windows8 ගේ Sunimal Jayasiri කියලා Fake එකක වැඩක්.

weddings walata loan ganna kramayak hoyala dapanko... personal loan nethuwa...

පැටියා;9415082 said:
ඔවු මම පුද්ගලිකව ගිහින් හොයාගත්ත දේවල් තමයි දැම්මෙ.
පොලී අනුපාත දවසින් දවස වෙනස් වෙනවානෙ.
උපාධීය අනුව තමයි කාලසීමාව තීරණය වෙන්නෙ. අවුරුදු 3ක උපාධියක් නම් අවුරුදු 3න් පස්සෙ ණය ගෙවන්න පටන ගන්න ඕනෙ. අවුරුදු 3ක් ඇතුලත ණය ගෙවන්න ඕනෙ. ඔක්කොම අවුරුදු 6යි.
ලංකා බැංතුවේ පාරිභෝගික ණය අංශයට කතා කරල අහන්න.
වැඩි විස්තර දැනගන්න පුලුවන්![]()

ආදරේ කරන්න ශිල්ප සතර නිම කරන්. ජීවිතේට මිහිර ඉසුර ඔබට ලං කරං.
![]()
api july badinawa ban. campusuth iwarawela chater ekath karala den hembath wela ban....
job 1k set kara gattot harine aiya 
පැටියා;9415694 said:job 1k set kara gattot harine aiya
![]()
job ekath karanawa ban. badinna lassa 34k hoyaganna ona... ubalatath therevi badina dawasata...



පැටියා;9415890 said:
Laksha 34k mokatada aiya
Ambooooo mama nam bandinne nathoooooo![]()
- wedila nehe, 34k thiyanawanam mulu faculty ekatama kiyanna thibba. yanthan 3k 4k hoyaganna ona, jewellery's walatama 1.5k wage yanawa ban

nice
THNX MACHOO
tahnx machn![]()
