උප්පැන්න සහතික ගැනීම

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචංලා කොළඹ දිස්ත්‍රක්කයේ ඇතුලේ ඕනෑමේ AG ඔෆීසියකින් උප්පැන්න සහතික, විවාහ සහතික වල කොපියක් ගන්න පුළුවන්ද? උදාහරණයක් විදියට සබරගමුව පලාතේ උපන් කෙනෙක්ට ගමට නොගිහින් කොළඹ කොහෙන් හරි එක ගන්න පුළුවන්ද මචංලා?
     
    • Like
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මචංලා කොළඹ දිස්ත්‍රක්කයේ ඇතුලේ ඕනෑමේ AG ඔෆීසියකින් උප්පැන්න සහතික, විවාහ සහතික වල කොපියක් ගන්න පුළුවන්ද? උදාහරණයක් විදියට සබරගමුව පලාතේ උපන් කෙනෙක්ට ගමට නොගිහින් කොළඹ කොහෙන් හරි එක ගන්න පුළුවන්ද මචංලා?
    සපරගමුවේ අයට මුහුණු දෙකයි කියනවානේ.
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,493
    1,541
    113
    Mama ipadune basnahira palathe. Habai dakunu palathe AG ofc ekakin gaththa mage uppanna sahathike
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    පුලුවන් මචන්. හැබැයි සිස්ටම් නැති උප්පැන්න නම් ගන්න බෑ. සමහර අයගේ උප්පැන්න තියෙන්නේ පොත්වල බයින්ඩ් කරලා. එතකොට අදාළ ප්‍රදේශීය ලේඛම් කොට්ටාශයට අයිති ඔෆිස් එකටම යන්න වෙනවා. 1960ට කලින් ඉපදුන අය බහුතරයකගේ උප්පැන්න සිස්ටම් නෑ. ඒවගේම 1960ට පස්සේ ඉපදුන සමහර අයගෙත් උප්පැන්න නෑ. උබ මීට කලින් සිස්ටම් එකෙන් උප්පැන්න අරන් තියනව නම් බය වෙන්න දෙයක් නෑ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    පුළුවන් ඇති මචන් මගේ අම්මා ගේ Galle එකක් අපි ගත්තා අනුරාධපුරෙන් උන් Online එවෙලේම අරන් දුන්නා. ඔයාට බැරි වෙන එකක් නැහැ