උප්පැන්න සහතිකය

OCP

Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    උප්පැන්න සහතිකය

    මචන්ලා කවුරු හරි ඉන්නවද උපත් හා මරණ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ (හරි උප්පැන්න සහතික නිකුත් කරන තැනක) වැඩ කරන කවුරු හරි? :rolleyes::rolleyes::rolleyes: මට ලොකු උපදෙසක් ගන්න තියනවා.
    ලොකු උදව්වක් මචන්ලා.:yes::yes::yes::yes
     

    maxtec

    Member
    Dec 7, 2008
    68
    13
    0
    43
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක උප්පැන්න නිකුත් කිරීම සම්බන්ධව තොරතුරු දැන ගන්න නම් මට උදව් කරන්න පුළුවන් මචං...

    මොකද්ද දැන ගන්න ඕන? :D
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ubata dana ganna one deyak thiyanawanam ahapan

    lagadi mamath ekak gatta

    or call 1919
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක උප්පැන්න නිකුත් කිරීම සම්බන්ධව තොරතුරු දැන ගන්න නම් මට උදව් කරන්න පුළුවන් මචං...

    මොකද්ද දැන ගන්න ඕන? :D

    Thanks Macho. puluwannam contact details mata pm karapan. mehema kiyanna amarui ban :rolleyes::rolleyes: