මෙකෙත් ඉන්නවද මෙ වගේ මොඩයො උපදිය ගන්න බෑ ඒ උනාට ඇමතිවරුන් පස්සේ යන්න ලැජ්ජාවක් නෑ රක්ශාව උන්ම හොයාගෙන කරනවා වගෙ කතවා
සුදුසුකම් තීන ඇවුන්ද රට පාලනය කරන්න්‍ර් උබත් එනවනෙ මගුලක් කියන්නදන්න එකෙක් කියපන් කුලපතිගේ කාර්යභාරය මොකක්ද කියලා?![]()
![]()
![]()
![]()
කුලපති වෙන්න තියෙන්න ඕන සුදුසු කම් කියපන්කො එහෙනම්?සුදුසුකම් තීන ඇවුන්ද රට පාලනය කරන්න්‍ර් උබත් එනවනෙ මගුලක් කියන්න
මහත්තයා කියන්න ඉගෙනගෙනම තියෙන්න ඔන නෑ
------ Post added on Dec 19, 2021 at 7:39 PM
දන්න එකෙක් කියපන් කුලපතිගේ කාර්යභාරය මොකක්ද කියලා?![]()
![]()
![]()
![]()
ඕක දන්නෙ නෑ කියල උඹට වැරැද්දක් කියන්න බෑ. නන්දසේන දන්නෙත් නෑනෙකුලපති වෙන්න තියෙන්න ඕන සුදුසු කම් කියපන්කො එහෙනම්?![]()
![]()
![]()
කුලපති කියන්නේ ගෞරව පදවියක් බන්. කරන වැඩකුත් නැහැ. විශ්ව විද්‍යාලයේ ඇතුලේ වැඩකට වලංගුත් නැහැ. හැබයි අන්තිම සහතිකයේ අත්සන් කරන්න ඕනේ. කොළඹ කැම්පස් එකේ ඕක තිබ්බේ කොලට් අඟරදගුරුට ඉස්සර. දැන් වගේ ඒ දවස් වල නැටුවේ නැහැ. මුරුතූතේට්ටුවේ කියන්නේ මෙසේ වැඩක් නැති එකෙක් ඌට නොදී හොඳ උගත් හාමුදුරුවෝ කෙනෙකුට ඕක දෙන්න තිබ්බා. හැබයි දැන් මුන් පෙන්නන්න හදන්නේ හාමුදුරු කෙනෙක්ට ඕක දුන්නට විරුද්ධයි වගේ.දන්න එකෙක් කියපන් කුලපතිගේ කාර්යභාරය මොකක්ද කියලා?![]()
![]()
![]()
![]()
මන් විතරක් නෙමෙයි බන් ඔය ඕකට කෑගහන උනුත් දන්නෙ නෑ. උන් හිතන් ඉන්නෙ වෙන එකක්.ඕක දන්නෙ නෑ කියල උඹට වැරැද්දක් කියන්න බෑ. නන්දසේන දන්නෙත් නෑනෙ

හරියට හරි ඒත් මෙකෙ බුකියෙ කෑගහන උන් ගොඩක් හිතන් ඉන්නෙ කුලපති කියන්නෙ විශ්වවිද්‍යාලෙ පාලනය හසුරවන තනතුරක් කියල. ඔය උපාදිය ගත්තෙ නැති උන් තමන්ට ජොබ් එක ලැබෙන තැන ලොක්කගෙත් සුදුසු කම් තියෙනම් විතරක් පත්වීම ගත්තොත් තමයි නියම අරගලයක් වෙන්නෙ.කුලපති කියන්නේ ගෞරව පදවියක් බන්. කරන වැඩකුත් නැහැ. විශ්ව විද්‍යාලයේ ඇතුලේ වැඩකට වලංගුත් නැහැ. හැබයි අන්තිම සහතිකයේ අත්සන් කරන්න ඕනේ. කොළඹ කැම්පස් එකේ ඕක තිබ්බේ කොලට් අඟරදගුරුට ඉස්සර. දැන් වගේ ඒ දවස් වල නැටුවේ නැහැ. මුරුතූතේට්ටුවේ කියන්නේ මෙසේ වැඩක් නැති එකෙක් ඌට නොදී හොඳ උගත් හාමුදුරුවෝ කෙනෙකුට ඕක දෙන්න තිබ්බා. හැබයි දැන් මුන් පෙන්නන්න හදන්නේ හාමුදුරු කෙනෙක්ට ඕක දුන්නට විරුද්ධයි වගේ.




උන්ගේ ගොන් කම බන්. ඕකට විරුද්ධනම් එලියේ ලොකු අර්ථ යක් කරන්න තිබ්බා හැමෝම එකතු කරන්. ඒක නොකර මේ වගේ වැඩ කළාම වෙන්නේ අන්තිමට සෙනෙට් එකෙන් මුන්ට සහතිකේ දෙන එක නවත්තන එක. එතකොට ඉතින් දෙවියන්ගේම පිහිටයි උන්ට. අනික ඔය සෙට් එක ගොඩක් වෙලාවට ආර්ට් ෆැකල්ටි වෙන්න ඇති.මන් විතරක් නෙමෙයි බන් ඔය ඕකට කෑගහන උනුත් දන්නෙ නෑ. උන් හිතන් ඉන්නෙ වෙන එකක්.![]()
![]()
![]()
හරියට හරි ඒත් මෙකෙ බුකියෙ කෑගහන උන් ගොඩක් හිතන් ඉන්නෙ කුලපති කියන්නෙ විශ්වවිද්‍යාලෙ පාලනය හසුරවන තනතුරක් කියල. ඔය උපාදිය ගත්තෙ නැති උන් තමන්ට ජොබ් එක ලැබෙන තැන ලොක්කගෙත් සුදුසු කම් තියෙනම් විතරක් පත්වීම ගත්තොත් තමයි නියම අරගලයක් වෙන්නෙ.
------ Post added on Dec 19, 2021 at 7:46 PM
අනික ඔය පොස්ට් එක විතරක් නෙවේ, Names 3ක් senate එකෙන් යැවුවාම VC තොරන්නෙත් ජනාදිපති...මන් විතරක් නෙමෙයි බන් ඔය ඕකට කෑගහන උනුත් දන්නෙ නෑ. උන් හිතන් ඉන්නෙ වෙන එකක්.![]()
![]()
![]()
හරියට හරි ඒත් මෙකෙ බුකියෙ කෑගහන උන් ගොඩක් හිතන් ඉන්නෙ කුලපති කියන්නෙ විශ්වවිද්‍යාලෙ පාලනය හසුරවන තනතුරක් කියල. ඔය උපාදිය ගත්තෙ නැති උන් තමන්ට ජොබ් එක ලැබෙන තැන ලොක්කගෙත් සුදුසු කම් තියෙනම් විතරක් පත්වීම ගත්තොත් තමයි නියම අරගලයක් වෙන්නෙ.
------ Post added on Dec 19, 2021 at 7:46 PM
විරුද්ධනම් එලියේ ලොකු අර්ථ යක් කරන්න තිබ්බාඋන්ගේ ගොන් කම බන්. ඕකට විරුද්ධනම් එලියේ ලොකු අර්ථ යක් කරන්න තිබ්බා හැමෝම එකතු කරන්. ඒක නොකර මේ වගේ වැඩ කළාම වෙන්නේ අන්තිමට සෙනෙට් එකෙන් මුන්ට සහතිකේ දෙන එක නවත්තන එක. එතකොට ඉතින් දෙවියන්ගේම පිහිටයි උන්ට. අනික ඔය සෙට් එක ගොඩක් වෙලාවට ආර්ට් ෆැකල්ටි වෙන්න ඇති.
na peetadipathiඩීන් කියන්නෙ කුලපති කියන එකද කියහන්.
මෙකෙත් ඉන්නවද මෙ වගේ මොඩයො උපදිය ගන්න බෑ ඒ උනාට ඇමතිවරුන් පස්සේ යන්න ලැජ්ජාවක් නෑ රක්ශාව උන්ම හොයාගෙන කරනවා වගෙ කතවා

මිට කලිනුත් ඕන තරම් හාමුදුරුවරු , උගත්තු තමයි කුලපති වෙලා හිටියේ. එහෙම විරෝධයක් ආවේ නෑ . කැලණියේ හාමුදුරුවන්ට ඔය විරොදේ එන්නෙත් නෑ . මේ පත්කරලා තියන එකාගේ හැටියට තමයි ඉතින් විරෝදය. මවින් සිල්වා, රත්තරන්, දුමින්ද සිල්වා , බදුදීන් කුලපති කරත් ඔය විරෝදේම එයි.. එහෙම නැතුව හාමුදුරු කෙනෙක් නිසා නම් නෙවෙයි.වැඩියෙන්ම කුලපති වෙන්නේ හාමුදුරුවරු තමයි..කුලපති කියන්නේ ගෞරව පදවියක් බන්. කරන වැඩකුත් නැහැ. විශ්ව විද්‍යාලයේ ඇතුලේ වැඩකට වලංගුත් නැහැ. හැබයි අන්තිම සහතිකයේ අත්සන් කරන්න ඕනේ. කොළඹ කැම්පස් එකේ ඕක තිබ්බේ කොලට් අඟරදගුරුට ඉස්සර. දැන් වගේ ඒ දවස් වල නැටුවේ නැහැ. මුරුතූතේට්ටුවේ කියන්නේ මෙසේ වැඩක් නැති එකෙක් ඌට නොදී හොඳ උගත් හාමුදුරුවෝ කෙනෙකුට ඕක දෙන්න තිබ්බා. හැබයි දැන් මුන් පෙන්නන්න හදන්නේ හාමුදුරු කෙනෙක්ට ඕක දුන්නට විරුද්ධයි වගේ.
හරි හමන් ඩිග්‍රි එකක් ගහපු එකෙක් දේසපාලුවො පස්සෙ යන්නෙ නෑ බං රස්සා ඉල්ලගන... උඹ හිතං ඉන්නෙ ඩිග්‍රි ගහන හැම එකාම දේසපාලුවො පස්සෙ යන්න ඕන කියලද රස්සා ගන්න
![]()
![]()
![]()
![]()
මන් කියන්නෙ යන බල්ලන්ට
උපාධියක් ගන්න එකයි රැකියාවක් හොයාගන්න එකයි දෙකක් නේ බං.මන් විතරක් නෙමෙයි බන් ඔය ඕකට කෑගහන උනුත් දන්නෙ නෑ. උන් හිතන් ඉන්නෙ වෙන එකක්.![]()
![]()
![]()
හරියට හරි ඒත් මෙකෙ බුකියෙ කෑගහන උන් ගොඩක් හිතන් ඉන්නෙ කුලපති කියන්නෙ විශ්වවිද්‍යාලෙ පාලනය හසුරවන තනතුරක් කියල. ඔය උපාදිය ගත්තෙ නැති උන් තමන්ට ජොබ් එක ලැබෙන තැන ලොක්කගෙත් සුදුසු කම් තියෙනම් විතරක් පත්වීම ගත්තොත් තමයි නියම අරගලයක් වෙන්නෙ.
------ Post added on Dec 19, 2021 at 7:46 PM
ඔයා කරපු දේවල් නිසා තමයි ඔහොමව්ත් නර්ස්ල ඉන්නේඒක ගරු තනතුරක් හැබැයි උපාධි ප්‍රධානය කරන්නෙ එතුමා විසින්. උපාධි රෙජිස්ටර්පොත අරින්නෙත් සමාප්ත කරන්නෙත් එතුමා. සන්කේතාත්මක තනතුරක්. කිසිම සුදුසුකමක් ඕන නැ.
මෙතන ප්‍රස්නෙ උන්වහන්සෙ ජේ ආර්ගෙ කාලෙ ඉදලම නර්ස්ලගෙ ස්ට්‍රයික් අරව මේව කචල් කරල නෝන්ඩි වෙලා ඉන්නෙ.දොස්තරල එක්ක ඇරගෙන කාලයක් හිටියා.කොටින්ම සමාජයෙ හොද නමක් නෑ. ඉස්සරමිනිස්සු සාප කරනවා නර්ස්ල ස්ට්‍රයික් කරන කොට ලෙඩ්ඩුමැරෙනකොට. එතින් එහෙම කෙනෙක් ඔතන්ට ගැලපෙන්නැ.ආගම් ප්‍රශ්නයක් ඕකෙ නෑ.පුද්ගල චරිතෙ අවුල තියෙන්නෙ.ඕකත් සර් කරපු කුපාඩි කමක්. උන්නාන්සෙත් ඒකට අහුනා වෙන්න උලුවන්
උපාධියක් ගන්න එකයි රැකියාවක් හොයාගන්න එකයි දෙකක් නේ බං.
උපාධිය කියන්නේ තමන් මහන්සි වෙලා උපයගන්න එකක්. ඒකට ලැබෙන සහතිකය උන්ගේ අයිතියක්.
රැකියාවකට පත්වීම ලැබීම එහෙම අයිතියක් ලබාගැනීම නෙවෙයි.
අනික මෙතෙන්දි ුුුුුුුුුුුුුුුුුු කුලපති අතින් උපාධිය බාර ගැනීම , උන්ගේ උපාධියට බලපාන්නේ නැති බව උන් දන්නවා.
නමුත් මේක , උන් අවස්ථාවක් කර ගත්තා, උන්ගේ විරෝධය පෙන්වන්න...