උප්පැන්න දෙකක්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    උප්පැන්න සහතික දෙකක් සහිත පුද්ගලයෙක් සම්බන්ධව පැමිණිලි කලයුත්තේ කුමන ආයතනයටද? සැ.යු දෙවෙනි උප්පැන්නය හදපු විදිය නම් දන්නේ නෑ..කොහොමහරි හදල තියනවා..(මේක ලංකාව නේ..සල්ලිවලට ඕන දෙයක් කරන රාජ්‍ය සේවකයෝ ඕන තරම් ඉන්නවා.) ඒ දෙවෙනි උප්පැන්නයෙන් ජාතික හැදුනුම්පතක් සහ විදේශ ගමන් බල්පත්‍රයක් හදලා තියනවා. බැලූබැල්මට නීත්‍යානුකූල නිසා කුමන ආයතනයට පැමිනිලි කල යුතුද?
    දෙවෙනි උප්පැන්නය ඔහුගේ වයසට සමාන මියගිය පුද්ගලයෙකුගේ වන අතර එහි නම් ගම් වෙනස් කර උපන් දිනය සහ ජාතිය පමනක් වෙනස් නොවන ලෙස උප්පැන්නය යාවත්කාලින කර ඇති බව දැනගැන්මට ලැබුනා..එහෙත් එහිසත්‍ය අසත්‍ය තාවය නොදනී.. CID එකට යන්න පුලුවන්ද මේ වගේ පැමිනිල්ලකට.
     
    • Wow
    Reactions: Asmodeus

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    පොලිසියකට කම්ප්ලේන් කරපන්. නැතුව AG office වලට එකී මෙකී දෙපාර්තමෙන්තුවලට කියලා වැඩක් නෑ. උන් මේ පුටුවෙන් නැගිටගන්න වස කම්මැලියෝ. උන් ඕවා ගැන විමර්ශන කරන එකක් නෑ.
     
    • Like
    Reactions: King kekille

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    paduwe umbe wadak balan hitahan

    oya wage jaltara geme gahanne nikan inna un nemei ne , ahaka yana nai redda asse dagena kano kano gaanna wenne
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    wedak neha, paduwe hitapan. dekka neda ara @2osama ge ammawa thiyan gahana wimal weerawansath ahu une. wedak unada ????
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,249
    24,397
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    විමලෙ නෙමේනෙ.
    උඹට අගතියක් උනේ නෑනෙ පාඩුවෙ හිටහන්.
    ඔව්ව අල්ලන්න පුලුවන් නවත්තන්න පුලුවන් ඒව. ඇල්ලුවොත් කොච්චරක් හොර ඒව ඇද්ද. ඩිපාර්ට්මන්ට් වෙනස් වෙන්න ඔනි ඔව්ව නවත්තන්න.
     
    • Like
    Reactions: kinkon

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උබට වඩා දෙයක් වෙන මනුස්සයෙක්ට තියෙනකොට ඇගේ මාලු නටනවා නේ 😏
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    පොලිසියකට කම්ප්ලේන් කරපන්. නැතුව AG office වලට එකී මෙකී දෙපාර්තමෙන්තුවලට කියලා වැඩක් නෑ. උන් මේ පුටුවෙන් නැගිටගන්න වස කම්මැලියෝ. උන් ඕවා ගැන විමර්ශන කරන එකක් නෑ.
    ඒක තමයි අහන්නේ මොකක්ද පොලිසිය..ගමේ පොලියටද?

    පොලීසියට කියල වැඩක් වෙයිද බන්..උන්ට අපි හොරු අල්ලල දෙන්න ඕන කියයි
    ------ Post added on Nov 15, 2023 at 5:26 AM

    බම්ප්
    ------ Post added on Nov 15, 2023 at 5:27 AM

    Bump
    ------ Post added on Nov 16, 2023 at 5:03 PM