]
ඕකට හේතුව වෙලාව නැතිකම බං.. මොරටුවෙ ඉන්න software engineer කෙනෙක් මට කියල තමා එයාගෙ laptop එක ගත්තෙ. එත් එයාගෙ computer general knowledge එක බින්දුවයි. මටත් ඒ කාලෙ හිතාගන්න බැරි උනා ඒ ඇයි කියල.
ඒකට හේතුව ඔතන අපි නොදන්න ගොඩක් theoritical parts තියනව උන්ට කරන්න. අනික ඒව අත්‍යාවශයි. ඒව අවබොද කරගන්න හොද IQ එකකුත් ඕනෙ.
අනික තමාම් උබ ඔය කියන course එකේ content එක මම දන්නෙ නෑ.. ඉතින් මට ඒ ගැන මොකුත් කියන්න බෑ. ඒත් මම කියන්නෙ උබට ඔය විදිහට හුජ්ජ කොල්ලෙක් එකක ඔය අක්කව compare කරන්න බෑ කියල..![]()
මම හුජ්ජ කොල්ලෙක්ව උදාහරණයකට ගත්තෙ මචං අයි ටී කෙනා නොදන්නා කාරණෙ කොච්චර පොඩිද කියන්න මිසක් කැම්පස් ගිය එකෙක්ව කොහොමත් සමාන කරන්න බැහැ පොඩි එකෙක්ට.ඔය කියන තියොරැටිකල් දෙවල් අවබොධ කරගන්න ලොකු IQ එකක් ඔනෙ කොයන කාරණව වෙනම දෙයක්. ඔය යන එකෙක්ටවත් ඔව්වා තෙරෙන්නෙ නැහැ.කොටින්ම ලංකාවෙ ඉන්න හොඳම පරිඝණක මහාචාර්යටවත් පරිඝණක සම්බ්න්ධව තියෙන ගණිත විද්‍යාත්මක තියරි තෙරෙන්නෙ නැහැ.හෙතුව එ න්‍යායන් ගොඩ නැගිචච් චින්තනය අපෙ එකක් නොවන නිසා. අපිට තෙරෙනවානම් අඩුම ගාණෙ පරිඝණක සම්බන්ධ න්‍යායක්වත් අපෙ එකෙක්ගෙන් ඉදිරිපත් වෙන්න ඕනෙ. එත් එහෙම නැහැ.
හැබැයි ඇගයිම් වලට කටපඩම් කරන්න යම් අයට සුවිසම්සේෂි හැකියාවක් තියෙනවා.අන්න එක තම මන් හිතන්නෙ උඹ ඔය කියන්නෙ .මං දැන් කියන්නෙ නැහැ කැම්පස් නොයන උන් සෙරම බුද්ධිමතුන් යන එවුන් මැට්ටන් කියලා. මන් කියන්නෙ අවුලක් තියෙනවා අපිට නොපෙනෙන.

ඇත්ත කියපන් උඹ පේරා නේද?