උපාධි කඩ වලට තිත තබමු...

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    මචන් රටේ හැමදේම ආණ්ඩුවට නොමිලේ දෙන්න බෑ. intake එක වැඩි කලත් කොහොම කරත් කට්ටියක් හැලෙනවා ඔක්කොම පාස් උනොත්. එතකොට ඒ අයට මොකද කරන්න කියන්නේ?

    අනේ මන්ද මුන්ගේ මෝඩකමද වෙන මොකක්හරිද කියල.........මුන් හිතාගෙන ඉන්න විදිහට ලංකාවේ කැම්පස් වලට A/L කරන උන්ගෙන් ඉතාම සුළු ප්‍රතිශතයක් ගන්නේ පහසුකම් සීමිත නිසා නෙවෙයි අනික් උන් ඔක්කොම කට්ටි පැනපු නිසා :lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අනිත් එක intake වැඩි කරලා හරියන්නෙත් නෑනේ බං එතකොට උඹ ඔය කියපු කට්ටි පැනපු උන් කැම්පස් එනවනේ :rofl::rofl::rofl:

    Uni un loku kamata kiwwe nathi unata melo therumka nath achcharu wage hama ekenma kaali ugannana degree ona tharam thinawa gov uni wala, ita passe mokekta hari chadeta wada karala Commerce degree wage ona GOv job walata yanawa art degree thina un.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    Uni un loku kamata kiwwe nathi unata melo therumka nath achcharu wage hama ekenma kaali ugannana degree ona tharam thinawa gov uni wala, ita passe mokekta hari chadeta wada karala Commerce degree wage ona GOv job walata yanawa art degree thina un.

    ඊට පස්සේ උන්ට වෙන කරන්න වැඩක් නැති උනාම කිරියේ උන්ට කරදරේ :lol:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    අනිත් එක intake වැඩි කරලා හරියන්නෙත් නෑනේ බං එතකොට උඹ ඔය කියපු කට්ටි පැනපු උන් කැම්පස් එනවනේ :rofl::rofl::rofl:

    Katti pannata kamak na ban. Habai A/L s3k wat onane campus yanna. Mama otana adahas kare AL fail un gana.

    Ehema system ekak hadala hama AL pass ekekma campus gattoth, hama ekama serious aran School gihin igenagani.

    Nattan wenne private uni tiyanawa kiyala igena gannatuwa nikan cyberpunk la tikak bihiwena ekai.. :no::no:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    Katti pannata kamak na ban. Habai A/L s3k wat onane campus yanna. Mama otana adahas kare AL fail un gana.

    Ehema system ekak hadala hama AL pass ekekma campus gattoth, hama ekama serious aran School gihin igenagani.

    Nattan wenne private uni tiyanawa kiyala igena gannatuwa nikan cyberpunk la tikak bihiwena ekai.. :no::no:

    හොඳට මතක තියාගනින් A/L fail අයට degree කරන්න බෑ.. මම දන්නේ නෑ. NSBM එකේ නම් කරන්න දෙන්නේ නෑ. certficate course එකක් දෙනවා ඒක පාස් වෙන්න ඕනේ.
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    හොඳට මතක තියාගනින් A/L fail අයට degree කරන්න බෑ.. මම දන්නේ නෑ. NSBM එකේ නම් කරන්න දෙන්නේ නෑ. certficate course එකක් දෙනවා ඒක පාස් වෙන්න ඕනේ.

    Mehemayi machan AL fail unata kamak na. Habai full try karala. Nattan attatama un Campus yanna akamatinam.
    Dan wenne hugak ewn AL walata tiyana unanduwa adu karaganna ekai. Eken daksha ewunut nikan nasti wenawa. :no::no:

    Dan inna ewn karanne Phone ekak oba oba e money hoyanna yanawa exam nokara.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113

    Katti pannata kamak na ban. Habai A/L s3k wat onane campus yanna. Mama otana adahas kare AL fail un gana.

    Ehema system ekak hadala hama AL pass ekekma campus gattoth, hama ekama serious aran School gihin igenagani.

    Nattan wenne private uni tiyanawa kiyala igena gannatuwa nikan cyberpunk la tikak bihiwena ekai.. :no::no:

    pvt තියනවා කියල A/L උනන්දුවෙන් නොකරන්නේ උන් gov uni යන්න ආස නැති නිසානේ ඉතින් උන් එහෙම කැමති නම් එහෙම කරගත්තම උඹලට තියන අමාරුව මොකක්ද?

    උඹල දැන් නහයෙන් අඬන්නේ දුප්පත් උන් ගැන කියලනේ ඉතින් උන් pvt තියනවා කියල පිස්සු කෙලින්නේ නෑනේ?

    හැම A/L පාස් එකාම කැම්පස් ගන්න කියල ආණ්ඩුවට කියපන් ඒකට private uni වහල හරියන්නේ නෑනේ

    මොකක්ද cyberpunk කතාව?

    ඔය කියන දක්ෂ උන්ට pvt ඉගනගන්න වත්කමක් තියනවා නම් සහ උන්ට gov යන්න උනන්දුවකිත් නැත්තම් උඹට තියන ප්‍රශ්නේ මොකක්ද?

    පුළුවන්කම තියන උන් pvt යන එක හොඳයිනේ බං එතකොට බැරි එකෙක්ට gov uni එන්න අවස්ථාවක් ලැබෙනවනේ
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    15253400_1466201370076708_6414675637982005072_n.jpg
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    pvt තියනවා කියල A/L උනන්දුවෙන් නොකරන්නේ උන් gov uni යන්න ආස නැති නිසානේ ඉතින් උන් එහෙම කැමති නම් එහෙම කරගත්තම උඹලට තියන අමාරුව මොකක්ද?

    උඹල දැන් නහයෙන් අඬන්නේ දුප්පත් උන් ගැන කියලනේ ඉතින් උන් pvt තියනවා කියල පිස්සු කෙලින්නේ නෑනේ?

    හැම A/L පාස් එකාම කැම්පස් ගන්න කියල ආණ්ඩුවට කියපන් ඒකට private uni වහල හරියන්නේ නෑනේ

    මොකක්ද cyberpunk කතාව?

    15027728_1453548488008663_2968965729224194313_n.jpg
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    ඔය කියන දක්ෂ උන්ට pvt ඉගනගන්න වත්කමක් තියනවා නම් සහ උන්ට gov යන්න උනන්දුවකිත් නැත්තම් උඹට තියන ප්‍රශ්නේ මොකක්ද?

    පුළුවන්කම තියන උන් pvt යන එක හොඳයිනේ බං එතකොට බැරි එකෙක්ට gov uni එන්න අවස්ථාවක් ලැබෙනවනේ

    උබ කියන්නෙ private campus වලින් රටට වෙන්නෙ හොදක් කියලද එතකොට?

    ඒක ඔප්පු කරපන්.. රටේ බහුතරයකට හොදක් වෙනවනං private uni වලින් මමත් ඕකට කැමතියි.:eek::eek:

    හැබැයි ඕකෙන් හොදක් වෙන්නෙ එකෙකුට දෙන්නෙකුටනම් විතරයි නම්, රටේ අනිත් උන්ට වෙන්නෙ හානියක්නම් මම ඕකට විරුද්දයි.

    .
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    උබ කියන්නෙ private campus වලින් රටට වෙන්නෙ හොදක් කියලද එතකොට?

    ඒක ඔප්පු කරපන්.. රටේ බහුතරයකට හොදක් වෙනවනං private uni වලින් මමත් ඕකට කැමතියි.:eek::eek:

    හැබැයි ඕකෙන් හොදක් වෙන්නෙ එකෙකුට දෙන්නෙකුටනම් විතරයි නම්, රටේ අනිත් උන්ට වෙන්නෙ හානියක්නම් මම ඕකට විරුද්දයි.

    .

    දැන් උඹ මෙච්චර කෑගහන්නේ හොඳක්ද නරකක්‌ද වෙන්නේ කියල දන්නෙත් නැතුවද? :lol:

    කාටද බං හානියක් වෙන්නේ? කොහොමද හානියක් වෙන්නේ?

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,285
    1
    13,179
    113
    Gotham City

    Katti pannata kamak na ban. Habai A/L s3k wat onane campus yanna. Mama otana adahas kare AL fail un gana.

    Ehema system ekak hadala hama AL pass ekekma campus gattoth, hama ekama serious aran School gihin igenagani.

    Nattan wenne private uni tiyanawa kiyala igena gannatuwa nikan cyberpunk la tikak bihiwena ekai.. :no::no:

    අපෙ රටෙ මෙහෙම උන් නැහැ බන්. හැබැයි හිතාගෙන නම් ඉන්නවා එහෙමයි කියලා. :lol::lol::lol::lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113

    අපෙ රටෙ මෙහෙම උන් නැහැ බන්. හැබැයි හිතාගෙන නම් ඉන්නවා එහෙමයි කියලා. :lol::lol::lol::lol:

    cyberpunk? mokekde bung e?

    ara bauthikawadi bauddayo wage scene ekade?:lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,285
    1
    13,179
    113
    Gotham City

    මම යහපාලනෙට ඡන්දෙ දුන්නෙ නැහැ. ඒ වගෙම උන්ගෙන් ඔව්ව වෙන්නෙත් නැහැ කියන එක දැනගෙන හිටියා. ඒ දිවැසින් නම් නෙමෙ . රටෙ දෙශපාලන ඉතිහාසය ඇතුළු ඇමතිවරුන්ගෙ පක්ෂමාරුව නිසා සිදුවන දෙවල් ගැන තිබ්බ මනා අවබොධය නිසා. ඒ කිව්වෙ එදා රාජිතලා මෛත්‍රීලා කඩාගෙන ඇවිල්ලා වෙනම ඉල්ලුවා කියලා ලොකු දියුණුවක් වෙන්නෙ නැහැ කියන එක මන් අර කිව්ව අවබොධය නිසා දැනගත්තා. මගීන් මාරු උනාට කොන්දයි ඩ්‍රයිවරුයි එකම බස් එක එකම රූට් එකෙ යනවානම් වෙනසක් වෙයිද ??
    එත් මගීන්ට ඔන පාරෙ නොයා තමන්ට ඔන රූට් එකෙ තනිමතෙට ගිය ඩ්‍රයිවර් මහත්තයෙක්ව තමා එදා අපි එලෙව්වෙ.
    දැන් නම් ඉතිං ඩ්‍රයිවර් මගීන් කියන මාර්ගෙ යන්නෙ නැහැ එහෙමමයි කියලා .එත් තනිමතෙට වැඩ කරන්න බැහැ. රූට් eke පොඩි වලවල් වල වැටි වැටි මගීන්ගෙන් බැනුම් අහාගෙන තමා දැන් ඩ්‍රයිවර් යන්නෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,285
    1
    13,179
    113
    Gotham City
    cyberpunk? mokekde bung e?

    ara bauthikawadi bauddayo wage scene ekade?:lol::lol::lol:[/QUOTE]
    නැහැබන් ඔය ඉන්නෙ ඉන්ටර්නෙට් එකෙන් ලොකෙ සමාජෙ රැඩිකල් වශයෙන් වෙනසක් කරන්න හදන උන්. හැකර්ලා එහෙම අයිති වෙන්නෙ ඔය ගණෙට. අපෙ එවුන් කරන්නෙ ටොයියො බයිටො ,තම්බි ,සිංහළු කියලා බෙදිලා මරාගන්න එකනෙ. මුන් කී බොර්ඩ් වීරයො .අපෙ රටෙ ඉන්නෙ ඒකපාර්ශවික කීබොර්ඩ් වීරයො මිසක් සයිබර් පන්ක් ලා නෙමෙ .සයිබර් පන්ක්ලා නිදහස අගයන එවුන්. උන්ට ආගමක් නැහැ .එක එක වාද නැහැ. අන්න ඒ වගෙ ෆ්‍රී තින්කින්ග් පොරවල් .