියොත් දැනගන්න දැම්මේ....:):cool:

    free1.jpg

    පුලුවන්නම් ත්රෙඩ් එක ඉස්සහරට අරගන්න....
    :)
     
    • Like
    Reactions: kingdewi

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    meka anduwe sewakayo surakana package ekak!!
    mage laga 1gb data conn eka thibuna, 1gb iwara unama hama extra gb ekatama rs.250
    eka hari asadaranay!!
    ex etisalat 10gb denne rs 1000/month
    hena wadiyan munta:angry:
     
    poor boy

    Member
    Nov 15, 2012
    43
    3
    0
    ane machan podak kiyapanko sirawatama dongal ekak nikan dhenaadha?
    ape ammata thiyanawa sim ekak.
    eken internet yanne na.
    mama gawa dongal ekakuth na.
    dan apita 1000 rs dheela dongal ekak ganna puluwan kiyaladha uba kiyanne
    ane mata ikmanata uththarayak dhiyan ban...
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ane machan podak kiyapanko sirawatama dongal ekak nikan dhenaadha?
    ape ammata thiyanawa sim ekak.
    eken internet yanne na.
    mama gawa dongal ekakuth na.
    dan apita 1000 rs dheela dongal ekak ganna puluwan kiyaladha uba kiyanne
    ane mata ikmanata uththarayak dhiyan ban...
    http://www.mobitel.lk/upahara-internet

    ela macho, dongle free!! 1gb paninna nam epa puthe!!
     
    Last edited:

    poor boy

    Member
    Nov 15, 2012
    43
    3
    0
    ela macho, dongle free!! 1gb paninna nam epa puthe!!

    mama adha aniwa gihin ganna balanawa. machan masayatamadha 5 GB thiyenne.
    speed eka hodaynam mata e athi
    ADSL luth thiyanawane. skype call eka hodata ganna puluwannam goda
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    mama adha aniwa gihin ganna balanawa. machan masayatamadha 5 GB thiyenne.
    speed eka hodaynam mata e athi
    ADSL luth thiyanawane. skype call eka hodata ganna puluwannam goda
    mobitel speed hoday, 1mbps thama upahara walata dunna max speed eka.
    5gb walin 3gb offpeak honde, ra 1-2 n passe thama e tika:oo:
     
    poor boy

    Member
    Nov 15, 2012
    43
    3
    0
    mobitel speed hoday, 1mbps thama upahara walata dunna max speed eka.
    5gb walin 3gb offpeak honde, ra 1-2 n passe thama e tika:oo:

    aththatama machan mata oya off peak kathawa therune na ban..

    dan apita 5GB dhunnata eken dawalta puluwan 3gb ra 12 passe puluwan 2 gb
    ehemadha machan.

    ethakota masekatama
    dawalta puluwan 3 gbdha?

    oya 3gb masayak use karanna onadha dhawal waru waladhi..

    ekanam tikak amaru wadak ne ban:shocked::shocked:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ane machan podak kiyapanko sirawatama dongal ekak nikan dhenaadha?
    ape ammata thiyanawa sim ekak.
    eken internet yanne na.
    mama gawa dongal ekakuth na.
    dan apita 1000 rs dheela dongal ekak ganna puluwan kiyaladha uba kiyanne
    ane mata ikmanata uththarayak dhiyan ban...

    ඩොන්ගල් ඒක ෆ්‍රී දෙන්නේ නෑ. ඒකෙ ගාන පැකේජ් ඒක ඇතුලේ දාලා තියෙන්නේ. ඒක නිසයි අවුරුදු දෙකක කමිට්මන්ට් පීරියඩ් එකක් දාල තියෙන්නේ. අවුරුදු දෙකකට කලින් නවත්වනවා නං ඩොන්ගල් එකට ගෙවන්න ඕන ඉතුරු ගැන ගෙවල තමා නවත්තන්න ඕනේ
     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    aththatama machan mata oya off peak kathawa therune na ban..

    dan apita 5GB dhunnata eken dawalta puluwan 3gb ra 12 passe puluwan 2 gb
    ehemadha machan.

    ethakota masekatama
    dawalta puluwan 3 gbdha?

    oya 3gb masayak use karanna onadha dhawal waru waladhi..

    ekanam tikak amaru wadak ne ban:shocked::shocked:

    නෑ. දවල්ට 2 රෑට 3
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මමත් ගන්න ඉන්නෙ ඒත් තාම අපේ ආකේඩ් එකට ඇවිත් නැ කිව්වා.

    පාන්දර 12 ඉදන් උදේ 9 වෙනකන් 3ගිගාබයිට් තියෙනවා
    උදේ 9 ඉදන් පාන්දර 12 වෙනකන් 2ගිගාබයිට් තියෙනවා

    ඉතින් මේක සප්ලිමන්ටරි කනෙක්ෂන් එකක් විදියට යූස් කරන්න අවුලක් නෑ adsl තියෙන අයට. අනික හච් ලගෙ අලුත් 5ගිගාබයිට් ප්‍රමෝෂන් පැකේජ් එකත් වැට් එක්ක 600ක් විතර වෙනවනේ ( හච් ප්‍රමෝෂන් පැකේජ් නෙ දැන් තියෙන ලාබම එක.) අනික SLTල දෙන අභිමාන එකට වඩා මේක සෑහෙන්න ලාබයි..

    කරන්න දෙයක් නැතුව ආතල් එකට ගත්තත් 340ක් විතර තමා මාසෙටම බිල එන්නෙත් (වැටුත් එක්ක) ඉතින් 5ගිගා හම්බෙන හින්ද පාඩු නෑ කියල මට හිතෙන්නෙ ( හච් 75 දිලා රෑට ස්පීඩ් නැතුව දගලනවට වඩා මේකෙ 3ගිගා බයිට් රෑට යුස් කරන්න පුලුවන්නෙ ;) )
     
    • Like
    Reactions: minipura

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    aththatama machan mata oya off peak kathawa therune na ban..

    dan apita 5GB dhunnata eken dawalta puluwan 3gb ra 12 passe puluwan 2 gb
    ehemadha machan.

    ethakota masekatama
    dawalta puluwan 3 gbdha?

    oya 3gb masayak use karanna onadha dhawal waru waladhi..

    ekanam tikak amaru wadak ne ban:shocked::shocked:

    Monthly Rental (Rs.) 299 Free Data Bundle 12 Midnight – 9 a.m 3 GB 9 a.m. – 12 Midnight 2 GB Excess Data Usage Charges 20 cents/MB Refundable Deposit Free Joining Fee (Rs.) 1000 Max Speed (Downlink) 3.6 Mbps Max Speed (Uplink) 1.98 Mbps Credit Limit (Rs.) 1000 Dongle Price – Existing State Sector Upahara Customers Free Dongle Price – State Sector Non Upahara Customers (Rs.) 1,490
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මමත් ගන්න ඉන්නෙ ඒත් තාම අපේ ආකේඩ් එකට ඇවිත් නැ කිව්වා.

    පාන්දර 12 ඉදන් උදේ 9 වෙනකන් 3ගිගාබයිට් තියෙනවා
    උදේ 9 ඉදන් පාන්දර 12 වෙනකන් 2ගිගාබයිට් තියෙනවා

    ඉතින් මේක සප්ලිමන්ටරි කනෙක්ෂන් එකක් විදියට යූස් කරන්න අවුලක් නෑ adsl තියෙන අයට. අනික හච් ලගෙ අලුත් 5ගිගාබයිට් ප්‍රමෝෂන් පැකේජ් එකත් වැට් එක්ක 600ක් විතර වෙනවනේ ( හච් ප්‍රමෝෂන් පැකේජ් නෙ දැන් තියෙන ලාබම එක.) අනික SLTල දෙන අභිමාන එකට වඩා මේක සෑහෙන්න ලාබයි..

    කරන්න දෙයක් නැතුව ආතල් එකට ගත්තත් 340ක් විතර තමා මාසෙටම බිල එන්නෙත් (වැටුත් එක්ක) ඉතින් 5ගිගා හම්බෙන හින්ද පාඩු නෑ කියල මට හිතෙන්නෙ ( හච් 75 දිලා රෑට ස්පීඩ් නැතුව දගලනවට වඩා මේකෙ 3ගිගා බයිට් රෑට යුස් කරන්න පුලුවන්නෙ ;) )

    torrent tikak baganna puluwan schedular eka dala ra 12n passe:P