උපාධියක් අරන් පොල් කඩන අපූරු මිනිසා
ඔක්කොටම වඩා මම මේ මනුස්සයාගේ ආකල්ප වලට ගරු කරනවා මචන්.
ඔක්කොටම වඩා මම මේ මනුස්සයාගේ ආකල්ප වලට ගරු කරනවා මචන්.

Kohomada job karana unta dunna bite eka sinhalu![]()

he could've done an any kinda white collar job with that communication skills,,

Kohomada job karana unta dunna bite eka sinhalu![]()
Anyway he says the truth
Pora උපාධිය gena kiwe na neh..mata penne oa keppayak
But office weda karapu ekek bulath kai kiyala hitanawada uba![]()
But office weda karapu ekek bulath kai kiyala hitanawada uba![]()

uba lankaweda inne ban

Pora උපාධිය gena kiwe na neh..mata penne oa keppayak

උපාධි අරන් ජොබ් නැතිව ස්ට්රයික් කරන අයටයි කොහෙ හරි මුල්ලක කරන කෝස් එකක් කරලා බොස්ට කඹුරලා 30-40 ක් අරන් යන සූට් දාපු අයටයි පාඩමක්. මේ සාර්ථක මනුස්සයෙක් කියන්න බෑ. හැබැයි අසාර්ථකකත්වයට පැරදුණු මිනිහෙක්නම් නෙවෙයි
මේසන් බාස් ලා වඩු බාස්ලත් ඔයිට නොදෙවෙනි විදියට හොයනවා බන්.සිරා කතාවක් බං මේක අපේ ගෙවල් ලග ගරාජ් එකේ බාසෙක් ඉන්නවා සුපිරිම වැඩකාරයෙක් පොර දවසට සිගරට් 7ක් 8කුත් ගහලා හැමදාම තනියම ගල් බාගෙකුත් ගහලා ගෙදෙට්ටත් 1500ක් 2000ක් විතර දෙනවලු හිතහන්කො ඌ මාසෙට කීයක් හම්බකරනවද කියලා?
Ithin bn ara work sunglass ekak dagattanan ivarayne pol kadanakota.![]()

සිරා කතාවක් බං මේක අපේ ගෙවල් ලග ගරාජ් එකේ බාසෙක් ඉන්නවා සුපිරිම වැඩකාරයෙක් පොර දවසට සිගරට් 7ක් 8කුත් ගහලා හැමදාම තනියම ගල් බාගෙකුත් ගහලා ගෙදෙට්ටත් 1500ක් 2000ක් විතර දෙනවලු හිතහන්කො ඌ මාසෙට කීයක් හම්බකරනවද කියලා?