උපාධියක්‌ හිමිද ? රැකියා අවස්ථාවක්

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
උපාධියක්‌ හිමිද ? රැකියා අවස්ථාවක්

විවෘත විශ්ව විද්‍යාලයේ උපාධියක්‌ ඇත්නම් මෙන්න අනගි අවස්තාවක් .............
රැකියා අවස්ථා කිහිපයක් සඳහා උපාධි හිමි අය අවශ්‍යව ඇත ඔබටත් උපාධියක්‌ හිමි නම් ඔබගේ ජීව දත්ත ඇතුලත් අයදුම් පතක් සමඟ ඔබගේ උපාධියේ චායා පිටපතක් හා උපාධියේ ප්‍රතිපල ලේඛනයේ පිටපතක් මෙම ඊ මේල් ලිපිනයට එවන්න ....

[email protected]


ඉක්මන් කරන්න අප සතුව ඇත්තේ සීමිත රැකියා ප්‍රමාණයක් පමණි ...

නිකන් බලලා යන්නේ නැතුව මෙය තව කෙනෙකුට හිමිවන අවස්තාවක් යැයි සලකා BUMP කරලා යන්න
 
  • Like
Reactions: dilrasan