උපාධියක් අරන් පොල් කඩන අපූරු මිනිසා

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උපාධියක් අරන් පොල් කඩන අපූරු මිනිසා

    ඔක්කොටම වඩා මම මේ මනුස්සයාගේ ආකල්ප වලට ගරු කරනවා මචන්. :yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Kohomada job karana unta dunna bite eka sinhalu:rofl:

    :yes:

    Anyway he says the truth

    පොර අවුරුදු 12 කට කලින් මල්ටි නැෂනල් කම්පැණි එකක 45,000 ක් පඩියක් අරන් තියෙනවා නෙ ? ඒ කාලෙ හැටියට ඒක හොඳ ගාණක් .

    කියන්නෙ ඇත්ත බන්.
    මටත් ඔය ටිකම හිතිලා තියෙනවා .ඒත් අපෙ ඊගො එකත් එක්ක අපි බැඳිලා ඉන්නෙ .ඒක නිසා අපිට හිතෙන්නෙ නැහැ මෙ වගෙ රස්සාවක් තොර ගන්න
    ෆ්‍රීලාන්ස් කරලා මාසෙට ලක්ෂ දෙකතුන හොයලා ආතල් එකෙ ඉන්න උන් නැද්ද මෙ රටෙ ?

    අර මෙකෙම ඉන්න වලතරයා බලපන් .ඌත් ෆුල් ආතල් එකෙ නෙ ?
    ඌට ගැණියෙක් නැහැ ළමයි නැහැ එච්චරයි අඩුවකට තියෙන්නෙ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    But office weda karapu ekek bulath kai kiyala hitanawada uba:oo:

    Pol kadana ,Mason wada karana ,Carpentry wada karana godak ayage upa sanskruthiye kotasak thama bulath witak kiyanne.

    Teachers la inne bulathwita kana. School time eke nam neme after school .
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපාධි අරන් ජොබ් නැතිව ස්ට්‍රයික් කරන අයටයි කොහෙ හරි මුල්ලක කරන කෝස් එකක් කරලා බොස්ට කඹුරලා 30-40 ක් අරන් යන සූට් දාපු අයටයි පාඩමක්. මේ සාර්ථක මනුස්සයෙක් කියන්න බෑ. හැබැයි අසාර්ථකකත්වයට පැරදුණු මිනිහෙක්නම් නෙවෙයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,134
    113
    Pora උපාධිය gena kiwe na neh..mata penne oa keppayak

    පොර කියන කතාව ඇත්ත හැබැයි මේ වීඩියෝ එක හදපු එකා traffic ගන්න "උපාධියක් අරන්" කියන කෑල්ල දාපු එක නම් කැත වැඩක්.:angry:

    මිනිහට උපාධියක් තියනවා ඒක තමයි සමාජ දැනුම. ඒක ඔය අනික් උපාධි වලට වඩා උසස්.:yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    සිරා කතාවක් බං මේක අපේ ගෙවල් ලග ගරාජ් එකේ බාසෙක් ඉන්නවා සුපිරිම වැඩකාරයෙක් පොර දවසට සිගරට් 7ක් 8කුත් ගහලා හැමදාම තනියම ගල් බාගෙකුත් ගහලා ගෙදෙට්ටත් 1500ක් 2000ක් විතර දෙනවලු හිතහන්කො ඌ මාසෙට කීයක් හම්බකරනවද කියලා?
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උපාධි අරන් ජොබ් නැතිව ස්ට්‍රයික් කරන අයටයි කොහෙ හරි මුල්ලක කරන කෝස් එකක් කරලා බොස්ට කඹුරලා 30-40 ක් අරන් යන සූට් දාපු අයටයි පාඩමක්. මේ සාර්ථක මනුස්සයෙක් කියන්න බෑ. හැබැයි අසාර්ථකකත්වයට පැරදුණු මිනිහෙක්නම් නෙවෙයි

    මට නම් හිතෙන්නෙ අපි හිතන් ඉන්න සාර්ථකත්වයට වඩා ජීවිතෙ විඳිම කියන එක පැත්තෙන් මිනිහා සාර්‍ථකයි.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සිරා කතාවක් බං මේක අපේ ගෙවල් ලග ගරාජ් එකේ බාසෙක් ඉන්නවා සුපිරිම වැඩකාරයෙක් පොර දවසට සිගරට් 7ක් 8කුත් ගහලා හැමදාම තනියම ගල් බාගෙකුත් ගහලා ගෙදෙට්ටත් 1500ක් 2000ක් විතර දෙනවලු හිතහන්කො ඌ මාසෙට කීයක් හම්බකරනවද කියලා?
    මේසන් බාස් ලා වඩු බාස්ලත් ඔයිට නොදෙවෙනි විදියට හොයනවා බන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,134
    113
    Ithin bn ara work sunglass ekak dagattanan ivarayne pol kadanakota.:oo:

    ඕක තමයි ඔස්ට්‍රේලියාවයි, ලංකාවයි අතර වෙනස
    එහෙ උන් ආරක්ෂිතව කරන දේ කරන්නෙ. මෙහෙ එහෙම නැහැ ඉතිං මෙහෙ උන්ට ඒක කරන්න ලැජ්ජයි මෙහෙදි. හැබැයි ඔහෙ ඉන්නකොට පුළුවන් මොකද outer look එක වෙනස්නේ... අනික විදේශ විනිමය අතර පරතරය.:P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,558
    67,907
    113
    සිරා කතාවක් බං මේක අපේ ගෙවල් ලග ගරාජ් එකේ බාසෙක් ඉන්නවා සුපිරිම වැඩකාරයෙක් පොර දවසට සිගරට් 7ක් 8කුත් ගහලා හැමදාම තනියම ගල් බාගෙකුත් ගහලා ගෙදෙට්ටත් 1500ක් 2000ක් විතර දෙනවලු හිතහන්කො ඌ මාසෙට කීයක් හම්බකරනවද කියලා?

    Eth kisi respect ekak nane bn.sinhalu sir kiyanne nane.matanan ona job ekak sinhalu sir kiyanwanan