උපාධි කඩ අහෝසි කරනු!

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඉස්පිරිතාලෙකට යන්න බැරිව මැරෙන අය රටේ ඉන්නවද? එහෙම ඉන්නව නම් ඒ මිනිස්සු පුද්ගලික රෝහල්වලට යයි කියල හිතන්නෙ ඇයි?

    ඒක තමයි අහන්නේ. දැන් Private ඒවා ඔක්කොම වහලා, රජයේ ඒවා විතරක් තිබ්බොත්. ඒවාට Z-score එකෙන් නම් ගන්නේ. ඉතුරු වෙන ටිකට මොකද වෙන්නේ? උඹලා කුහකයිද උන් වෙනම මාර්ගයකින් ඉගනගන්නවට?

    පුද්ගලික රෝහල්වල වැඩ කරන්නේ රජයේ රෝහල් වල ඉන්න දොස්තරල නේද? ඉතින් කොහොමද කියන්නේ රජයේ රෝහලේ පැය කිහිපයක් ගත කරල පුද්ගලික රෝහලට දුවනකොට රජයේ රෝහලේ ගුණාත්මකභාවය අඩුවෙන්නෙ නෑ කියල?

    ගුණාත්මක භාවය අඩු වෙන්න කවදාවත් රජයේ රෝහල් වල දොස්තරලා මදි වෙලා නෑනේ?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හරි දැන් හිතපන් ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා, අර සල්ලි තියෙන මිනිස්සු private යනවා. එතකොට පල්ලෙහා ඉන්න ළමයින්ට අවස්ථාවක් ලැබෙනවා කැම්පස් යන්න. ඇත්තටම වෙන්නේ මේක නෙවෙයිද?:oo:

    ඔයා මේ කියන්නේ රජයේ කැම්පස් එකකට යන්න පුලුවන් ලකුණු ලබාගත්තු සල්ලි තියෙන දෙමාපියන්ගෙ ලමයි ප්‍රයිවෙට් කැම්පස් වලට යයි එතකොට අඩු ලකුණු ලබාගත් දුප්පත් දෙමාපියන්ගෙ ලමයින්ට රජයේ කැම්පස් වලට යන්න පුලුවන් කියලද?

    හරි දැන් ලංකාවේ පුද්ගලික විශ්වවිද්‍යාල නැවැත්තුවා. ඊටපස්සේ?
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    හරි දැන් හිතපන් ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා, අර සල්ලි තියෙන මිනිස්සු private යනවා. එතකොට පල්ලෙහා ඉන්න ළමයින්ට අවස්ථාවක් ලැබෙනවා කැම්පස් යන්න. ඇත්තටම වෙන්නේ මේක නෙවෙයිද?:oo:

    ඔයා මේ කියන්නේ රජයේ කැම්පස් එකකට යන්න පුලුවන් ලකුණු ලබාගත්තු සල්ලි තියෙන දෙමාපියන්ගෙ ලමයි ප්‍රයිවෙට් කැම්පස් වලට යයි එතකොට අඩු ලකුණු ලබාගත් දුප්පත් දෙමාපියන්ගෙ ලමයින්ට රජයේ කැම්පස් වලට යන්න පුලුවන් කියලද?

    ඔව්, එහෙම වෙනවා තමයි. වැඩි පහසුකම් දෙනවා නම් උන් යාවි.

    මම දන්න ගොඩක් සල්ලි කාරයොන්ගේ ළමයි යන්නේ රජයේ කැම්පස් වලට. උන්ට සල්ලි දීල ඉගෙන ගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,759
    1
    57,990
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කියන දේ තේරුම් ගන්න මොලයක් නැද්ද? මම කිව්වෙ මේ පෝස්ට් එක දාපු කෙනා වැරදි කාරණා ඉදිරිපත් කරල තියෙනව කියල. පුද්ගලික වි.වි වලට මගේ විරුද්ධත්වයක් නෑ.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    අයි ටී,ඉන්ජිනියරින් වගේ එව්වට ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් තිබ්බට අවුලක් නෑ..
    ඒවගෙ කොලිටියක් තිබ්බත් එකයි නැතත් එකයි..
    මොකද වැඩ පුලුවන්නම් ජොබ් හම්බෙයි..
    වැඩ බැරිනම් ජොබ් හම්බෙන්නෙ නැති වෙයි..

    මේඩිසින් ඩිග්‍රි ප්‍රයිවට් දෙන එකට අම්බානෙක විරුද්දයි...
    මොකද උඩ කියපු තර්කෙ මෙතෙන්ට අදාල නෑ...
    ලෙඩ්ඩු දොස්තර කෙනෙක්ගෙන් බේත් ගන්නෙ ඩොකාව ඉන්ටවීව් කරල නෙමේනෙ...
    ඕකට මම දන්න කෙල්ලෙකුත් ගියා..බොහොම අමාරුවෙන් ඒ ලෙවල් පාස් උනේ..
    ගියෙ කෝටිපති අම්මල තාත්තලගෙ දොස්තර හීන සැබෑකරන්න..
    මෙලෝ ආසවකින්,කැමැත්තකින්,පුලුවන්කමකින් නෙමේ..
    ඉතින් එලියට එන දොස්තර මහත්මියගෙන් ගන්න වැඩක් තියෙයිද?

    මට තව තියෙන ප්‍රශ්නයක් තමා පිටරට හොද යුනියකට ගිහින් ගුනාත්මක බවින් හොද මෙඩිකල් ඩිග්‍රියක් ගන්නෙ නැත්තෙ ඇයි මුන්?
    SAITM එකට වඩා ගානත් සෑහෙන අඩුවෙන්නෙ යන්නෙ RUSSIA ගිහින් ඩිග්‍රිය කරත්...​

    මීට දන්සැලෙන් කන එකෙක්.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කියන දේ තේරුම් ගන්න මොලයක් නැද්ද? මම කිව්වෙ මේ පෝස්ට් එක දාපු කෙනා වැරදි කාරණා ඉදිරිපත් කරල තියෙනව කියල. පුද්ගලික වි.වි වලට මගේ විරුද්ධත්වයක් නෑ.

    මගේ කාරනා වැරදි කියලා ඔබතුමා පෙන්වන්න යන්නේ කුමක්ද? මම කිව්වේ මට හිතෙන විදිය. එක එක අය හිතන කෝණය වෙනස්. මගේ කාරනා වැරදි නම් ඔබතුමාට පුළුවන් එය නිවැරදි කරලා කියන්න. :)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අයි ටී,ඉන්ජිනියරින් වගේ එව්වට ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් තිබ්බට අවුලක් නෑ..
    ඒවගෙ කොලිටියක් තිබ්බත් එකයි නැතත් එකයි..
    මොකද වැඩ පුලුවන්නම් ජොබ් හම්බෙයි..
    වැඩ බැරිනම් ජොබ් හම්බෙන්නෙ නැති වෙයි..

    මේඩිසින් ඩිග්‍රි ප්‍රයිවට් දෙන එකට අම්බානෙක විරුද්දයි...
    මොකද උඩ කියපු තර්කෙ මෙතෙන්ට අදාල නෑ...
    ලෙඩ්ඩු දොස්තර කෙනෙක්ගෙන් බේත් ගන්නෙ ඩොකාව ඉන්ටවීව් කරල නෙමේනෙ...
    ඕකට මම දන්න කෙල්ලෙකුත් ගියා..බොහොම අමාරුවෙන් ඒ ලෙවල් පාස් උනේ..
    ගියෙ කෝටිපති අම්මල තාත්තලගෙ දොස්තර හීන සැබෑකරන්න..
    මෙලෝ ආසවකින්,කැමැත්තකින්,පුලුවන්කමකින් නෙමේ..
    ඉතින් එලියට එන දොස්තර මහත්මියගෙන් ගන්න වැඩක් තියෙයිද?

    මට තව තියෙන ප්‍රශ්නයක් තමා පිටරට හොද යුනියකට ගිහින් ගුනාත්මක බවින් හොද මෙඩිකල් ඩිග්‍රියක් ගන්නෙ නැත්තෙ ඇයි මුන්?
    SAITM එකට වඩා ගානත් සෑහෙන අඩුවෙන්නෙ යන්නෙ RUSSIA ගිහින් ඩිග්‍රිය කරත්...​

    මීට දන්සැලෙන් කන එකෙක්.

    :):):)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    "උඹලට දුප්පතා ගැන ඔච්චර කැක්කුම නම් ඔක්කොම අත ඇරලා ආණ්ඩුවට කියපන් රජයේ කැම්පස් දෙගුනයකින් වැඩි කරන්න කියලා. එතකොට ආණ්ඩුවේ නොමිලේ ඉගෙනගන්න අවස්ථාව තියෙද්දී private ගිහින් ඉගෙනගන්නවද? අන්න එතකොට ඔය private campus වැහෙයි,

    උඹලා එහෙම කරන්නේ නෑ. උඹලට ඕනේ උඹලා විතරක් ඉගෙනගන්න. උඹලගේ කුහක කම හොඳටම පේනවා.:"

    උපුටා ගැනීමකි~
     
    මචන් රජයේ කැම්පස් දෙගුනයක් කරත් ප්‍රයිවට් එව්ව වැහෙයි කියල හිතනවද?

    දෙගුනයක් නෙමෙයි තුන් ගුනයක් කරත් S3-CCS වගෙ රිසල්ට් වලට මෙඩිසින් ඉන්ජිනියරින් යන්න බැරි වෙයි..

    ස්ලීට් එක ගැන පොඩ්ඩක් හිතපන්කො..ඕකෙ ඉන්නෙ අයිටී , කම්පියුටර් සයන්ස් යන්තම් මිස් උන අයද? නෑනෙ බන්..ඔක්කොම වගේ SSS CSS වගේ උන්..CCCට උඩින් දාපු එකෙක් හිටියොත් කලාතුරකින්..
    ඉතින් රජයෙ කැම්පස් 3 ගුනයක් කරත් යන්න පුලුවන්ද? :confused::confused:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mama danna tharamin oya private medi fac eke aula tiyenne un ara foreign degree eka karala ena unta thiyena exam ekata sit karanna kemathi nethilu. anika saitem eke denata thiyena clinical experience eka govt medical student kenekge ekath ekka lagin thiyannawath beri ganata adui kiyana eka. oya karana tika thamai mulikawa Saitem eka thawamath approve nokarana hethuwa.

    mamath danselen aurudu 6k M.Sc. ekak wenakan badhu gewana janatha mudalin wurtheeyamaya upadiyak gena rassawak karana kuhakayekmi. (pvt campus walata mama virudda netha. namuth hari haman niyamanayak awashayaya. pawathina deshapalana, samaja aarthika ramuwa thula ewennak balaporoththu viya noheka. mama danna pamanin IT field ekema unath moratu IT un gena anith ewata wada hoda mathayak pawathina bawa adala field ekenma keneku pewaseeya.)
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    දැන් මිනිස්සු campus එවුන් මොනවකරත් ගණන් ගන්නේ නැහැ. kampus වල cctv දාන එකටත් විරුද්ධයි, canteen එකේ පොඩි දෙයක් තිබුනත් එකටයි එකී මෙකී හැමදේටම උද්ගෝෂණය කරන්න යන්නේ පාරවල් block කරගෙන. දැනටත් කොටුව ඉඳල කොලබ සීමාවේ ම ගෙදර යන්න පැය දෙකක් විතර යනවා මිනිස්සුන්ට.

    ඔතන තනිකරම තියෙන්නේ SAITM එක ගැන විරුද්ධත්වයක් විතරයි. ඒ වුනාට ඉස්කෝල වල සල්ලි එකතු කරන එකටත් විරුද්ධයි කියල බොරුවට කෑ ගහනවා. ලංකාවේ ඉන්න doctors ල තමන්ගේ ගෞරවය තියාගෙන වැඩ කරනම් මිනිස්සු පොඩ්ඩක් හරි එකට කැමති වෙනවා. දැන් වෙලා තියෙන්නේ තනිකරම මිනිස්සු, රජය, private campus, මේ ඔක්කොම එක පැත්තක් campus වල දැන් ඉන්න අය, SLMC එක වෙනම පැත්තක්.

    වෙන රටවල් වල student loans දාල ඉගෙන ගන්නේ. part time ජොබ් කරනවා සල්ලි හොයන්න. අපේ ඉන්න එවුන්ට මහපොලත් දීල මොනවද research කරලවත් තියෙන්නේ? UCSC, මොරටු එහෙම හොද projects, researches කරනවා. ඒවාට SLIIT, NIBM වගේ ඒවගෙන් ලොකු competition එකක් තියෙනවා. UCSC එක කරේ තමන්ගේ වැඩ පෙන්නන්න තමන්ගේ standards හදාගන්න හරියට වැඩ කරනවා. පේරාදෙණිය නම් මම හොදටම දන්නා නිසා කියන්නේ. ඉන්ජෝ ඩෙන්ටෝ විතරයි හරියට ඉගෙන ගන්නේ නැත්තම් වැඩක් කරන්නේ. ඉන්ජෝ ටික ඉගෙන ගන්න එකත් කරනවා දැන් ගොඩක් ඉස්කෝල වල o/l පන්ති වල පොඩි එවුන්ට උගන්නන්නවා, ඒ වගේ දේවල් කරනවා. ඩෙන්ටෝ ඉතින් ඉන්නේ 70ක් විතර උන් පාඩුවේ ඉගෙන ගන්නවා. මේඩ්ඩෝ තමන්ට අසාධාරණයක් හරි competition එකක් හරි ආවම කෑ ගහනවා. ඊට පස්සේ කටයි පුකයි පියාගෙන degree එක අරගෙන PM එකක් දාගෙන සල්ලි හම්බ කරනවා. නැත්තම් Ausi skilled migration කරනවා. indian එවුනුත් ඔහොම්මම තමයි හැබැයි chennai වල එහෙම ඉන්නවා සල්ලි රටට ආදරේ මිනිස්සුනට උදව් කරන්න තමන්ට free education දුන්න රටට සේවයක් කරන්න ඕනේ මිනිස්සු.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    mama danna tharamin oya private medi fac eke aula tiyenne un ara foreign degree eka karala ena unta thiyena exam ekata sit karanna kemathi nethilu. anika saitem eke denata thiyena clinical experience eka govt medical student kenekge ekath ekka lagin thiyannawath beri ganata adui kiyana eka. oya karana tika thamai mulikawa Saitem eka thawamath approve nokarana hethuwa.

    SAITM ගැන අදහසක් නෑ. ඕක ගැන පොස්ට් ගියා කලින්. දැන් මුන් කියන්නේ NSBM Kothalawala වහන්න කියලා. ඒක ගැන මොකද කියන්නේ?
     
    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    200.gif

    හැම කොල්ලම හැම කෙල්ලම හොඳට ඉගෙන ගෙන හොඳ job එකක් කරන්න ආසයි bro...

    ගොඩක් අය හිතන් ඉන්නේ සල්ලි දුන්න ගමන් private campus වල degree එක දෙනවා කියල.....

    SLIIT කොල්ලෙක්.......
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    අනිවා බං අපේ රටේ තරං කුහකයො නෑ ලොවෙත් :angry::angry:දන්සැලෙන් පිනට කාල පාඩුවෙ ඉන්නෙ නැතිව අනිත් උනුත් ගොඩ යනවට ඊරිසියාවෙ කුලප්පු වෙලා දගලනව :D:D
     
    200.gif

    හැම කොල්ලම හැම කෙල්ලම හොඳට ඉගෙන ගෙන හොඳ job එකක් කරන්න ආසයි bro...

    ගොඩක් අය හිතන් ඉන්නේ සල්ලි දුන්න ගමන් private campus වල degree එක දෙනවා කියල.....

    SLIIT කොල්ලෙක්.......

    :yes: yes of cos

    කියන්න තියෙන්නේ නං කුහක කම කියලා විතරයි.
    SSS තුනක් ගත්තත් AAA තුනක් ගත්තත් හැමෝම ආසයි හොද රස්සාවක් කරලා. ධනය බලය තියාගෙන ජිවත් වෙන්න.
    මේ කියන විදිහට රජයේ කැම්පස් වල ඉඩ නැති නිසා ඉහල අද්‍යපනයක් ලබන්න බැරි වුන අනික් අය, කුමන හෝ රස්සාවක් කලාට අපිට මොකෝ කියල හිතන අය වගේ.
    මෙහෙම හිතන අය වැඩි වෙන්න වැඩි වෙන්න
    අපිට ජීවිතේට "අයිස්ටයින්" කෙනෙකනම් බිහිවෙන එකක් නෑ

    පලි. කිසි දා රජයේ හෝ පවුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගනුම නොලබුවෙමි.
    එම නිසා ගුණාත්මක බාවය පිළිබද නොදනිමි.
    නමුත් උපාදි දාරීන් 8 දෙනකුට විරැකියාවට පිළියම් දී ඇත්තෙමි.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    SAITM ගැන අදහසක් නෑ. ඕක ගැන පොස්ට් ගියා කලින්. දැන් මුන් කියන්නේ NSBM Kothalawala වහන්න කියලා. ඒක ගැන මොකද කියන්නේ?

    mage post eka edit kala uda eka :D NSBM eka gena nam mama danne ne, kothalawa eke mage malli kenek marine engineering kala, practical awe ape uni ekatamai, mam oya kiyannae KDA kale. hebei ehemma Navy ekata giya. mama nam hithanne oya dekama semi-govt dekak kiyala. no idea. pvt campus enna ona hebei kada nemei, stranded ekak ekka. ara uni me uni accredited kiwwata wedak ne.

    oya monawa kalath govt uni wala courses update wenna ona loke gamanath ekka.
     
    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    මම ඉගෙන ගත්තේ SLIIT එකේ අපේ batch එකෙන් 1/2 ක් වගේ SSS,CSS හැබයි ඉතුරු අය state university වල Animal Science, Applied Science , Agri, රජරට ICT , වගේ ඒවාට select වෙලා ඒවාට ගියේ නැති අය.....කීප දෙනෙක් හිටිය physical select වෙලා ගියේ නැති අයත් ...ඒ අය ඒ තීරණය ගත්තේ job market එක දිහා බලල...UCSC,රුහුණු CS , මොරටුව IT (not engineering) වලින් out වෙන ළමයින් එක්ක කරට කර හැප්පෙන්න පුළුවන් විදිහට SLIIT, IIT, NIBM ළමයිනුත් ඉන්නවා...මම දන්න private universities ගැන තමා මම මේ කිව්වේ...standard එක හොඳනම්, UGC approved නම්...private university එකකින් ඉගෙන ගත්තට පාඩුවක් වෙන්නේ නැහැ .....