උපාධි කඩ වලට තිත තබමු...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    palayan mati haraka. ubata puluwannam AL pass wela campus yanna thibbane. Mati moleta awa therenne na neda ? Uba ochcharama wada karayeknam AL pass wenna bari ai bn ? Duka thama. Aya parak try karala balapan, wayasata giyata kamak na. :lol::lol:

    පොන්නයො බලපන් මේ අධ්‍යාපන ක්‍රමයෙන් සිරාවටම දිනන්නෙ සැබෑ දක්ශයද නැත්තම් කටපාඩම් කරන ගිරව ගහන එකාද කියල....බලපන් දැන් මැකෑනිකල් ඉන්ජිනියර් කෙනෙක් වෙන ගොඩක් උන් නට් එකක් බුරුල් වෙන පැත්ත වත් දන්නෑ ඒත් පොඩිකාලෙ ඉදන් ඒ සයිඩ් එකට ආස ඒ සයිඩ් එකට දක්ශ එකාට එතෙන්ට යන්න බෑ මොකද ඌට මැකෑනිකල් පුලුවන් උනාට කෙමෙස්ට්‍රී මැත්ස් වගේ අනිත් ඒව අමාරුයි ටොරන්ට් එකකින් ෆිල්ම් එකක් බාගන්න බැරි මොරටුවේ IT 3rd year අක්ක කෙනෙක් ඉන්නව මම දන්න...ඒ වගේම සේලස් රෙප් ජොබක් කරන කොල්ලෙක් ඉන්නව ඔන්ලියින් වීඩියෝ බලල කෝඩින් ඉගෙනගෙන කඩවල් වලට සොෆ්ට්වෙයා හදන ඉතිං මොරටුව IT එකේ අරූ හිටියනම් කොතෙන්ටයයිද???AL වලින් IQ එක මනින්න බෑ ඒකෙන් බලන්නෙ වැඩියෙන්ම වැඩකරපු එකා...(හැමෝටම ඕනතරම් අත්දැකීම් ඇති OL වලදි අඩු රිසාල්ට් ගත්ත AL clz එකේදිත් ගානක් එහෙම දුන්න ගමන්ම තේරුම් ගන්න බැරි එවුන් ගෙදරින් පට්ටට වැඩ කරල ඊලග දවසෙ උබලටත් කලින් ගාන හදනව ඒත් ඒ උගෙ හැකියාව නෙවෙයි මහන්සිවෙලා මැරිල මැරිල ගනන් සෙට් එකක් කටපාඩම් වෙනක්ම් හදල ගන්න ප්‍රතිඵලයක්) මේ අද්‍යාපන ක්‍රමයෙන් හැම පැත්තම පුලුවන් එවුන් හොයන්න ගිහින් අන්තිමට වෙන්නෙ ඇත්තටම ඒ සයිඩ් එකට ආස දක්ශ එකාට කෙලෙවලා පොතේ උගත්තු සහ ගිරව ගහන එවුන් විතරක් ඩිග්‍රී ගන්න එක ඒ ඩිග්‍රි අරගෙනත් උන් නිකං ඉන්නෑ අර ඇත්තම දක්ශ එකාට ඩිග්‍රියක් ගන්න තියන අවස්ථාවත් නැති කරන්න හදනව මොකද උං දන්නව අරුන් ඩිග්‍රී ගත්තොත් උන්ට ෆීල්ඩ් එකේ ඇපත් නෑ කියල ඒකටත් කියන්න උන්ට හේතුවක් තියනව උන් කියන්නෙ ඒ නිදහස් අධ්‍යාපය ආරක්ෂා කරන්ඩලු:lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City

    මාත් කියලා ඇති මන් මෙ කියන්න යන එක කිහිපවතාවක්ම.
    ඔලෙවල් වල අයි ටී වලට A සාමාර්ථයක් තිබ්බ එකෙක් ෆෙස්බුක් එකවුන්ට් එක හදාගත්තෙ අයි ටී නොකරපු මට කියලා. එකට මට කොල්ස් 10 කට වැඩිය දුන්නා. මෙ 2011 සිද්ධියක්.
    දැන් පොර ජ'පුරෙ කම්පියුටර් සයන්ස් වල්න් ස්පෙෂල් ළු .:lol::lol::lol::lol:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    පොත පාඩම් කරන මේ ගිරව් ට පොතෙන් පිට දෙයක් කියලා බලපන් කරගන්න බෑ. මුන් හිතන්නේ A/L වලින් කැම්පස් ගියා කියලා මහාචාර්යවරු කියලා. :lol:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha

    උබෙ පොයින්ට් එක හොදයි මචන්.. ඔය උබ කියන තත්වෙට සමහරු වැටිල තියෙන්නෙ නිදහස් අද්‍යාපනෙ වැරැද්දක් නිසා නෙමේ. තාක්ශනය කියන ෆීල්ඩ් එකට තාම අපේ ගුරුවරු පුරුදු නැති නිසා. ඉස්සරහට ඕක වෙනස් වෙයි. දැනටම ඒ ලෙවෙල් වලට තාක්ශනය කියල විශයක් තියනවනෙ. අපි ඕකට විසදුම විදිහට රජයෙ කැම්පස් වලට බැනල තේරුමක් නෑ. නිදහස් අද්‍යාපනය තුලින්ම මේකට විසදුමක් ගේන්න ඕනෙ. ඒක ඉස්සරහට වෙයි.:yes::yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උබෙ පොයින්ට් එක හොදයි මචන්.. ඔය උබ කියන තත්වෙට සමහරු වැටිල තියෙන්නෙ නිදහස් අද්‍යාපනෙ වැරැද්දක් නිසා නෙමේ. තාක්ශනය කියන ෆීල්ඩ් එකට තාම අපේ ගුරුවරු පුරුදු නැති නිසා. ඉස්සරහට ඕක වෙනස් වෙයි. දැනටම ඒ ලෙවෙල් වලට තාක්ශනය කියල විශයක් තියනවනෙ. අපි ඕකට විසදුම විදිහට රජයෙ කැම්පස් වලට බැනල තේරුමක් නෑ. නිදහස් අද්‍යාපනය තුලින්ම මේකට විසදුමක් ගේන්න ඕනෙ. ඒක ඉස්සරහට වෙයි.:yes::yes:

    රජයේ කැම්පස් යන හැමෝම එහෙම නෑ. මගේ යාළුවො ඕන තරම් ඉන්නවා. ගොඩක් ඔය විප්ලව වලට සහභාගී වෙන්නේ ඉස්කෝල කාලේ ගණන් ගත්තේ නැතිව පන්තියේ කොන් වෙලා හිටපු එවුනුයි/ art කරපු එවුනුයි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113

    මාත් කියලා ඇති මන් මෙ කියන්න යන එක කිහිපවතාවක්ම.
    ඔලෙවල් වල අයි ටී වලට A සාමාර්ථයක් තිබ්බ එකෙක් ෆෙස්බුක් එකවුන්ට් එක හදාගත්තෙ අයි ටී නොකරපු මට කියලා. එකට මට කොල්ස් 10 කට වැඩිය දුන්නා. මෙ 2011 සිද්ධියක්.
    දැන් පොර ජ'පුරෙ කම්පියුටර් සයන්ස් වල්න් ස්පෙෂල් ළු .:lol::lol::lol::lol:

    සිරාවටම බං අර අක්කා දැන් කැම්පස් අවුට් මොරා IT degree එක second upper PC එක ෆෝමැට් කරගන්නෙ මට කියලා:lol: ඒක නෙවෙයි හොදම කතාව ගිය සතියෙ ඒකි කෝල් කරා මට
    ඒකි:- මල්ලි මගෙ ලැප් එකට වෛරස් එකක් ගිහින්නෙ බලන්නකො
    මම :- වෛරස් ගාඩ් එකක් තියනවානේද??මමමනෙ එදා දාල දුන්නෙ ෆෝමැට් කරද්දී?
    ඒකි :- ඔව් මල්ලො වෛරස් ගාඩ් එක තියනවා:confused:
    මම :- ඉතිං ඒක අප්ඩේට් කරේ නැද්ද??
    ඒකි :- ආ එහෙම එකක්නං කරේ නෑ...
    මම :- :lol::lol: R.I.P Bsc (IT) University of Moratuwa
     
    Last edited:

    මෙහෙමයි මචං.. උබ ඔය ඩිග්‍රි එකේ මොනවද උගන්නන්නෙ කියල දන්නෙ නෑනෙ. ඕක හරියට ට්‍රාන්සිස්ටරේ හොයාගත්ත එකාගෙන් රේඩියෝ එක හදන හැටි අහනව වගේ වැඩක්...

    ඒ නිසා උබ කියන කෙනාගේ degree එක අවතක්සේරු කරන එක වැරදියි. එහෙම කරනවනම් උබ මෝඩයෙක්..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    මෙහෙමයි මචං.. උබ ඔය ඩිග්‍රි එකේ මොනවද උගන්නන්නෙ කියල දන්නෙ නෑනෙ. ඕක හරියට ට්‍රාන්සිස්ටරේ හොයාගත්ත එකාගෙන් රේඩියෝ එක හදන හැටි අහනව වගේ වැඩක්...

    ඒ නිසා උබ කියන කෙනාගේ degree එක අවතක්සේරු කරන එක වැරදියි. එහෙම කරනවනම් උබ මෝඩයෙක්..

    ඉතිං මචං ඕවා කම්පියුටර්/IT ෆීල්ඩ් එකට ආස PC එකක් අතපත ගාන ඕන එකෙක් දන්න සාමාන්‍ය දැනීමනෙ IT degree එකක් තියන එකියක් ඒකවත් දන්නෑ කියන්නෙ පොඩ්ඩක් හිතපන්කො
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    Lokui thama, ai ubath fail da ? :lol::lol:

    AL ලොකුද බං :D :D මගෙ කසින් අයියා මැත්ස් කරලා s1i අනිත් දෙක ෆේල් පොරගෙ පන්තියේ යාලුවෙක් මැත්ස් කරලා දිස්ත්‍රික් 2 ඌ මොරා CSE ගියා අපේ එකා ස්ලිට් යන ගමන් ආට් වලින් දාලා AL පාස් වෙලා software engineering dgree එක කරා පස්සෙ කොලබ කැම්පස් එකෙන් MSc එකත් කරා කම්පැනි ගානක software engineer senior software engineer වැඩ කරලා දැන් ලංකාවේ ප්‍රසිද්ධම IT කම්පැනියක project manager කෙනෙක් දැන් ඒ කම්පැනියෙම සීනියර් software engineer කෙනෙක් අර මැත්ස් වලින් දිස්ත්‍රික් 2 වෙච්ච යාලුවා පොරගෙ සැලරිය 175000ක් විතර අපේ එකා 250000+ ගන්නවා :D...AL වලින් මිනිහෙක්ගෙ IQ එක ටැලන්ට් එක හැකියාව මනින්න බෑ පොන්නයො ඒකෙන් බලන්නෙ AL වලට කොච්චර මහන්සිවෙලා තියනවද කියලා විතරයි....ඉන්ඩස්ට්‍රි එකට ගියහම උන්ට මූ අයිලන්ඩ් ෆස්ට් ද මූට S3ද කියල අදාල නෑ ෆීල්ඩ් එකේ කොච්චර වැඩ්ඩෙක්ද කියන එක විතරයි අදාල....ෆීල්ඩ් එකට බැස්සම s3 තියන එකා නෙවෙයි ෆේල් වෙච්ච එවුන් පවා හැම අතින්ම අයිලන්ඩ් රෑන්ක් දාපු එවුන්ව සම කරලා නෙවෙයි පහුකරගෙනම ගිහිං තියනවා ඕන තරං...පුක ඉරාගෙන කටපාඩම් කරලා ගත්ත AL රිසාල්ට් එක තොට ලොකු උනාට ෆිල්ඩ් එකට බැස්සම ඒවා අදාලමනෑ තෝ අයිලන්ඩ් ෆස්ට් උනත් (ඉන්ජිනියරිං වගේ ෆීල්ඩ් එකක) ෆීල්ඩ් එකේ වැඩ බැයිනං පොතේ දැනුම විතරනං තියෙන්නෙ තොට AL රිසාල්ට් එක රෝල් කරලා පුකේ ගහගන්න තමා වෙන්නෙ
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    ane manda ban apita ubala kuhakayo kiyanwa et hama ekama a l wenakan privet school walata gihin ehemane , ona ekak ban , methana tharka karaka privet campus wlaata banala wadak na mkada meke inne ekenma digree gatta unne et mataka tiyaganilla lankawe tama 80%inne duppat minissu , un ganat hitapalla kuhaka nowi , echarai kiyannen, maseta lakshayak gewnna puluwan sitem ekata ubalage lamayekwa yawaganna ba ban ekat mataka tiyaganilla,
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    a l fail una kiyala e manussyage jewithe etanin nawatinna onat na, ekatat gov ekenma wadapiliwelak geniyanna ona , hamotama docala engla wennat ba ban , ubalatama terei oya gas gal gaane softwear eng la bihi unama , indiawe thathwet hoyala balapan padurak gane softwear engo ah ecta sign karama un enawane neda etakota kattiyata terei ,
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    AL ලොකුද බං :D :D මගෙ කසින් අයියා මැත්ස් කරලා s1i අනිත් දෙක ෆේල් පොරගෙ පන්තියේ යාලුවෙක් මැත්ස් කරලා දිස්ත්‍රික් 2 ඌ මොරා CSE ගියා අපේ එකා ස්ලිට් යන ගමන් ආට් වලින් දාලා AL පාස් වෙලා software engineering dgree එක කරා පස්සෙ කොලබ කැම්පස් එකෙන් MSc එකත් කරා කම්පැනි ගානක software engineer senior software engineer වැඩ කරලා දැන් ලංකාවේ ප්‍රසිද්ධම IT කම්පැනියක project manager කෙනෙක් දැන් ඒ කම්පැනියෙම සීනියර් software engineer කෙනෙක් අර මැත්ස් වලින් දිස්ත්‍රික් 2 වෙච්ච යාලුවා පොරගෙ සැලරිය 175000ක් විතර අපේ එකා 250000+ ගන්නවා :D...AL වලින් මිනිහෙක්ගෙ IQ එක ටැලන්ට් එක හැකියාව මනින්න බෑ පොන්නයො ඒකෙන් බලන්නෙ AL වලට කොච්චර මහන්සිවෙලා තියනවද කියලා විතරයි....ඉන්ඩස්ට්‍රි එකට ගියහම උන්ට මූ අයිලන්ඩ් ෆස්ට් ද මූට S3ද කියල අදාල නෑ ෆීල්ඩ් එකේ කොච්චර වැඩ්ඩෙක්ද කියන එක විතරයි අදාල....ෆීල්ඩ් එකට බැස්සම s3 තියන එකා නෙවෙයි ෆේල් වෙච්ච එවුන් පවා හැම අතින්ම අයිලන්ඩ් රෑන්ක් දාපු එවුන්ව සම කරලා නෙවෙයි පහුකරගෙනම ගිහිං තියනවා ඕන තරං...පුක ඉරාගෙන කටපාඩම් කරලා ගත්ත AL රිසාල්ට් එක තොට ලොකු උනාට ෆිල්ඩ් එකට බැස්සම ඒවා අදාලමනෑ තෝ අයිලන්ඩ් ෆස්ට් උනත් (ඉන්ජිනියරිං වගේ ෆීල්ඩ් එකක) ෆීල්ඩ් එකේ වැඩ බැයිනං පොතේ දැනුම විතරනං තියෙන්නෙ තොට AL රිසාල්ට් එක රෝල් කරලා පුකේ ගහගන්න තමා වෙන්නෙ

    me dennama out wechche awurudu monewade?:D
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    me dennama out wechche awurudu monewade?:D

    මොරා එකාට වඩා අවුරුද්දක් කලින් අපේ එකා අවුට් උනා First class degree යක් + අවුරුදු දෙකක internship experience එක්ක
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    ඉතිං මචං ඕවා කම්පියුටර්/IT ෆීල්ඩ් එකට ආස PC එකක් අතපත ගාන ඕන එකෙක් දන්න සාමාන්‍ය දැනීමනෙ IT degree එකක් තියන එකියක් ඒකවත් දන්නෑ කියන්නෙ පොඩ්ඩක් හිතපන්කො

    ඒක තමා මම කියන්නෙ උබ නොදන්න දේවල් කතාකරන්න යන්න එපා කියල. උබ හිතනවද intel එකේ core i5 processor එක design කරන electronic engineer ල උන්ගෙ ගෙදර computer එකේ hardware ගැන දැනගන්න ඕනෙ කියල? උබ එහෙම හිතනවනම් උබට ඒව ගැන කිසිම දැනීමක් නෑ. :no::no:

    අනික තමා උන්ට වෙලාව නෑ ගෙදර තියන computer එක අතපත ගාන්න උබලට වගේ. ඉතින් උබ වගේ එකෙක්ට කියල ඒ වැඩේ කරගන්න එක උන්ට ලේසියි වගේම කාලෙත් ඉනිරියි.:lol:
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    මොරා එකාට වඩා අවුරුද්දක් කලින් අපේ එකා අවුට් උනා First class degree යක් + අවුරුදු දෙකක internship experience එක්ක

    mung kiwwe awurudda...2012 ewage....:)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    ඒක තමා මම කියන්නෙ උබ නොදන්න දේවල් කතාකරන්න යන්න එපා කියල. උබ හිතනවද intel එකේ core i5 processor එක design කරන electronic engineer ල උන්ගෙ ගෙදර computer එකේ hardware ගැන දැනගන්න ඕනෙ කියල? උබ එහෙම හිතනවනම් උබට ඒව ගැන කිසිම දැනීමක් නෑ. :no::no:

    මචං ප්‍රොසෙසර් එකක් ඩිසයින් කරද්දි එක ඉංජිනියර් කෙනෙක් නෙමෙ ඉංජිනියර්ල්සා වගෙම සයන්ටිස්ට්ලා ,ටෙක්නීෂියන්ස්ලා සෙරම ඔනෙ. මම කියන්නෙ නැහැ ප්‍රොසෙසර් එක ඩිසයින් කරන ඉංජිනියර් සියල්ලදත් වෙන්න ඔනෙ කියලා එහෙම වෙන්න කාටවත් බැහැ. එත් අයි ටී වලින් ඩිග්‍රිය කරපු එකියක් වෙන එකෙක්ට කියලා හරි දාගත්ත වෛරස්ගාර්ඩ් එක අප්ඩෙට් කරගන්න බැරිනම් ඩිග්‍රියට කළෙ මොනවද කියන එක ලොකු ගැටළුවක් නේද ?? හරි කැම්පස් එකට යන මුල්ම දවසෙ මෙලොදෙයක් දන්නෙ නැහැ කියමු. එක අවුලක් නැහැ. හැමොම දැනගෙන නෙමෙ නෙ මෙ ලොකෙට එන්නෙ. සමහර විභාග පාස්වෙන්න ඉගෙන ගන්න දක්ෂතාවය තියෙන ළමයින්ගෙ ගෙවල් වල කම්පියුටර් නැහැ .මොකද ඒ අම්මා තාත්තාට වත්කමක් නැති නිසා. එක නිසා උන් කම්පියුටර් ගැන නොදැන ඉන්න එක වරදක් නෙමෙ කොහෙත්ම. මන් හොඳටම දන්නවා සමහරක් එවුන් කම්පියුටර් දකින්නෙ කැම්පස් ආවහම. එක අපහාසයට ගන්න කාරනාවකුත් නෙමෙ .තම තමාගෙ වත්කම අනුව එක තීරණයවන දෙයක් .එත් තමන්ට කම්පියුටරෙ තිබ්බා හො නැතා කැම්පස් එකෙ තියෙනවානෙ ? එකත් අපෙ රටවල් වල නිකන් .
    වෛරස්ගාර්ඩ් එක අප්ඩෙට් කරන්න කම්පියුටරෙ මාසයක් අතපත ගාන පුංචි පහෙ හුජ්ජ කොල්ලෙක් උනත් දන්නවා. එත් කැම්පස් වල අධිවෙගි ඉන්ටර්නෙට් ජාලය තිබිලා ගුණාත්මක පරිඝනක තිබිලත් අවුරුදු 4 ක් ඩිග්‍රිය කම්ප්ලිට් කරලත් අර පුංචි දෙ දන්නෙ නැහැ කියන්නෙ ඇත්තටම ලොකු ගැටළුවක් නෙමෙද ?? නිකන් මට කියපන් උඹම
     
    ඕකට හේතුව වෙලාව නැතිකම බං.. මොරටුවෙ ඉන්න software engineer කෙනෙක් මට කියල තමා එයාගෙ laptop එක ගත්තෙ. එත් එයාගෙ computer general knowledge එක බින්දුවයි. මටත් ඒ කාලෙ හිතාගන්න බැරි උනා ඒ ඇයි කියල.

    ඒකට හේතුව ඔතන අපි නොදන්න ගොඩක් theoritical parts තියනව උන්ට කරන්න. අනික ඒව අත්‍යාවශයි. ඒව අවබොද කරගන්න හොද IQ එකකුත් ඕනෙ.
    අනික තමාම් උබ ඔය කියන course එකේ content එක මම දන්නෙ නෑ.. ඉතින් මට ඒ ගැන මොකුත් කියන්න බෑ. ඒත් මම කියන්නෙ උබට ඔය විදිහට හුජ්ජ කොල්ලෙක් එකක ඔය අක්කව compare කරන්න බෑ කියල..:no::no:
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113

    Ado maraine bn. Mokakda bn a IT company eka ? proof sdapan balanna, hithena dewal kiyanne nathuwa. ;) ;) Ubalage ochchara dada ewn innawanam coding competition ehema paradinne ai bn ? me lagadi thibuna IEEE ekath gahuwe pera/mora/ucsc ne ? ai ubalage wadakarayonta awa bari ? AL Bageta pass nisa wenna athi.

    :lol::lol:

    අනුන්ගෙන් proof ඉල්ලන්නේ කෝ තෝ දාපන් බලන්න තොගේ IT Company එකේ proof :lol::lol::lol: