උපාධියක් ගන්න පොළී රහිත ණය ආයෙත්

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    මේක දෙන එක නවත්තලද තිබුනෙ?

    335423971_609407730660845_2919640651240153477_n.jpg
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ලක්ෂ 11ක් නම් වැඩී හැබැයි 😂😂
    na bn degree ekat laksha 8i, ita passe semester ekakt 72k d kohed gane denne auduru 4 wiyadama
    oka godak hodai
    math degree ek kale oken :yes:

    Gota ඕක නවත්වලා තිබුණේ මන් හිතන්නේ.. රාජපක්ෂලා කැමති නෑ මිනිස්සු ඉගෙන ගන්නවට. වහල්ලු හදන්න බැරි වෙනවා නේ..
    na last year madadi wage nawaththuwe ne
    ------ Post added on Mar 19, 2023 at 9:01 AM
     
    Sen-lu

    Well-known member
  • na bn degree ekat laksha 8i, ita passe semester ekakt 72k d kohed gane denne auduru 4 wiyadama
    oka godak hodai
    math degree ek kale oken :yes:

    na last year madadi wage nawaththuwe ne
    ------ Post added on Mar 19, 2023 at 9:01 AM
    පත්තරේ නම් තියෙන්නෙ වෙනම එකක්. ඔය උඹ කියනවිදිහට වෙනවනම් ගොඩක් හොඳයි තමා 😍
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    na bn degree ekat laksha 8i, ita passe semester ekakt 72k d kohed gane denne auduru 4 wiyadama
    oka godak hodai
    math degree ek kale oken :yes:

    na last year madadi wage nawaththuwe ne
    ------ Post added on Mar 19, 2023 at 9:01 AM
    Dan thiyana degree 8laks walata wadi ne, it nan. Ethakota e 8 aran, ituru tika api denna oned? Dn 72k dunnot, dan sliit eke 2lak+ sem fee eka, ethkot ituru 130 wtr atin denwd?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    Dan thiyana degree 8laks walata wadi ne, it nan. Ethakota e 8 aran, ituru tika api denna oned? Dn 72k dunnot, dan sliit eke 2lak+ sem fee eka, ethkot ituru 130 wtr atin denwd?
    mn karanakotath sliit eke degree ek laksha 12k, eth loan eken ena ayat gana laksha 8i, vena mukuth gevanna one na, dan mn gevanne masekata 12000k :yes:

    පත්තරේ නම් තියෙන්නෙ වෙනම එකක්. ඔය උඹ කියනවිදිහට වෙනවනම් ගොඩක් හොඳයි තමා 😍
    ithin oya paththare kiyanneth ekam thama bn, A/L pass unta witharai oka denne, aduma 3s d kohed one, SLIIT, NIBM, CINEC wage evata thama denne
    ------ Post added on Mar 19, 2023 at 10:48 AM
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Dan thiyana degree 8laks walata wadi ne, it nan. Ethakota e 8 aran, ituru tika api denna oned? Dn 72k dunnot, dan sliit eke 2lak+ sem fee eka, ethkot ituru 130 wtr atin denwd?

    Gana wadi karanna puluwan nan hoday podi interest ekak aragena Hari.

    Adu gana laksa 20k wage Wath.
    Nsbm, apiit, SLIIT , cinec me hama ekema degree patta ganan.

    Cash athata ganne nathuwa kelinma institute ekata denna puluwan.
    ඔය ලෝන් එකෙන් යන අයට 8යි අනිත් උන්ට 8 වරක් තුනයි🙃
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    :PGana wadi karanna puluwan nan hoday podi interest ekak aragena Hari.

    Adu gana laksa 20k wage Wath.
    Nsbm, apiit, SLIIT , cinec me hama ekema degree patta ganan.

    Cash athata ganne nathuwa kelinma institute ekata denna puluwan.
    ehem thama kelinma bank eken uni ekat denne, monthly expense ek witharai athata denne, oya loan eken yana ayata degree eke gaana adui, laksha 8i
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Dan thiyana degree 8laks walata wadi ne, it nan. Ethakota e 8 aran, ituru tika api denna oned? Dn 72k dunnot, dan sliit eke 2lak+ sem fee eka, ethkot ituru 130 wtr atin denwd?
    හප්පා.. sem එකට 2+ ද දැන්.
    එතකොට year 1කට කීයද?
    Full degree එකේ price එක කීයද?

    ඔය ලෝන් එකෙන් යන අයට 8යි අනිත් උන්ට 8 වරක් තුනයි🙃
    ඉතින් බං සල්ලි ගොඩක් තියන උනුත් loan දාලා degree එක ලක්ෂ 8ට ගනී නේ බං
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    Gana wadi karanna puluwan nan hoday podi interest ekak aragena Hari.

    Adu gana laksa 20k wage Wath.
    Nsbm, apiit, SLIIT , cinec me hama ekema degree patta ganan.

    Cash athata ganne nathuwa kelinma institute ekata denna puluwan.

    මේක නවත්තලා තිබ්බේ නැහැ.හැබැයි දුන්නේ ලක්ශ 8.දුන්නේ UGC එක හරහා.
    මේකට සිලෙක්ට් වෙන අයට කෝස් එක කීය උනත් එයලගේ ගාන ලක්ශ 8යි.
    අපේ ගෙවල් ගාව නංගි කෙනෙක් ගිය අවුරුද්දේ NSBM management උපාධියට සෙට් උනා.

    https://www.mohe.gov.lk/index.php?o...udent-loan-scheme&catid=48&lang=en&Itemid=331

    https://studentloans.mohe.gov.lk/loan_application/index.php/login/faq
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    හප්පා.. sem එකට 2+ ද දැන්.
    එතකොට year 1කට කීයද?
    Full degree එකේ price එක කීයද?

    ඉතින් බං සල්ලි ගොඩක් තියන උනුත් loan දාලා degree එක ලක්ෂ 8ට ගනී නේ බං
    2021 intake ekata nangi giya ethkota 195i, dan 2t wadi ati aniwa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    ඕවා ගත්ත උන් පොල්ල තියලා රට පැනලා කියල පහුගිය ටිකේ හෙන නම් ලිස්ට් එකක් වයිරල් ගියා නේද?
     
    • Wow
    Reactions: Solo Rider

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Gana wadi karanna puluwan nan hoday podi interest ekak aragena Hari.

    Adu gana laksa 20k wage Wath.
    Nsbm, apiit, SLIIT , cinec me hama ekema degree patta ganan.

    Cash athata ganne nathuwa kelinma institute ekata denna puluwan.

    මේ කතාව හරි සිරාවටම.

    පොලියක් එක්ක උනත් කමක් නැහැ ලක්ෂ 20ක් වගේ වත් දෙන්න පුළුවන් නම්.
     
    • Like
    Reactions: Solo Rider

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    පීඨ අහිමිවෙන අයටද?
    ඒක ප්‍රශ්නයක් නෑ.
    හප්පා.. sem එකට 2+ ද දැන්.
    එතකොට year 1කට කීයද?
    Full degree එකේ price එක කීයද?

    ඉතින් බං සල්ලි ගොඩක් තියන උනුත් loan දාලා degree එක ලක්ෂ 8ට ගනී නේ බං

    parentslage income balanawa athi bn

    ඕ නේ.. ග්‍රාමසේවක සහතික එහෙම ගෙන්න කියනවා ඇති
    නැත. ලිමිටඩ් කෝටා එකක් එක ඉන්ස්ටිටියුට් එකෙන් ගන්නෙ Z අනුව. Normally last 3yr A-level only allowed. Income අදාල නෑ. කැම්පස් පොත වගේ ප්‍රයිවට් කැම්පස් පොතක් pdf දානවා. ඔන්ලයින් ඇති බලපං පරන ඒවා.