yes of cos
කියන්න තියෙන්නේ නං කුහක කම කියලා විතරයි.
SSS තුනක් ගත්තත් AAA තුනක් ගත්තත් හැමෝම ආසයි හොද රස්සාවක් කරලා. ධනය බලය තියාගෙන ජිවත් වෙන්න.
මේ කියන විදිහට රජයේ කැම්පස් වල ඉඩ නැති නිසා ඉහල අද්යපනයක් ලබන්න බැරි වුන අනික් අය, කුමන හෝ රස්සාවක් කලාට අපිට මොකෝ කියල හිතන අය වගේ.
මෙහෙම හිතන අය වැඩි වෙන්න වැඩි වෙන්න
අපිට ජීවිතේට "අයිස්ටයින්" කෙනෙකනම් බිහිවෙන එකක් නෑ
පලි. කිසි දා රජයේ හෝ පවුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගනුම නොලබුවෙමි.
එම නිසා ගුණාත්මක බාවය පිළිබද නොදනිමි.
නමුත් උපාදි දාරීන් 8 දෙනකුට විරැකියාවට පිළියම් දී ඇත්තෙමි.

කුචු කුචු ලොක්කා;19652054 said:
But Can you compare
AAA with SSS ?![]()

මගේ යාළුවො හිටිය එලටම පාස් වෙලත් කැම්පස් යාගන්න විදිහක් නැතුව ප්‍රයිවට් කරපු...
yes of cos
කියන්න තියෙන්නේ නං කුහක කම කියලා විතරයි.
SSS තුනක් ගත්තත් AAA තුනක් ගත්තත් හැමෝම ආසයි හොද රස්සාවක් කරලා. ධනය බලය තියාගෙන ජිවත් වෙන්න.
මේ කියන විදිහට රජයේ කැම්පස් වල ඉඩ නැති නිසා ඉහල අද්යපනයක් ලබන්න බැරි වුන අනික් අය, කුමන හෝ රස්සාවක් කලාට අපිට මොකෝ කියල හිතන අය වගේ.
මෙහෙම හිතන අය වැඩි වෙන්න වැඩි වෙන්න
අපිට ජීවිතේට "අයිස්ටයින්" කෙනෙකනම් බිහිවෙන එකක් නෑ
පලි. කිසි දා රජයේ හෝ පවුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගනුම නොලබුවෙමි.
එම නිසා ගුණාත්මක බාවය පිළිබද නොදනිමි.
නමුත් උපාදි දාරීන් 8 දෙනකුට විරැකියාවට පිළියම් දී ඇත්තෙමි.

ඕව මේකේ ඉන්න එවුන්ට කිව්වා කියල වැඩක් නැහැ බන් ඇත්තම කිව්වොත්...සාමන්‍ය රිසල්ට් වලින් ගොඩ ගිහින් ඩොටේ ඉදන් අඩුවට ඉසෙඩ් ඉස්කෝ පිහිටෙන් කැම්පස් ඇවිත් පිසිකල් කරලා උපාදි කාරයෝ කියල හිස උදුම්ම ගත්ත එවුනුත් ඉන්නවා නේ..එහෙම එවුනුත් හිතනවා උන් තමා හෙන පොර කියල...උනුත් කෑගහනවා ඕව වහපිය, උපාදි කඩ කියල...ඇත්ත...උන් නම් කෑගහන එක සාදාරණයි මොකද හොදට කරගෙනත් කැම්පස් යන්න බැරිව හෝ, තමන්ගේ ආස සබ්ජෙක්ට් එකට පැනගන්න බැරි වුනු නිසා ප්‍රයිවට් කරන කොල්ලෝ කෙල්ලෝ නිසා තමන්ගේ තැන නැති වෙයි කියන බයක් එවුන්ට තියෙනවා...
සල්ලි දීල කරත් ඒවත් විභාග පාස් කරලා තමා උනුත් උපාධි ගන්නේ..ඒවා ලේසිම නැහැ...සල්ලිත් වියදම් වෙනවා, ඒ වගේම මහන්සි වෙන්නත් ඕනේ....ඔය කෑගහන උනුත් ඒක දන්නවා...නමුත් තමුන්ට කෙළවෙන නිසා ඕව වහපිය වහපිය කියල තමා කියන්නේ...
මම නම් කියන්නේ එවුන්ට බයේ ප්‍රයිවට් කරන උන් ඕව නවත්තන්න ඕනෙත් නැහැ, දන්සල් වලින් උපාදි ගත්තු එවුන් එක්ක ඇරගන්න යන්න ඕනෙත් නැහැ..තමන්ගේ පාඩුවේ කරන මගුලක් කරලා තමන්ගේ රස්සාව කරගන්න තියෙන්නේ...
ඇත්ත, සල්ලි දීල කරන එක උපාදි කඩ නම්, පිනට ගන්න එක උපාධි දන්සල් නෙහ්..පිනට කෑවත්, කඩෙන් කෑවත් බඩ පිරෙනවා...
මම නම් A/L ෆේල්...මගේ යාළුවො හිටිය එලටම පාස් වෙලත් කැම්පස් යාගන්න විදිහක් නැතුව ප්‍රයිවට් කරපු...
![]()

කුචු කුචු ලොක්කා;19652291 said:
But Can you compare
AAA with SSS ?![]()
ඔය ප්‍රයිවට් එපා කියන උන්දැලත් AL වලට සල්ලි දීල ටියුෂන් ගිය උන්සමහරු කැම්පස් ඉන්න ගමනුත් cima වගේ ඒවා කරනව. තව පුළුවන් වෙලාවට පොඩි උන්ට පන්තිත් කරනව කීයක් හරි හොයාගන්න, එහෙම කරල අනිත් උන් සල්ලි දීල උපාධි කරනව කියල කෑ ගහනව
මම නං කියන්නේ ඕන එකෙක්ට සල්ලි තියේ නං උට ඕන දෙයක් ඉගෙනගන්න නිදහස තියෙන්න ඕනේ. උගේ සුදුසුකන් ගැන ඌ වැඩට ගන්න තැන උන් බලාගනී.

මම කියන්නෙත් ඕකුන් ව තඹේකට මායිම් නොකර තමන් කරන එක කරගෙන යන්න කියලා...උන් කොච්චර කෑගැහුවත් ඕවා වහන්නේ නැහැ බන්..ප්‍රයිවට් කරපු උන්ට ජොබ් නැතුව වෙලෙන්නෙත් නැහැ..(මම දන්නා උන්ගෙන්, කිහිප දෙනෙක් Virtusa ඉන්නවා sliit එකෙන් ගිය. තව nsbm එකේ එවුන් ඉන්නවා ඉන්ටනැෂනල් කම්පැනි වල වැඩ කරනවා...sliit එකේ කෙල්ලෙක් තමා අපේ ටෙක් ලීඩ්. තව මැනේජර් පොරත් slitt..කම්පැනි වලින් ගන්නවා sliit, nibm කියල නැහැ) 

කවුද බන් අන්තරේ ගණන් ගන්නේ ..?
පුද්ගලික විශ්ව විද්‍යාල අවශයි ..එත් නියම ප්‍රමිතියක් , ගුනත්වයක් තියෙන්නේ ඕනි ...දෙන උපාධිය අනුව එක එක ප්‍රමිති තියෙන්න ඕනි ....දැන් ලංකාවේ බහුතරය පුද්ගලික විශ්ව විද්‍යාල වලින් කරන්නේ IT හෝ Bus Admin එක ...ගමේ B 3 ගන්න ළමයාට රජයේ කැම්පස් යන්න පුළුවන් වෙනකොට කොළඹ A3 ගන්න ළමයට රජයේ කැම්පස් යන්න බෑ ..එක නිසා එයාලට යන්න තැනක් ඕනි ...
..එත් වෛද්‍ය විද්‍යාල ගැන මෙහෙම හිතන්න බෑ ..මොකද එයාලගේ ගමේ A 2 B 1 ගන්න ළමයා රජයේ විශ්ව විද්‍යාල යනකොට කොළඹ S 3 ගන්න ළමයා පුද්ගලික විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ගන්න එක ප්‍රශ්ණයක් තියෙනව ....එහෙම ගන්න උපාධියේ ප්‍රමිතිය ගැන ප්‍රශ්ණයක් තියෙනවා ....අඩු සුදුසුකම් වලින් සල්ලි ගෙවලා උපාධි ගන්න එකේ අවධානම තියෙන්නේ සාපේක්ෂව සුදුසුකම් වැඩි අයට ..දැන් ඉන්දියාවේ IT උපාධි කැම්පස් කියකින් දෙනවද ...උපාධි වැඩි තරමට උන් අඩු පඩියට වැඩ කරනවා .....ලංකාවටත් වෙන්නේ මේක ..ප්‍රමිතියකින් , පාලනයකින් තොරව සල්ලි වලට උපාධිය දෙන්න ගත්තම එම උපාධියේ ගුණත්වය ,ඉල්ලුම අඩු වෙනවා ....
..රජයේ විශ්ව විද්‍යාල වල බාහිර විභාග වලට 2010 දී සීමාවක් අවා ..සීමිත පිරිසක් තෝරාගැනීමේ විභාගයක් තියලා තමයි තෝරාගන්නේ කියලා ...ඒ මොකද එහෙම කලේ එයාලගේ උපාධියේ ගුණත්වය සහ ඉල්ලුම තියාගන්න සහ කළා වැනි උපාධි ගැනීම අඩු කරවන්න ...ඔය ජොබ් නැති උපාධිධාරීන් ඔන්න්කොම කළා උපාධි තියෙන අය ..මොකද එයාලා ඉගෙන ගන්න දේවල් ප්‍රයෝගිකව රකියවකදී භාවිතා කරන්න බෑ ...ඉතින් ඉල්ලුම නෑ ....
එක නිසා සල්ලි ගෙවල උපාධි ගන්න විශ්ව විද්‍යාල ඕනි...එත් සල්ලි ගෙවපු පලියට උපාධිය දෙන කඩ නවත්තන්න ඕනි ...