උපාධි කඩ වලට තිත තබමු...

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    අනේ යකෝ, එළකිරියේ තව ඉන්නව AL පාස් වෙලා කැම්පස් ගිය උන්, එකෙක්වත් මම මෙහෙමයි කියල පම්පෝරි ගහන්නෙ නෑ. උන්ටත් ලැජ්ජයි මේවා දැක්කම. අපි උනත් OL ෆේල් වෙච්ච එකෙක්ට කවදාවත් ඔහොම කතාකරන්නේ නෑ. වෙන මොනව අල්ලගෙන චාටර් කරත්, විහිලු කරත් අධ්‍යාපනේ ඇදල ගන්නේ නෑ අනික් උන්ව පහත් කරන්න. :no:

    උඹ නං හොඳටම ඉදිමිලා වැඩියි :(

    muta masekata sarayak hodata policiyen watura tikak naala head massage ekak hamba wune nattham sick eka wadi wenawa. :lol: ekai oya kiyawanne. lagadima batton eken massage eka hamba wuna gaman oil leak wenna muge meter eka reset wei :lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113

    :lol::lol: ai bn ube profile name eka fake randi kiyala dala thiyenne ? randi kiyala kellek ubata boot ekak thibbada ? :eek::eek: nathnam wena mokakhari unada ?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Scurvy හොඳයි යකෝ තොට වඩා. තෝ අමු අසහනකාරයෙක්නේ? ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    දියවන්නාවේ කට්ටිය ජනතවගේ බදු මුදලින් ජීවත් වෙලා ජනතාව ගැන තීරණ ගන්නේ ජනතා චන්දෙන් එතනට ගිහින්.

    රජයේ campus වලත් නොමිලේ උගන්නන්නේ, මහපොළ දෙන්නේ ඔය අහිංසක ජනතාවගේ බදු මුදලෙන් තම නමුත් ජනතාවගේ චන්දෙන් නෙමෙය් එතනට තොර ගන්නේ.

    එනිසා කව්රු ඉගෙන ගන්නවද කව්රු ඉගෙන නොගන්නවද කියල අනික් මිනිස්සුන්ගේ අනාගතය තීරණය කරන්නත්, තමන්ගේ වාසියට අනික් අයට ඉගෙන ගැනීමට බාදා ඇති කරන්නත් කිසිම සදාචාර සම්පන්න අය්තියක් නැහැ. කොය් විදියට බාදා දැම්මත් කොහෙන් ආවත් දක්ෂයට තැනක් තියනව, එනිසා අනික් අයට බදා නොකර තමන්ට නොමිලේ උගන්නන බදු සල්ලි ගෙවපු අහිංසක මිනිස්සුන්ට වැඩක් කරන එකය් කරන්න ඕන.
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562

    Well said,..
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    පොන්නයො බලපන් මේ අධ්‍යාපන ක්‍රමයෙන් සිරාවටම දිනන්නෙ සැබෑ දක්ශයද නැත්තම් කටපාඩම් කරන ගිරව ගහන එකාද කියල....බලපන් දැන් මැකෑනිකල් ඉන්ජිනියර් කෙනෙක් වෙන ගොඩක් උන් නට් එකක් බුරුල් වෙන පැත්ත වත් දන්නෑ ඒත් පොඩිකාලෙ ඉදන් ඒ සයිඩ් එකට ආස ඒ සයිඩ් එකට දක්ශ එකාට එතෙන්ට යන්න බෑ මොකද ඌට මැකෑනිකල් පුලුවන් උනාට කෙමෙස්ට්‍රී මැත්ස් වගේ අනිත් ඒව අමාරුයි ටොරන්ට් එකකින් ෆිල්ම් එකක් බාගන්න බැරි මොරටුවේ IT 3rd year අක්ක කෙනෙක් ඉන්නව මම දන්න...ඒ වගේම සේලස් රෙප් ජොබක් කරන කොල්ලෙක් ඉන්නව ඔන්ලියින් වීඩියෝ බලල කෝඩින් ඉගෙනගෙන කඩවල් වලට සොෆ්ට්වෙයා හදන ඉතිං මොරටුව IT එකේ අරූ හිටියනම් කොතෙන්ටයයිද???AL වලින් IQ එක මනින්න බෑ ඒකෙන් බලන්නෙ වැඩියෙන්ම වැඩකරපු එකා...(හැමෝටම ඕනතරම් අත්දැකීම් ඇති OL වලදි අඩු රිසාල්ට් ගත්ත AL clz එකේදිත් ගානක් එහෙම දුන්න ගමන්ම තේරුම් ගන්න බැරි එවුන් ගෙදරින් පට්ටට වැඩ කරල ඊලග දවසෙ උබලටත් කලින් ගාන හදනව ඒත් ඒ උගෙ හැකියාව නෙවෙයි මහන්සිවෙලා මැරිල මැරිල ගනන් සෙට් එකක් කටපාඩම් වෙනක්ම් හදල ගන්න ප්‍රතිඵලයක්) මේ අද්‍යාපන ක්‍රමයෙන් හැම පැත්තම පුලුවන් එවුන් හොයන්න ගිහින් අන්තිමට වෙන්නෙ ඇත්තටම ඒ සයිඩ් එකට ආස දක්ශ එකාට කෙලෙවලා පොතේ උගත්තු සහ ගිරව ගහන එවුන් විතරක් ඩිග්‍රී ගන්න එක ඒ ඩිග්‍රි අරගෙනත් උන් නිකං ඉන්නෑ අර ඇත්තම දක්ශ එකාට ඩිග්‍රියක් ගන්න තියන අවස්ථාවත් නැති කරන්න හදනව මොකද උං දන්නව අරුන් ඩිග්‍රී ගත්තොත් උන්ට ෆීල්ඩ් එකේ ඇපත් නෑ කියල ඒකටත් කියන්න උන්ට හේතුවක් තියනව උන් කියන්නෙ ඒ නිදහස් අධ්‍යාපය ආරක්ෂා කරන්ඩලු:lol::lol:

    සිරාවටම බං අර අක්කා දැන් කැම්පස් අවුට් මොරා IT degree එක second upper PC එක ෆෝමැට් කරගන්නෙ මට කියලා:lol: ඒක නෙවෙයි හොදම කතාව ගිය සතියෙ ඒකි කෝල් කරා මට
    ඒකි:- මල්ලි මගෙ ලැප් එකට වෛරස් එකක් ගිහින්නෙ බලන්නකො
    මම :- වෛරස් ගාඩ් එකක් තියනවානේද??මමමනෙ එදා දාල දුන්නෙ ෆෝමැට් කරද්දී?
    ඒකි :- ඔව් මල්ලො වෛරස් ගාඩ් එක තියනවා:confused:
    මම :- ඉතිං ඒක අප්ඩේට් කරේ නැද්ද??
    ඒකි :- ආ එහෙම එකක්නං කරේ නෑ...
    මම :- :lol::lol: R.I.P Bsc (IT) University of Moratuwa

    මම මෝර IT හින්ද කියනව නෙමේ.ඒත් මේ තරම්වත් බේසික් නොදන්න කෙනෙක් කොහොමද ඩිග්‍රි එක කම්ප්ලීට් කරන්නෙ..:shocked:

    අඩුමතරමෙ අප්ඩේට් කරනව කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැති කෙනෙක් ඉන්න පුලුවන්ද ඩිග්‍රිය ඉවර කරපු?:baffled:

    ඒ මොනා උනත් වලට මෙලෝ ආසවක් නැතුව කට් ඕෆ් මාක්ස් පිලිවෙලට කැම්පස් ඇප්ලයි කරල කරුමෙට තේරිලා එන උනුත් ඉන්නව..:frown::frown:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    දියවන්නාවේ කට්ටිය ජනතවගේ බදු මුදලින් ජීවත් වෙලා ජනතාව ගැන තීරණ ගන්නේ ජනතා චන්දෙන් එතනට ගිහින්.

    රජයේ campus වලත් නොමිලේ උගන්නන්නේ, මහපොළ දෙන්නේ ඔය අහිංසක ජනතාවගේ බදු මුදලෙන් තම නමුත් ජනතාවගේ චන්දෙන් නෙමෙය් එතනට තොර ගන්නේ.

    එනිසා කව්රු ඉගෙන ගන්නවද කව්රු ඉගෙන නොගන්නවද කියල අනික් මිනිස්සුන්ගේ අනාගතය තීරණය කරන්නත්, තමන්ගේ වාසියට අනික් අයට ඉගෙන ගැනීමට බාදා ඇති කරන්නත් කිසිම සදාචාර සම්පන්න අය්තියක් නැහැ. කොය් විදියට බාදා දැම්මත් කොහෙන් ආවත් දක්ෂයට තැනක් තියනව, එනිසා අනික් අයට බදා නොකර තමන්ට නොමිලේ උගන්නන බදු සල්ලි ගෙවපු අහිංසක මිනිස්සුන්ට වැඩක් කරන එකය් කරන්න ඕන.

    Well Said!! :)
     
    15380573_1484921861537992_4254851032777745929_n.jpg

    15350681_1485209411509237_3251558019941583882_n.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    මූව එහෙම ලොකුවට බයිට් කරන්න එපා මචංලා මේ පේනවනේ කොච්චර මානසික අවුලකින්ද ඉන්නේ කියල

    හිතේ තියෙන දේ කියාගන්න වචන නෑ.එත් කෑ මකුණත් එකයි.නොකෑ මකුණත් එකයි කියනවනේ. සමහර උන් කරන දේවල් නිසා අපිට පාරේ බැහැල යන්නත් නෑ.ඔක්කොම මනින්නේ එකම මිම්මෙන්නේ.මේ තත්වෙට එන්න අපි වින්ද දුක් කන්ද අපිට දොස් කියන කවුරුත් දන්නේ නෑ.අපි මිනිස්සුන්ට කොච්චර නම් උදව් කරාද ඉගෙන ගන්න, ඉහලට යන්න.දැන් ඒ සේරටම මන් රටේ සල්ලි නාස්ති කරන උපාධි දන්සල් කාරයෙක්. දවසින් දවස මට මේ රට යන අත ගැන ලොකු කලකිරීමක් ඇතිවෙන්නේ.මේ රටේ දේශපාලනයට ඕන දේ දැන් වෙනවා.උන්ට දැන් සතුටු ඇති.උන්ගේ ළමයි ඉගෙන නොගෙන සැප විඳිද්දී මේ රටේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ සල්ලි ගෙවල හෝ නොගෙවා ඉගෙන ගන්න තාමත් දුක් විඳිනවා.අපේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් තියෙන තැන තමා ඒ.:(:(

    අනුකම්පා කරපල්ලා :sorry:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    දියවන්නාවේ කට්ටිය ජනතවගේ බදු මුදලින් ජීවත් වෙලා ජනතාව ගැන තීරණ ගන්නේ ජනතා චන්දෙන් එතනට ගිහින්.

    රජයේ campus වලත් නොමිලේ උගන්නන්නේ, මහපොළ දෙන්නේ ඔය අහිංසක ජනතාවගේ බදු මුදලෙන් තම නමුත් ජනතාවගේ චන්දෙන් නෙමෙය් එතනට තොර ගන්නේ.

    එනිසා කව්රු ඉගෙන ගන්නවද කව්රු ඉගෙන නොගන්නවද කියල අනික් මිනිස්සුන්ගේ අනාගතය තීරණය කරන්නත්, තමන්ගේ වාසියට අනික් අයට ඉගෙන ගැනීමට බාදා ඇති කරන්නත් කිසිම සදාචාර සම්පන්න අය්තියක් නැහැ. කොය් විදියට බාදා දැම්මත් කොහෙන් ආවත් දක්ෂයට තැනක් තියනව, එනිසා අනික් අයට බදා නොකර තමන්ට නොමිලේ උගන්නන බදු සල්ලි ගෙවපු අහිංසක මිනිස්සුන්ට වැඩක් කරන එකය් කරන්න ඕන.

    Gon katha kiyanna epa ban. Ubala api hamotama sama awastawak tibba nidahas adyapanen. Anit ewn katti panala igana gatte nati ekata campas giya ewn monawa karannada...

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    Gon katha kiyanna epa ban. Ubala api hamotama sama awastawak tibba nidahas adyapanen. Anit ewn katti panala igana gatte nati ekata campas giya ewn monawa karannada...

    A/L කරපු ඔක්කොම උන් කට්ටි පනින්නේ නැතුව ඉගනගත්තා නම් ඔක්කොම ආණ්ඩුවේ කැම්පස් වලට ගන්නවද?:rofl::rofl::rofl:
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48

    :yes::yes::yes::yes::yes::yes:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    A/L කරපු ඔක්කොම උන් කට්ටි පනින්නේ නැතුව ඉගනගත්තා නම් ඔක්කොම ආණ්ඩුවේ කැම්පස් වලට ගන්නවද?:rofl::rofl::rofl:

    Yako mugen berennama bane:lol::lol::lol:

    Eka tama kiyanne ban, intake wadi karanna one kiyala. Mun hadanne e wenuwata private campas open karana ekane...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Gon katha kiyanna epa ban. Ubala api hamotama sama awastawak tibba nidahas adyapanen. Anit ewn katti panala igana gatte nati ekata campas giya ewn monawa karannada...

    :lol: ithin katti panapu un degree unge demapiyonge salli or un job karala gattama mokadda awl?
    kuhakamada?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113

    Yako mugen berennama bane:lol::lol::lol:

    Eka tama kiyanne ban, intake wadi karanna one kiyala. Mun hadanne e wenuwata private campas open karana ekane...

    ඉතින් intake වැඩි බැරි නම් ඕනේ එකක් කරගනිල්ල අපි එපා කිව්වද?:lol:

    private ඒවා වහන්න කියන්න උඹලට තියන අයිතිය මොකක්ද? GTRZ කියල තියෙන්නේ ඒකට උඹලට අයිතියක් නෑ කියල මිසක් gov කැම්පස් වහන්න කියල නෙවෙයිනේ
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    Yako mugen berennama bane:lol::lol::lol:

    Eka tama kiyanne ban, intake wadi karanna one kiyala. Mun hadanne e wenuwata private campas open karana ekane...

    මචන් රටේ හැමදේම ආණ්ඩුවට නොමිලේ දෙන්න බෑ. intake එක වැඩි කලත් කොහොම කරත් කට්ටියක් හැලෙනවා ඔක්කොම පාස් උනොත්. එතකොට ඒ අයට මොකද කරන්න කියන්නේ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    අනිත් එක intake වැඩි කරලා හරියන්නෙත් නෑනේ බං එතකොට උඹ ඔය කියපු කට්ටි පැනපු උන් කැම්පස් එනවනේ :rofl::rofl::rofl: