උපාදිය දෙන කෙනා බලනවා

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,145
    722
    113
    38
    kalutara
    මෙකෙත් ඉන්නවද මෙ වගේ මොඩයො උපදිය ගන්න බෑ ඒ උනාට ඇමතිවරුන් පස්සේ යන්න ලැජ්ජාවක් නෑ රක්ශාව උන්ම හොයාගෙන කරනවා වගෙ කතවා
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,362
    21,504
    113
    දන්න එකෙක් කියපන් කුලපතිගේ කාර්යභාරය මොකක්ද කියලා? :baffled: :baffled: :baffled: :baffled:
     
    සුදුසුකම් තීන ඇවුන්ද රට පාලනය කරන්න්‍ර් උබත් එනවනෙ මගුලක් කියන්න

    මහත්තයා කියන්න ඉගෙනගෙනම තියෙන්න ඔන නෑ
    ------ Post added on Dec 19, 2021 at 7:39 PM
     
    කුලපති වෙන්න තියෙන්න ඕන සුදුසු කම් කියපන්කො එහෙනම්? :unsure: :unsure: :unsure:
     
    • Like
    Reactions: Honert

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,597
    1
    59,118
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දන්න එකෙක් කියපන් කුලපතිගේ කාර්යභාරය මොකක්ද කියලා? :baffled: :baffled: :baffled: :baffled:
    කුලපති වෙන්න තියෙන්න ඕන සුදුසු කම් කියපන්කො එහෙනම්? :unsure: :unsure: :unsure:
    ඕක දන්නෙ නෑ කියල උඹට වැරැද්දක් කියන්න බෑ. නන්දසේන දන්නෙත් නෑනෙ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,859
    5,913
    113
    දන්න එකෙක් කියපන් කුලපතිගේ කාර්යභාරය මොකක්ද කියලා? :baffled: :baffled: :baffled: :baffled:
    කුලපති කියන්නේ ගෞරව පදවියක් බන්. කරන වැඩකුත් නැහැ. විශ්ව විද්‍යාලයේ ඇතුලේ වැඩකට වලංගුත් නැහැ. හැබයි අන්තිම සහතිකයේ අත්සන් කරන්න ඕනේ. කොළඹ කැම්පස් එකේ ඕක තිබ්බේ කොලට් අඟරදගුරුට ඉස්සර. දැන් වගේ ඒ දවස් වල නැටුවේ නැහැ. මුරුතූතේට්ටුවේ කියන්නේ මෙසේ වැඩක් නැති එකෙක් ඌට නොදී හොඳ උගත් හාමුදුරුවෝ කෙනෙකුට ඕක දෙන්න තිබ්බා. හැබයි දැන් මුන් පෙන්නන්න හදන්නේ හාමුදුරු කෙනෙක්ට ඕක දුන්නට විරුද්ධයි වගේ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,362
    21,504
    113
    ඕක දන්නෙ නෑ කියල උඹට වැරැද්දක් කියන්න බෑ. නන්දසේන දන්නෙත් නෑනෙ
    මන් විතරක් නෙමෙයි බන් ඔය ඕකට කෑගහන උනුත් දන්නෙ නෑ. උන් හිතන් ඉන්නෙ වෙන එකක්. :lol: :lol: :lol: :lol:

    කුලපති කියන්නේ ගෞරව පදවියක් බන්. කරන වැඩකුත් නැහැ. විශ්ව විද්‍යාලයේ ඇතුලේ වැඩකට වලංගුත් නැහැ. හැබයි අන්තිම සහතිකයේ අත්සන් කරන්න ඕනේ. කොළඹ කැම්පස් එකේ ඕක තිබ්බේ කොලට් අඟරදගුරුට ඉස්සර. දැන් වගේ ඒ දවස් වල නැටුවේ නැහැ. මුරුතූතේට්ටුවේ කියන්නේ මෙසේ වැඩක් නැති එකෙක් ඌට නොදී හොඳ උගත් හාමුදුරුවෝ කෙනෙකුට ඕක දෙන්න තිබ්බා. හැබයි දැන් මුන් පෙන්නන්න හදන්නේ හාමුදුරු කෙනෙක්ට ඕක දුන්නට විරුද්ධයි වගේ.
    හරියට හරි ඒත් මෙකෙ බුකියෙ කෑගහන උන් ගොඩක් හිතන් ඉන්නෙ කුලපති කියන්නෙ විශ්වවිද්‍යාලෙ පාලනය හසුරවන තනතුරක් කියල. ඔය උපාදිය ගත්තෙ නැති උන් තමන්ට ජොබ් එක ලැබෙන තැන ලොක්කගෙත් සුදුසු කම් තියෙනම් විතරක් පත්වීම ගත්තොත් තමයි නියම අරගලයක් වෙන්නෙ. :baffled::baffled::baffled::baffled:
    ------ Post added on Dec 19, 2021 at 7:46 PM
     
    • Haha
    Reactions: pdn.ac.lk

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,859
    5,913
    113
    මන් විතරක් නෙමෙයි බන් ඔය ඕකට කෑගහන උනුත් දන්නෙ නෑ. උන් හිතන් ඉන්නෙ වෙන එකක්. :lol: :lol: :lol: :lol:

    හරියට හරි ඒත් මෙකෙ බුකියෙ කෑගහන උන් ගොඩක් හිතන් ඉන්නෙ කුලපති කියන්නෙ විශ්වවිද්‍යාලෙ පාලනය හසුරවන තනතුරක් කියල. ඔය උපාදිය ගත්තෙ නැති උන් තමන්ට ජොබ් එක ලැබෙන තැන ලොක්කගෙත් සුදුසු කම් තියෙනම් විතරක් පත්වීම ගත්තොත් තමයි නියම අරගලයක් වෙන්නෙ. :baffled::baffled::baffled::baffled:
    ------ Post added on Dec 19, 2021 at 7:46 PM
    උන්ගේ ගොන් කම බන්. ඕකට විරුද්ධනම් එලියේ ලොකු අර්ථ යක් කරන්න තිබ්බා හැමෝම එකතු කරන්. ඒක නොකර මේ වගේ වැඩ කළාම වෙන්නේ අන්තිමට සෙනෙට් එකෙන් මුන්ට සහතිකේ දෙන එක නවත්තන එක. එතකොට ඉතින් දෙවියන්ගේම පිහිටයි උන්ට. අනික ඔය සෙට් එක ගොඩක් වෙලාවට ආර්ට් ෆැකල්ටි වෙන්න ඇති.
     
    • Like
    Reactions: vito

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මන් විතරක් නෙමෙයි බන් ඔය ඕකට කෑගහන උනුත් දන්නෙ නෑ. උන් හිතන් ඉන්නෙ වෙන එකක්. :lol: :lol: :lol: :lol:

    හරියට හරි ඒත් මෙකෙ බුකියෙ කෑගහන උන් ගොඩක් හිතන් ඉන්නෙ කුලපති කියන්නෙ විශ්වවිද්‍යාලෙ පාලනය හසුරවන තනතුරක් කියල. ඔය උපාදිය ගත්තෙ නැති උන් තමන්ට ජොබ් එක ලැබෙන තැන ලොක්කගෙත් සුදුසු කම් තියෙනම් විතරක් පත්වීම ගත්තොත් තමයි නියම අරගලයක් වෙන්නෙ. :baffled::baffled::baffled::baffled:
    ------ Post added on Dec 19, 2021 at 7:46 PM
    අනික ඔය පොස්ට් එක විතරක් නෙවේ, Names 3ක් senate එකෙන් යැවුවාම VC තොරන්නෙත් ජනාදිපති...

    මෙලෝ දෙයක් දන්නැති මී හරක් කියනවා chancellor කියන්නේ දේශපාලන පත්වීමක් ලු....
    ඒක අමුතු දෙයක් නෑ හැමදාම එහෙම තමයි
     
    • Like
    Reactions: pathaleiretta

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    උන්ගේ ගොන් කම බන්. ඕකට විරුද්ධනම් එලියේ ලොකු අර්ථ යක් කරන්න තිබ්බා හැමෝම එකතු කරන්. ඒක නොකර මේ වගේ වැඩ කළාම වෙන්නේ අන්තිමට සෙනෙට් එකෙන් මුන්ට සහතිකේ දෙන එක නවත්තන එක. එතකොට ඉතින් දෙවියන්ගේම පිහිටයි උන්ට. අනික ඔය සෙට් එක ගොඩක් වෙලාවට ආර්ට් ෆැකල්ටි වෙන්න ඇති.
    විරුද්ධනම් එලියේ ලොකු අර්ථ යක් කරන්න තිබ්බා
    උඹ එළියේ කරපු එක ලොකු අර්ථයක් පෙන්නලා දියන්කො අත්දැකීම් එක්ක. මේක රටක උන් කතාවෙන ලොකු අර්ථයක් තමයි.

    සෙනෙට් එකෙන් මුන්ට සහතිකේ දෙන එක නවත්තන එක
    කව්රු හරි මූට කියලා දීපල්ලා අප්පා ඩිග්‍ර එක කියන්නෙ ඉස්කෝලේ ප්‍රගති වාර්තාව වගේ එකක් නෙවේ කියලා. අනේ මන්දා :lol: :lol: :lol: :lol:
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113
    ඒක ගරු තනතුරක් හැබැයි උපාධි ප්‍රධානය කරන්නෙ එතුමා විසින්. උපාධි රෙජිස්ටර්පොත අරින්නෙත් සමාප්ත කරන්නෙත් එතුමා. සන්කේතාත්මක තනතුරක්. කිසිම සුදුසුකමක් ඕන නැ.

    මෙතන ප්‍රස්නෙ උන්වහන්සෙ ජේ ආර්ගෙ කාලෙ ඉදලම නර්ස්ලගෙ ස්ට්‍රයික් අරව මේව කචල් කරල නෝන්ඩි වෙලා ඉන්නෙ.දොස්තරල එක්ක ඇරගෙන කාලයක් හිටියා.කොටින්ම සමාජයෙ හොද නමක් නෑ. ඉස්සරමිනිස්සු සාප කරනවා නර්ස්ල ස්ට්‍රයික් කරන කොට ලෙඩ්ඩුමැරෙනකොට. එතින් එහෙම කෙනෙක් ඔතන්ට ගැලපෙන්නැ.ආගම් ප්‍රශ්නයක් ඕකෙ නෑ.පුද්ගල චරිතෙ අවුල තියෙන්නෙ.ඕකත් සර් කරපු කුපාඩි කමක්. උන්නාන්සෙත් ඒකට අහුනා වෙන්න උලුවන්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මෙකෙත් ඉන්නවද මෙ වගේ මොඩයො උපදිය ගන්න බෑ ඒ උනාට ඇමතිවරුන් පස්සේ යන්න ලැජ්ජාවක් නෑ රක්ශාව උන්ම හොයාගෙන කරනවා වගෙ කතවා

    හරි හමන් ඩිග්‍රි එකක් ගහපු එකෙක් දේසපාලුවො පස්සෙ යන්නෙ නෑ බං රස්සා ඉල්ලගන... උඹ හිතං ඉන්නෙ ඩිග්‍රි ගහන හැම එකාම දේසපාලුවො පස්සෙ යන්න ඕන කියලද රස්සා ගන්න

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,960
    169,508
    113
    එකමත් එක රටක
    කුලපති කියන්නේ ගෞරව පදවියක් බන්. කරන වැඩකුත් නැහැ. විශ්ව විද්‍යාලයේ ඇතුලේ වැඩකට වලංගුත් නැහැ. හැබයි අන්තිම සහතිකයේ අත්සන් කරන්න ඕනේ. කොළඹ කැම්පස් එකේ ඕක තිබ්බේ කොලට් අඟරදගුරුට ඉස්සර. දැන් වගේ ඒ දවස් වල නැටුවේ නැහැ. මුරුතූතේට්ටුවේ කියන්නේ මෙසේ වැඩක් නැති එකෙක් ඌට නොදී හොඳ උගත් හාමුදුරුවෝ කෙනෙකුට ඕක දෙන්න තිබ්බා. හැබයි දැන් මුන් පෙන්නන්න හදන්නේ හාමුදුරු කෙනෙක්ට ඕක දුන්නට විරුද්ධයි වගේ.
    මිට කලිනුත් ඕන තරම් හාමුදුරුවරු , උගත්තු තමයි කුලපති වෙලා හිටියේ. එහෙම විරෝධයක් ආවේ නෑ . කැලණියේ හාමුදුරුවන්ට ඔය විරොදේ එන්නෙත් නෑ . මේ පත්කරලා තියන එකාගේ හැටියට තමයි ඉතින් විරෝදය. මවින් සිල්වා, රත්තරන්, දුමින්ද සිල්වා , බදුදීන් කුලපති කරත් ඔය විරෝදේම එයි.. එහෙම නැතුව හාමුදුරු කෙනෙක් නිසා නම් නෙවෙයි.වැඩියෙන්ම කුලපති වෙන්නේ හාමුදුරුවරු තමයි..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,127
    2
    116,420
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    386112.jpg
     
    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,145
    722
    113
    38
    kalutara
    උබග්ම
    හරි හමන් ඩිග්‍රි එකක් ගහපු එකෙක් දේසපාලුවො පස්සෙ යන්නෙ නෑ බං රස්සා ඉල්ලගන... උඹ හිතං ඉන්නෙ ඩිග්‍රි ගහන හැම එකාම දේසපාලුවො පස්සෙ යන්න ඕන කියලද රස්සා ගන්න

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: මන් කියන්නෙ යන බල්ලන්ට
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මන් විතරක් නෙමෙයි බන් ඔය ඕකට කෑගහන උනුත් දන්නෙ නෑ. උන් හිතන් ඉන්නෙ වෙන එකක්. :lol: :lol: :lol: :lol:

    හරියට හරි ඒත් මෙකෙ බුකියෙ කෑගහන උන් ගොඩක් හිතන් ඉන්නෙ කුලපති කියන්නෙ විශ්වවිද්‍යාලෙ පාලනය හසුරවන තනතුරක් කියල. ඔය උපාදිය ගත්තෙ නැති උන් තමන්ට ජොබ් එක ලැබෙන තැන ලොක්කගෙත් සුදුසු කම් තියෙනම් විතරක් පත්වීම ගත්තොත් තමයි නියම අරගලයක් වෙන්නෙ. :baffled::baffled::baffled::baffled:
    ------ Post added on Dec 19, 2021 at 7:46 PM
    උපාධියක් ගන්න එකයි රැකියාවක් හොයාගන්න එකයි දෙකක් නේ බං.
    උපාධිය කියන්නේ තමන් මහන්සි වෙලා උපයගන්න එකක්. ඒකට ලැබෙන සහතිකය උන්ගේ අයිතියක්.

    රැකියාවකට පත්වීම ලැබීම එහෙම අයිතියක් ලබාගැනීම නෙවෙයි.

    අනික මෙතෙන්දි ුුුුුුුුුුුුුුුුුු කුලපති අතින් උපාධිය බාර ගැනීම , උන්ගේ උපාධියට බලපාන්නේ නැති බව උන් දන්නවා.

    නමුත් මේක , උන් අවස්ථාවක් කර ගත්තා, උන්ගේ විරෝධය පෙන්වන්න...
     
    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,145
    722
    113
    38
    kalutara
    ඒක ගරු තනතුරක් හැබැයි උපාධි ප්‍රධානය කරන්නෙ එතුමා විසින්. උපාධි රෙජිස්ටර්පොත අරින්නෙත් සමාප්ත කරන්නෙත් එතුමා. සන්කේතාත්මක තනතුරක්. කිසිම සුදුසුකමක් ඕන නැ.

    මෙතන ප්‍රස්නෙ උන්වහන්සෙ ජේ ආර්ගෙ කාලෙ ඉදලම නර්ස්ලගෙ ස්ට්‍රයික් අරව මේව කචල් කරල නෝන්ඩි වෙලා ඉන්නෙ.දොස්තරල එක්ක ඇරගෙන කාලයක් හිටියා.කොටින්ම සමාජයෙ හොද නමක් නෑ. ඉස්සරමිනිස්සු සාප කරනවා නර්ස්ල ස්ට්‍රයික් කරන කොට ලෙඩ්ඩුමැරෙනකොට. එතින් එහෙම කෙනෙක් ඔතන්ට ගැලපෙන්නැ.ආගම් ප්‍රශ්නයක් ඕකෙ නෑ.පුද්ගල චරිතෙ අවුල තියෙන්නෙ.ඕකත් සර් කරපු කුපාඩි කමක්. උන්නාන්සෙත් ඒකට අහුනා වෙන්න උලුවන්
    ඔයා කරපු දේවල් නිසා තමයි ඔහොමව්ත් නර්ස්ල ඉන්නේ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,362
    21,504
    113
    මොකක් නිසාද විරොදය? 🤔🤔
    උපාධියක් ගන්න එකයි රැකියාවක් හොයාගන්න එකයි දෙකක් නේ බං.
    උපාධිය කියන්නේ තමන් මහන්සි වෙලා උපයගන්න එකක්. ඒකට ලැබෙන සහතිකය උන්ගේ අයිතියක්.

    රැකියාවකට පත්වීම ලැබීම එහෙම අයිතියක් ලබාගැනීම නෙවෙයි.

    අනික මෙතෙන්දි ුුුුුුුුුුුුුුුුුු කුලපති අතින් උපාධිය බාර ගැනීම , උන්ගේ උපාධියට බලපාන්නේ නැති බව උන් දන්නවා.

    නමුත් මේක , උන් අවස්ථාවක් කර ගත්තා, උන්ගේ විරෝධය පෙන්වන්න...
     
    • Like
    Reactions: nalinpr