උපාදිය දෙන කෙනා බලනවා

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හරි හමන් ඩිග්‍රි එකක් ගහපු එකෙක් දේසපාලුවො පස්සෙ යන්නෙ නෑ බං රස්සා ඉල්ලගන... උඹ හිතං ඉන්නෙ ඩිග්‍රි ගහන හැම එකාම දේසපාලුවො පස්සෙ යන්න ඕන කියලද රස්සා ගන්න

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    කතාව ඇත්ත, නමුත් කට ඇරල සර් කියනව මම හිතන්නෙ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    na peetadipathi

    මේකෙන් මුරුත්තෙට්ටුවට වැඩිය බයියන්ට රිදිලා පාටයි.
    ------ Post added on Dec 19, 2021 at 8:35 PM

    මුරුත්තේට්ටුවා දිව හැරේන හැරේන පැත්තට කතාකරනවා. මන්නම් කියන්නේ ජොන්ස්ටන් වගේ කසිප්පු කාරයෙක් ඔතේන්න දාන්න තිබ්බේ. ඌ මොනවා උනත් එක ප්‍රතිපත්තියක හරි ඉන්නවා. එතකොට මේ කැගහන උන්ගේ ලමයි යන්නේ නැතෑ වැදගේන. මන් ඔතනින් ගියානම් ඕක රෝල් කරලා පුකේ ගහලා ඒන්නේ.​

     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මොකක් නිසාද විරොදය? 🤔🤔
    ඔය තනතුරට හාමුදුරුවෝ නුසුදුසුයි කියලා උන් හිතනවා ඇති. ආචාර්ය මණ්ඩලය ත් ඔය අවස්ථාව වර්ජනය කළේ ඒ නිසා නේද...
    මගේ නම් විරෝධය තියෙන්නේ, පත් කරපු එකාට යි.... මේ සිසුන් දක්වන විරෝධයත් එහෙම වෙන්න පුළුවන්....
     
    • Haha
    Reactions: pathaleiretta

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    විරුද්ධනම් එලියේ ලොකු අර්ථ යක් කරන්න තිබ්බා
    උඹ එළියේ කරපු එක ලොකු අර්ථයක් පෙන්නලා දියන්කො අත්දැකීම් එක්ක. මේක රටක උන් කතාවෙන ලොකු අර්ථයක් තමයි.

    සෙනෙට් එකෙන් මුන්ට සහතිකේ දෙන එක නවත්තන එක
    කව්රු හරි මූට කියලා දීපල්ලා අප්පා ඩිග්‍ර එක කියන්නෙ ඉස්කෝලේ ප්‍රගති වාර්තාව වගේ එකක් නෙවේ කියලා. අනේ මන්දා :lol: :lol: :lol: :lol:
    අර්ථයක් නෙමේ බන් අරගලයක්. මඟූලේ auto correct. අර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය කියලා එකක් තියේ අන්තරය කියලා එකක් තියෙයි. අඩුම තරමේ මහා ශිෂ්‍ය සංගමය කියලා එකක් තියෙයි. ඕවා වල ඉන්නේ මොක්කුද? තමුතමුන් individually විරෝධය පෙන්නන්න යන්න පුළුවන් තමුන් first class ගාලා අනාගතය ගැන බයවෙන්ඩ දෙයක් නැති කෙනෙක්නම්. නැතිව තනි තනියෙන් යනවා කියන්නේ අමුම මේඩකමක් තමුන්ගේ තත්වෙත් එක්ක. අනික ඔය උපාධි සහතිකය කියන්නේ නිකම්ම නිකම් සහතිකයක් විතරයි. Transcript එක තමා වටින්නේ ඕක ගන්න ආපහු කැම්පස් එකට යන්න ඕනේ. එතකොට සෙනෙට් එකෙන් ගන්න තීරණය මත තමා. කොහොමද ඕනේ ගහලා දුන්නෝත් මේවගේ වැඩක් කලා විනය විරේධීව කියලා. Interview එකකට දියන්කෝ අත් දිගහැරලා.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
    නැත උන් රට අතැර ගොසින්
    කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
    විළි වැද යති දැක හෙළයන්
    සරු දෙරණ මකා තණ කබල කකා
    සිංහයෝ සිඟති එතෙරින්
    සිහ රදුනට දාවූ සිංහ පැටව්
    තුටු වෙද අනුනගෙ ඉඳුලින්
    තුන් හෙළේ ...
    අප ධජයේ ඉන්නා සිංහ පැටව්
    පැනයන්නට පෙර මෙරටින්
    පිට රටුන් දොරින් දොර සිඟා නොකා
    සිත අලස සුවය දුරරින්
    තුන් හෙළේ ...


    ------ Post added on Dec 19, 2021 at 9:57 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,032
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    na peetadipathi

    මේකෙන් මුරුත්තෙට්ටුවට වැඩිය බයියන්ට රිදිලා පාටයි.
    ------ Post added on Dec 19, 2021 at 8:35 PM
    බයියන්ට රිදිල තියෙන්නෙ සර් පත්කරපු කෙනාව කෙල්ලො ප්‍රතික්ෂේප කරපු නිසා. මුන් කීයටවත් පිලිගන්නෙ නෑ සර් වැරදි තීරණ ගන්නව කියල.

    රිවස් කරන්න කලිනුත් ස හරි රිවස් කරාට පස්සෙත් ස හරි
     
    • Haha
    • Like
    Reactions: shenat and nalinpr

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,186
    113
    ඔය තනතුරට හාමුදුරුවෝ නුසුදුසුයි කියලා උන් හිතනවා ඇති. ආචාර්ය මණ්ඩලය ත් ඔය අවස්ථාව වර්ජනය කළේ ඒ නිසා නේද...
    මගේ නම් විරෝධය තියෙන්නේ, පත් කරපු එකාට යි.... මේ සිසුන් දක්වන විරෝධයත් එහෙම වෙන්න පුළුවන්....
    ආයතනයකට වැඩට ගියාමත් එහෙම බලන්න ඕන නේද එහෙනම් ලොක්කට ඖදුසු කම් තියෙද කියල. 🤣🤣🤣
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    බයියන්ට රිදිල තියෙන්නෙ සර් පත්කරපු කෙනාව කෙල්ලො ප්‍රතික්ෂේප කරපු නිසා. මුන් කීයටවත් පිලිගන්නෙ නෑ සර් වැරදි තීරණ ගන්නව කියල.

    රිවස් කරන්න කලිනුත් ස හරි රිවස් කරාට පස්සෙත් ස හරි
    gon haththa.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,473
    86,741
    113
    ආශ්චර්යමත් රටක
    කතාව ඇත්ත, නමුත් කට ඇරල සර් කියනව මම හිතන්නෙ.

    ඒක වැරදියි. මම නම් කියන්නෙ නෑ. හැබැයි අදාළ තනතුරට සුදුසු විදියට කතා කරනවා. ඇමති නම් ඇමති තුමා වගේ.

    කැම්පස් අයටම තමයි එහෙම කරන්න තරක් ගටක් තියෙනව නම් තියෙන්නෙ මුලින්ම. හැබැයි ආට් කරපු ගොඩක් අයට නං තියේද කියල සැකයක් තියෙනවා. engineering, medicine, law කරපු අයට නං එහෙම පුලුවන්. අනං මං හුකා පාට් දාන්න ආවොත් ඇමතුවා, resignation දුන්නා, visa ඇප්ලයි කරා. වෙන රටකට ගියා. මං නම් මොන මහත්තයට උනත් එහෙමයි.

    එහෙම කරන්න හැකියාවක් නැති අය තමයි බයේ දෙකට, තුනට නැමිලා ඉන්නෙ.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මන් විතරක් නෙමෙයි බන් ඔය ඕකට කෑගහන උනුත් දන්නෙ නෑ. උන් හිතන් ඉන්නෙ වෙන එකක්. :lol: :lol: :lol: :lol:


    හරියට හරි ඒත් මෙකෙ බුකියෙ කෑගහන උන් ගොඩක් හිතන් ඉන්නෙ කුලපති කියන්නෙ විශ්වවිද්‍යාලෙ පාලනය හසුරවන තනතුරක් කියල. ඔය උපාදිය ගත්තෙ නැති උන් තමන්ට ජොබ් එක ලැබෙන තැන ලොක්කගෙත් සුදුසු කම් තියෙනම් විතරක් පත්වීම ගත්තොත් තමයි නියම අරගලයක් වෙන්නෙ. :baffled::baffled::baffled::baffled:
    ------ Post added on Dec 19, 2021 at 7:46 PM
    උප කුලපති, ලංකාවේ විශ්ව විද්‍යාල සේර ගෙම කුලපති අපේ සර්. ජනාධිපති තුමා තමා සෙරගේම කුලපති.
    අනිත් අය උප කුලපති
     
    • Haha
    Reactions: pathaleiretta

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මෙකෙත් ඉන්නවද මෙ වගේ මොඩයො උපදිය ගන්න බෑ ඒ උනාට ඇමතිවරුන් පස්සේ යන්න ලැජ්ජාවක් නෑ රක්ශාව උන්ම හොයාගෙන කරනවා වගෙ කතවා
    onatharam innwa habai penannae na
     
    • Like
    Reactions: kinkon