මචන් රටේ හැමදේම ආණ්ඩුවට නොමිලේ දෙන්න බෑ. intake එක වැඩි කලත් කොහොම කරත් කට්ටියක් හැලෙනවා ඔක්කොම පාස් උනොත්. එතකොට ඒ අයට මොකද කරන්න කියන්නේ?
අනේ මන්ද මුන්ගේ මෝඩකමද වෙන මොකක්හරිද කියල.........මුන් හිතාගෙන ඉන්න විදිහට ලංකාවේ කැම්පස් වලට A/L කරන උන්ගෙන් ඉතාම සුළු ප්රතිශතයක් ගන්නේ පහසුකම් සීමිත නිසා නෙවෙයි අනික් උන් ඔක්කොම කට්ටි පැනපු නිසා 



