උපාධිධාරී රජයේ රැකියා

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    උපාධිධාරී රජයේ රැකියා

    මචන්ලා

    මම දැක්කා 20000 රැකියා දෙනවා කියලා , මචන් එකට කොහොමද apply කරන්නේ
     

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    Prale eken form ekak purawala denna oni machan la details daala...Dev Officer kiyala ekak denne, mulin podi salary ekaklu denne :angry:

    me dawas wala gannawada? kawadada umbala pra le (AG ofice)eken gatte
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    දැන් දාන්නබැ බං.2017 සැප්තැම්බර් වගෙ ඇප්ලයි කලෙ
    මමත් දැම්ම ඉන්ටවිව් 24