උප්පැන්න දෙකක්..අනඅනන්‍යතාවයන් දෙකක් සහිත කෙනෙක්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    උප්පැන්න දෙකක්..අනන්‍යතාවයන් දෙකක් සහිත පුද්ගලයෙක් නීතිය හමුවට ඉදිරිපත් කරන්නේ කොහොමද..සාක්ෂි වෙනුවට ඉදිරිපත් කරන්නේ මොනවද? Fb law group වලත් මේ පෝස්ට් එක ඇක්සෙප්ට් කරේ නෑ..ඇඩ්මින් බල්ලෝ..මේක දැන් මාසගානක් තිස්සේ හොයන දෙයක්..දන්න කෙනෙක් කියන්න.
     
    • Haha
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,744
    2,876
    113
    colombo
    උප්පැන්න දෙකක්..අනන්‍යතාවයන් දෙකක් සහිත පුද්ගලයෙක් නීතිය හමුවට ඉදිරිපත් කරන්නේ කොහොමද..සාක්ෂි වෙනුවට ඉදිරිපත් කරන්නේ මොනවද? Fb law group වලත් මේ පෝස්ට් එක ඇක්සෙප්ට් කරේ නෑ..ඇඩ්මින් බල්ලෝ..මේක දැන් මාසගානක් තිස්සේ හොයන දෙයක්..දන්න කෙනෙක් කියන්න.
    වල කපන්න හේතුව
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    වල කපන්න හේතුව
    ඇයි එහෙම කියන්නේ..මේ රටට මේ සමාජෙට වෙලා තියන දේ පෙනි පනිත් තව ඒව දැක දැක ඉන්නද කියන්නේ..double identity තියන කෙනෙක්ටටමොනාද කරන්න බැරි..පාස්කු බෝම්බේවගේ ලොකු ව්‍යසනයක් උනත් කරන්න පුලුවන්..ඕක හදල දීපු කෙනා තව කී දෙනෙක්ට ඔහොම හදල දීල ඇතිද..?මේ රට කොච්චර අනාරක්ෂිත ද? කුලී මිනිමරුවෝ නිදැල්ලේ ඉන්නේ සමහර විට මේ වගේ double identity වලින්..රටක් දියුනු වෙන්නනනම් මිනිස්සු විදියට අපිටත් වගකීමක් තියනවා වරදක් දැක්ක තැන කතා කරන්න.
     
    • Haha
    • Like
    Reactions: jjpala and -333-

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඇයි එහෙම කියන්නේ..මේ රටට මේ සමාජෙට වෙලා තියන දේ පෙනි පනිත් තව ඒව දැක දැක ඉන්නද කියන්නේ..double identity තියන කෙනෙක්ටටමොනාද කරන්න බැරි..පාස්කු බෝම්බේවගේ ලොකු ව්‍යසනයක් උනත් කරන්න පුලුවන්..ඕක හදල දීපු කෙනා තව කී දෙනෙක්ට ඔහොම හදල දීල ඇතිද..?මේ රට කොච්චර අනාරක්ෂිත ද? කුලී මිනිමරුවෝ නිදැල්ලේ ඉන්නේ සමහර විට මේ වගේ double identity වලින්..රටක් දියුනු වෙන්නනනම් මිනිස්සු විදියට අපිටත් වගකීමක් තියනවා වරදක් දැක්ක තැන කතා කරන්න.
    මට හරියට ප්‍රශ්නේ තේරුනේ දැන් තමයි. සාක්ෂි තියේ නම් ඉතින් පොලිසියට තමයි පැමිණිලි කරන්න වෙන්නේ. ඔය වගේ උන් නම් අනිවා අල්ලලා දෙන්න ඕන. නිකන් ඔහොම තියන් ඉන්නවා වෙන්න බැහැනේ.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    NIC, license thiyenne kohomada ? usawiyata ewa idiripath kala nam harine. usawiya dannawada porata birth certificate dekak thiyanawa kiyala ?
    habai ekama athi uwa hire yawanna
    Nic දෙකක් හදන්න බැහැ නේ තනි කෙනෙක්ට..finger print ඕන නේ..ඒ නිසා එක identity එකයි එක පාස්පොර්ට් එකයි විතරයි තියෙන්න..උප්පැන්න දෙකක් තියනවා...ඕන නම් ඒවත් හදාගනී..උප්පැන්න දෙකක් හදපු එකේ.. උසාවියට කොහොමද කරුනු කියන්නේ..සාක්ෂි හොයන්න ඕන මමද?

    එක id එකක් තියනවා පරණ ක්‍රමයට හදපු. එකක් තියනවා අලුත් විදියට හදපු.
    ------ Post added on Nov 20, 2023 at 5:10 PM
     
    • Like
    Reactions: Mr Bones

    Similar threads