උපාධිය සිහිනයක් ද? මෙන්න විසදුම

sasanka06

Active member
  • May 31, 2009
    323
    27
    28
    38
    පැටියා;9415082 said:
    :yes::yes::yes:
    ඔවු මම පුද්ගලිකව ගිහින් හොයාගත්ත දේවල් තමයි දැම්මෙ.
    පොලී අනුපාත දවසින් දවස වෙනස් වෙනවානෙ.
    උපාධීය අනුව තමයි කාලසීමාව තීරණය වෙන්නෙ. අවුරුදු 3ක උපාධියක් නම් අවුරුදු 3න් පස්සෙ ණය ගෙවන්න පටන ගන්න ඕනෙ. අවුරුදු 3ක් ඇතුලත ණය ගෙවන්න ඕනෙ. ඔක්කොම අවුරුදු 6යි.
    ලංකා බැංතුවේ පාරිභෝගික ණය අංශයට කතා කරල අහන්න. ;)
    වැඩි විස්තර දැනගන්න පුලුවන් :yes:


    බොහොම ස්තුතියි.මම කතා කරලා බලන්නම්. :yes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පැටියා;9415890 said:
    :shocked:
    Laksha 34k mokatada aiya :shocked:
    Ambooooo mama nam bandinne nathoooooo :yes:

    - wedila nehe, 34k thiyanawanam mulu faculty ekatama kiyanna thibba. yanthan 3k 4k hoyaganna ona, jewellery's walatama 1.5k wage yanawa ban