උපාධි කඩ වලට තිත තබමු...

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    පලයන් ලොල්ල :lol: ඉස්සෙල්ල AL පාස් වෙලා වරෙන් :lol::lol:

    පලයන් පොන්ස් ඉස්සල්ල කැලෙන් එලියට වරෙන් :lol: මොරටුව කැම්පස් එක තියෙන්නේ කොළඹ කියල හිතාගෙන ඉන්න අනාතය :rofl:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    නිකන් බොරු කතා ගොතන්නේ නැතුව හිටපං. යකෝ AL කාලේ එකට හිටියනම් NIBM,KDU කලින් අවුට් වෙන්නේ කොහොමද ? ජොබ් වලට ගිහින් අවුරුදු එකහාමාරක විතර experience තියෙන්නේ කොහොමද ? ප්‍රයිවට් එවුන්ට සල්ලි දීල කාලෙත් වෙනස් කරන්න පුලුවන්ද ? :lol::lol:

    මමත් පලවෙනි පාර කරලා කැම්පස් යන්න බැරි උනා මගේ යාළුවො ගියා මන් CCNA, Linux, Microsoft කරලා පොඩි ජෝබකට ගියා ඊටපස්සේ එකේ සල්ලි වලින් NIBM එකේ Network Diploma එක කරනව පාට් ටයිම්, ඉතින් මන් දැනට 1.6 yr Experienced as associate systems engineer, හැබැයි මන් පටන් ගත්තේ යන්න පුළුවන් පොඩිම තැනෙන්, පෝන් රෙපෙයාර් කරන කඩේක Android/iOS සොෆ්ට්වයා කරන්න පාට් ටයිම් වැඩට ගියා Cisco කරන කාලේ, ඒ කාලේ මගේ යාළුවො එහෙම මාව චාටර් කරා, ඉතින් දැන් මගේ සල්ලි වලින් ඉගෙනගන්න ගමන් මගේ සල්ලි වලින්ම බයික් එකක් එහෙමත් ගත්ත, ඔව් මන් හිතන්නේ මගේ යාළුවො තාම කැම්පස් තමා ඉන්නේ ගොඩක් එවුන් මන් දාන් යනවා බයික් එකේ හම්බුනාම,
    මනුස්සයෙක් රජයේ කැම්පස් ගියේ නෑ කියල ඌ පහලට දාන්න එපා මචං මොකද උබල ඔය නිකන් ඉගෙනගන්න දේ අපි තමන්ගේ සල්ලි වලින් කරද්දී එකේ හැගීම තියනවා මචං, :) අන්න ඒ නිසා හොදට හිතල වැඩ කරපන් උබට ජය ! අනික සල්ලි වලට හැමදෙයක්ම කරන්න බෑ මචං :dull:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    පලයන් පොන්ස් ඉස්සල්ල කැලෙන් එලියට වරෙන් :lol: මොරටුව කැම්පස් එක තියෙන්නේ කොළඹ කියල හිතාගෙන ඉන්න අනාතය :rofl:

    මම අදහස් කරේ දිස්ත්‍රික්කය :lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මමත් පලවෙනි පාර කරලා කැම්පස් යන්න බැරි උනා මගේ යාළුවො ගියා මන් CCNA, Linux, Microsoft කරලා පොඩි ජෝබකට ගියා ඊටපස්සේ එකේ සල්ලි වලින් NIBM එකේ Network Diploma එක කරනව පාට් ටයිම්, ඉතින් මන් දැනට 1.6 yr Experienced as associate systems engineer, හැබැයි මන් පටන් ගත්තේ යන්න පුළුවන් පොඩිම තැනෙන්, පෝන් රෙපෙයාර් කරන කඩේක Android/iOS සොෆ්ට්වයා කරන්න පාට් ටයිම් වැඩට ගියා Cisco කරන කාලේ, ඒ කාලේ මගේ යාළුවො එහෙම මාව චාටර් කරා, ඉතින් දැන් මගේ සල්ලි වලින් ඉගෙනගන්න ගමන් මගේ සල්ලි වලින්ම බයික් එකක් එහෙමත් ගත්ත, ඔව් මන් හිතන්නේ මගේ යාළුවො තාම කැම්පස් තමා ඉන්නේ ගොඩක් එවුන් මන් දාන් යනවා බයික් එකේ හම්බුනාම,
    මනුස්සයෙක් රජයේ කැම්පස් ගියේ නෑ කියල ඌ පහලට දාන්න එපා මචං මොකද උබල ඔය නිකන් ඉගෙනගන්න දේ අපි තමන්ගේ සල්ලි වලින් කරද්දී එකේ හැගීම තියනවා මචං, :) අන්න ඒ නිසා හොදට හිතල වැඩ කරපන් උබට ජය ! අනික සල්ලි වලට හැමදෙයක්ම කරන්න බෑ මචං :dull:

    බයික් එකක් ගන්න ඔච්චර කට්ටක් කන්න ඕනෙද යකෝ, මාසෙට ක්ලාස් දෙක තුනක් කරානම් මාස 4න් ගන්න පුළුවන්නේ :lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113

    මම අදහස් කරේ දිස්ත්‍රික්කය :lol::lol:

    ඇත්තද පොන්ස්? මොරටුව කැම්පස් එක තියෙන්නේ කොළඹ නම් කොළඹ කැම්පස් එක තියෙන්නේ උඹේ රෙද්ද අස්සෙද?:rofl:

    කිච වෙන එකේ සීමාවක් තියාගනින් මිනිහෝ ඉස්සල්ල IT Company දැන් මේක :lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,048
    113
    :lol::lol::lol: mora eka awrudu 5 kin hoyai awruddak kalin out wechcha ekaa awrudu 10kadi hoyana salli tika :lol::lol:

    :lol:දැනටම අපේ එකා degreeya අරගෙන අවුට් වෙලා අවුරුදු පහයි බ්‍රෝ දැන් උට 7 year experience + Msc university of colombo තියනවා ...මොරා CSE උගෙ යාලුවා අවුට් වෙලා අවුරුදු හතරයි දැන් දෙන්නම එකම කම්පැනියෙ මොරා පොර සීනියර් software engineer salary 175000k අපේ එකා project manager 250000k:lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පලයන් ලොල්ල :lol: ඉස්සෙල්ල AL පාස් වෙලා වරෙන් :lol::lol:
    අනේ යකෝ, එළකිරියේ තව ඉන්නව AL පාස් වෙලා කැම්පස් ගිය උන්, එකෙක්වත් මම මෙහෙමයි කියල පම්පෝරි ගහන්නෙ නෑ. උන්ටත් ලැජ්ජයි මේවා දැක්කම. අපි උනත් OL ෆේල් වෙච්ච එකෙක්ට කවදාවත් ඔහොම කතාකරන්නේ නෑ. වෙන මොනව අල්ලගෙන චාටර් කරත්, විහිලු කරත් අධ්‍යාපනේ ඇදල ගන්නේ නෑ අනික් උන්ව පහත් කරන්න. :no:

    උඹ නං හොඳටම ඉදිමිලා වැඩියි :(
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    අනේ යකෝ, එළකිරියේ තව ඉන්නව AL පාස් වෙලා කැම්පස් ගිය උන්, එකෙක්වත් මම මෙහෙමයි කියල පම්පෝරි ගහන්නෙ නෑ. උන්ටත් ලැජ්ජයි මේවා දැක්කම. අපි උනත් OL ෆේල් වෙච්ච එකෙක්ට කවදාවත් ඔහොම කතාකරන්නේ නෑ. වෙන මොනව අල්ලගෙන චාටර් කරත්, විහිලු කරත් අධ්‍යාපනේ ඇදල ගන්නේ නෑ අනික් උන්ව පහත් කරන්න. :no:

    උඹ නං හොඳටම ඉදිමිලා වැඩියි :(

    නැට්ට කපල කැලෙන් එලියට ගත්තම ඕව හැදිලා එයි :yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,048
    113
    අනේ යකෝ, එළකිරියේ තව ඉන්නව AL පාස් වෙලා කැම්පස් ගිය උන්, එකෙක්වත් මම මෙහෙමයි කියල පම්පෝරි ගහන්නෙ නෑ. උන්ටත් ලැජ්ජයි මේවා දැක්කම. අපි උනත් OL ෆේල් වෙච්ච එකෙක්ට කවදාවත් ඔහොම කතාකරන්නේ නෑ. වෙන මොනව අල්ලගෙන චාටර් කරත්, විහිලු කරත් අධ්‍යාපනේ ඇදල ගන්නේ නෑ අනික් උන්ව පහත් කරන්න. :no:

    උඹ නං හොඳටම ඉදිමිලා වැඩියි :(

    මේ 66000V කියන එකා ෆේක් අනාතයෙක්ද කොහෙද බං නිකං අපේ ලේ කෝප කරන්න බලු ත්‍රෙඩ් දානව...නම දාලම මේකගෙ රෙප් කපපල්ලා
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    බයික් එකක් ගන්න ඔච්චර කට්ටක් කන්න ඕනෙද යකෝ, මාසෙට ක්ලාස් දෙක තුනක් කරානම් මාස 4න් ගන්න පුළුවන්නේ :lol::lol:

    බයික් එක විතරක් නෙමේ මචං ඊලග මාසේ කාර් එකකුත් ගන්න කියල :)
     
    • Like
    Reactions: London Mahathun

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    මොන හුත්තක්ද බන් මේ 66000V කියන එකා කියවන්නේ?
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මේ 66000V කියන එකා ෆේක් අනාතයෙක්ද කොහෙද බං නිකං අපේ ලේ කෝප කරන්න බලු ත්‍රෙඩ් දානව...නම දාලම මේකගෙ රෙප් කපපල්ලා

    kapapan ithin. ubala deepu repma thama. mata ganakwath na. mamanam mokekgewath rep kapanne na podi babala wage. chu kolla. eeya :lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    :lol:දැනටම අපේ එකා degreeya අරගෙන අවුට් වෙලා අවුරුදු පහයි බ්‍රෝ දැන් උට 7 year experience + Msc university of colombo තියනවා ...මොරා CSE උගෙ යාලුවා අවුට් වෙලා අවුරුදු හතරයි දැන් දෙන්නම එකම කම්පැනියෙ මොරා පොර සීනියර් software engineer salary 175000k අපේ එකා project manager 250000k:lol::lol:

    Mokakda bn company eka ? Boru nathnam kiyapan balanna. :lol::lol: