වල කපන්න හේතුවඋප්පැන්න දෙකක්..අනන්‍යතාවයන් දෙකක් සහිත පුද්ගලයෙක් නීතිය හමුවට ඉදිරිපත් කරන්නේ කොහොමද..සාක්ෂි වෙනුවට ඉදිරිපත් කරන්නේ මොනවද? Fb law group වලත් මේ පෝස්ට් එක ඇක්සෙප්ට් කරේ නෑ..ඇඩ්මින් බල්ලෝ..මේක දැන් මාසගානක් තිස්සේ හොයන දෙයක්..දන්න කෙනෙක් කියන්න.
NIC, license thiyenne kohomada ? usawiyata ewa idiripath kala nam harine. usawiya dannawada porata birth certificate dekak thiyanawa kiyala ?
ඇයි එහෙම කියන්නේ..මේ රටට මේ සමාජෙට වෙලා තියන දේ පෙනි පනිත් තව ඒව දැක දැක ඉන්නද කියන්නේ..double identity තියන කෙනෙක්ටටමොනාද කරන්න බැරි..පාස්කු බෝම්බේවගේ ලොකු ව්‍යසනයක් උනත් කරන්න පුලුවන්..ඕක හදල දීපු කෙනා තව කී දෙනෙක්ට ඔහොම හදල දීල ඇතිද..?මේ රට කොච්චර අනාරක්ෂිත ද? කුලී මිනිමරුවෝ නිදැල්ලේ ඉන්නේ සමහර විට මේ වගේ double identity වලින්..රටක් දියුනු වෙන්නනනම් මිනිස්සු විදියට අපිටත් වගකීමක් තියනවා වරදක් දැක්ක තැන කතා කරන්න.වල කපන්න හේතුව
මට හරියට ප්‍රශ්නේ තේරුනේ දැන් තමයි. සාක්ෂි තියේ නම් ඉතින් පොලිසියට තමයි පැමිණිලි කරන්න වෙන්නේ. ඔය වගේ උන් නම් අනිවා අල්ලලා දෙන්න ඕන. නිකන් ඔහොම තියන් ඉන්නවා වෙන්න බැහැනේ.ඇයි එහෙම කියන්නේ..මේ රටට මේ සමාජෙට වෙලා තියන දේ පෙනි පනිත් තව ඒව දැක දැක ඉන්නද කියන්නේ..double identity තියන කෙනෙක්ටටමොනාද කරන්න බැරි..පාස්කු බෝම්බේවගේ ලොකු ව්‍යසනයක් උනත් කරන්න පුලුවන්..ඕක හදල දීපු කෙනා තව කී දෙනෙක්ට ඔහොම හදල දීල ඇතිද..?මේ රට කොච්චර අනාරක්ෂිත ද? කුලී මිනිමරුවෝ නිදැල්ලේ ඉන්නේ සමහර විට මේ වගේ double identity වලින්..රටක් දියුනු වෙන්නනනම් මිනිස්සු විදියට අපිටත් වගකීමක් තියනවා වරදක් දැක්ක තැන කතා කරන්න.
Nic දෙකක් හදන්න බැහැ නේ තනි කෙනෙක්ට..finger print ඕන නේ..ඒ නිසා එක identity එකයි එක පාස්පොර්ට් එකයි විතරයි තියෙන්න..උප්පැන්න දෙකක් තියනවා...ඕන නම් ඒවත් හදාගනී..උප්පැන්න දෙකක් හදපු එකේ.. උසාවියට කොහොමද කරුනු කියන්නේ..සාක්ෂි හොයන්න ඕන මමද?NIC, license thiyenne kohomada ? usawiyata ewa idiripath kala nam harine. usawiya dannawada porata birth certificate dekak thiyanawa kiyala ?
habai ekama athi uwa hire yawanna
එක id එකක් තියනවා පරණ ක්‍රමයට හදපු. එකක් තියනවා අලුත් විදියට හදපු.Nic දෙකක් හදන්න බැහැ නේ තනි කෙනෙක්ට..finger print ඕන නේ..ඒ නිසා එක identity එකයි එක පාස්පොර්ට් එකයි විතරයි තියෙන්න..උප්පැන්න දෙකක් තියනවා...ඕන නම් ඒවත් හදාගනී..උප්පැන්න දෙකක් හදපු එකේ.. උසාවියට කොහොමද කරුනු කියන්නේ..සාක්ෂි හොයන්න ඕන මමද?
එහෙනම් අපි කටවහන් ඉමු...owa monada ban ratama danna ekek innawa passport 2k thiyena