උපාධි කඩ වලට තිත තබමු...

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    Exam amaru newe AL copy karala yana ewnta oke awa tharenne na. Mage panthiye hitapu yaluwo 5k withara SLIIT eke innawa. Unge samahara ewnta MCQ pennuwe mama. Ithin kohomada oka karagena yanne. Paw demawpiyange salli
    :yes::yes::yes:

    උඹේ MCQ එක කන්නද බන්.... සමාජේ ජීවත් වෙන්න ඉගෙන ගනින්... MCQ ලබ්බවල් බලන් නැතුව...
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ඉතින් මොකක්ද බන් අවුල? උන් රටේ සල්ලි නාස්ති කරල නෑ නේ උඹල වගේ....

    Ai yako api monawada rate salli nasthi karanne. api awagen igena gena ratata sewayak karanawa :cool::cool:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    සල්ලි දුන්නම උපාධි දෙන හැම එකටම. SAITM,SLIIT, KDU...etc :yes::yes:

    සල්ලි දුන්න පලියට උපාදි දෙන්නේ මොකාද කියපන් ? ආණ්ඩුවේ ඒවාට ගිහින් අවුරුදු හත අට චාටර් වෙන ඔය මල්ලිලා ගැන මොකද කියන්නේ ?
     
    • Like
    Reactions: shadow1

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ෆස්ට් ඉයර් එකේ ළමයි 800යි
    දෙවෙනි එකේ 50යි
    උපාදිය ගන්නේ 10යි

    ඔන්න ඕකයි ප්‍රයිවට් කැම්පස් යන උන්ගේ පාස් රේට් එක.
    :lol::lol:
    අන්තරේ උඹලට කවන ගුලි වල තියෙන්නේ මේවද?
    සාමාන්‍යයෙන් intake එකකට 100ක් ගත්තොත් 80-90ක් වත් අදාළ අවුරුද්දෙදී graduate වෙනවා. 15ක් විතර 1st class, 25ක් විතර 2nd upper 25-35ක් විතර 2nd lower, 15ක් විතර third.
    ෆේල් වේවි institute පොහොසත් කරන අම්බ හරක් 1% වගේ තමයි හිටියොත් ඉන්නේ.
    ඕකයි සාමාන්‍ය සිදුවීම.
    උඹ අනිත් මිනිස්සුන්ගේ සල්ලි ඉතුරු කරන්න යන්න එපා. අවුරුදු 10ක් හිටියත් පාස් වෙන්න බැරි නම් graduate වෙන්න දෙන්නේ නෑ. අපෙත් එහෙම කෙල වෙච්ච එවුන් දෙතුන් දෙනෙක් අත ඇරලා ගියා. ඒ සල්ලි වියදම් කරන එවුන් බලාගනී. උඹලට ඔය 'නොමිලේ' අධායපනේ දෙන්නේ මේ රටේ මිනිස්සු. උඹල ඕකේ අවුරුදු 3 නැත්තම් 4ට වඩා ඉන්න ගියොත් වියදම් කරන්නේ ඒ මිනිස්සු (උඹේ අම්ම තාත්ත විතරක් නෙමයි)
    උඹලගේ අන්තරේ එවුන් බලපන්, graduate වෙන්නේ නැතිව උන්ගේ junior එවුන්ටයි, රටේ මිනිස්සුන්ටයි වල කපන්න ගොන් පාට් දාන එක විතරයි කැම්පස් ආවම තියෙන වැඩේ. මහලොකු වීරයෝ කියල හිතන් ඇත්තේ. දේශපාලනේට බැස්සේ නැති උනොතින් උඹටම තව අවුරුදු කීපෙකින් තේරේවි කොච්චර මෝඩද කියල ඔය අන්තරේට නයට කහින්න ගිහිපු එක.
    උඹ වැඩකට ඇති degree එකක් නම් කරන්නේ,ඒක කරලා රටට මොනවා හරි අලුත් දෙයක් කරන්න බැරි නම් ලංකාවේ බදු ගෙවන්නවත් හිටපන්. කරන්නේ මොකක් හරි ගොබ්බ art වගේ රෙද්දක් නම් දැන්මම bed sheet එකකින් වත් එල්ලිලා මැරියන්, රටේ මිනිස්සුන්ගේ සල්ලි වැඩකට නැති විදියට වියදම් කරලා මෙතන පොයි ගහන්න එන්නේ නැතිව.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    :yes: +rep
     
    • Like
    Reactions: Yahapala_Naya

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඔය කියන උන්දැලා පත් කලේත් ඔය පීඩිත පන්තියේ අයම නේද? මොලේ කල්පනා කරලා චන්දේ දීපල්ලා. පාන් කෑල්ලට, හාල් සේරුවට, ෆ්‍රී වයි පයි, ආණ්ඩුවෙ රස්සාවට, පක්ශේන් ඉල්ලන නිසා වගේ තුට්ටු දෙකේ හේතු වලට චන්දේ දෙන එක නවත්තපල්ලා.

    රටට ආදරයක් තියෙන, අවංකව රටට වැඩක් කරන එකෙක් හොයල චන්දේ දීපල්ලා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    ඔය කියන උන්දැලා පත් කලේත් ඔය පීඩිත පන්තියේ අයම නේද? මොලේ කල්පනා කරලා චන්දේ දීපල්ලා. පාන් කෑල්ලට, හාල් සේරුවට, ෆ්‍රී වයි පයි, ආණ්ඩුවෙ රස්සාවට, පක්ශේන් ඉල්ලන නිසා වගේ තුට්ටු දෙකේ හේතු වලට චන්දේ දෙන එක නවත්තපල්ලා.

    රටට ආදරයක් තියෙන, අවංකව රටට වැඩක් කරන එකෙක් හොයල චන්දේ දීපල්ලා.

    Eke thamai wade...denne ekek nane??? Moka awath ekai...:angry:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    Eke thamai wade...denne ekek nane??? Moka awath ekai...:angry:

    හොඳට හොයල බලලා, අඩුවෙන්ම සවුත්තු එකාට තමා චන්දේ දෙන්න වෙන්නෙ. :( හැමෝම එහෙම කරන්න පටන් ගත්තොත් කාලයක් යද්දි දේශපාලන බිස්නස් කාරයො ටික අඩු කරගන්න පුලුවන්. එහෙම නොකලොත් රට වලේ. අපි පතුලේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ai yako api monawada rate salli nasthi karanne. api awagen igena gena ratata sewayak karanawa :cool::cool:

    උඹලට වඩා රටට සේවයක් කරනවා අර මැදපෙරදිග ගිය ගෑනු... තූ නොකදකින් උඹලා... උපාධි අරන් ඊට පස්සෙ රජයේ රස්සාවකට ගිහින් පුටු රත් කරන එක විතරනේ උඹලා කරන්නෙ... වෙන දෙයක් කොරනවද?
     
    • Like
    Reactions: BruceWayne92

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අන්තරේ උඹලට කවන ගුලි වල තියෙන්නේ මේවද?
    සාමාන්‍යයෙන් intake එකකට 100ක් ගත්තොත් 80-90ක් වත් අදාළ අවුරුද්දෙදී graduate වෙනවා. 15ක් විතර 1st class, 25ක් විතර 2nd upper 25-35ක් විතර 2nd lower, 15ක් විතර third.
    ෆේල් වේවි institute පොහොසත් කරන අම්බ හරක් 1% වගේ තමයි හිටියොත් ඉන්නේ.
    ඕකයි සාමාන්‍ය සිදුවීම.
    උඹ අනිත් මිනිස්සුන්ගේ සල්ලි ඉතුරු කරන්න යන්න එපා. අවුරුදු 10ක් හිටියත් පාස් වෙන්න බැරි නම් graduate වෙන්න දෙන්නේ නෑ. අපෙත් එහෙම කෙල වෙච්ච එවුන් දෙතුන් දෙනෙක් අත ඇරලා ගියා. ඒ සල්ලි වියදම් කරන එවුන් බලාගනී. උඹලට ඔය 'නොමිලේ' අධායපනේ දෙන්නේ මේ රටේ මිනිස්සු. උඹල ඕකේ අවුරුදු 3 නැත්තම් 4ට වඩා ඉන්න ගියොත් වියදම් කරන්නේ ඒ මිනිස්සු (උඹේ අම්ම තාත්ත විතරක් නෙමයි)
    උඹලගේ අන්තරේ එවුන් බලපන්, graduate වෙන්නේ නැතිව උන්ගේ junior එවුන්ටයි, රටේ මිනිස්සුන්ටයි වල කපන්න ගොන් පාට් දාන එක විතරයි කැම්පස් ආවම තියෙන වැඩේ. මහලොකු වීරයෝ කියල හිතන් ඇත්තේ. දේශපාලනේට බැස්සේ නැති උනොතින් උඹටම තව අවුරුදු කීපෙකින් තේරේවි කොච්චර මෝඩද කියල ඔය අන්තරේට නයට කහින්න ගිහිපු එක.
    උඹ වැඩකට ඇති degree එකක් නම් කරන්නේ,ඒක කරලා රටට මොනවා හරි අලුත් දෙයක් කරන්න බැරි නම් ලංකාවේ බදු ගෙවන්නවත් හිටපන්. කරන්නේ මොකක් හරි ගොබ්බ art වගේ රෙද්දක් නම් දැන්මම bed sheet එකකින් වත් එල්ලිලා මැරියන්, රටේ මිනිස්සුන්ගේ සල්ලි වැඩකට නැති විදියට වියදම් කරලා මෙතන පොයි ගහන්න එන්නේ නැතිව.

    අනිවා...
     
    • Like
    Reactions: Yahapala_Naya

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    උඹලට වඩා රටට සේවයක් කරනවා අර මැදපෙරදිග ගිය ගෑනු... තූ නොකදකින් උඹලා... උපාධි අරන් ඊට පස්සෙ රජයේ රස්සාවකට ගිහින් පුටු රත් කරන එක විතරනේ උඹලා කරන්නෙ... වෙන දෙයක් කොරනවද?

    Ubala ledak unama beheth ehema ganne ewngen wenna athi :yes:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    අන්තරේ උඹලට කවන ගුලි වල තියෙන්නේ මේවද?
    සාමාන්‍යයෙන් intake එකකට 100ක් ගත්තොත් 80-90ක් වත් අදාළ අවුරුද්දෙදී graduate වෙනවා. 15ක් විතර 1st class, 25ක් විතර 2nd upper 25-35ක් විතර 2nd lower, 15ක් විතර third.
    ෆේල් වේවි institute පොහොසත් කරන අම්බ හරක් 1% වගේ තමයි හිටියොත් ඉන්නේ.
    ඕකයි සාමාන්‍ය සිදුවීම.
    උඹ අනිත් මිනිස්සුන්ගේ සල්ලි ඉතුරු කරන්න යන්න එපා. අවුරුදු 10ක් හිටියත් පාස් වෙන්න බැරි නම් graduate වෙන්න දෙන්නේ නෑ. අපෙත් එහෙම කෙල වෙච්ච එවුන් දෙතුන් දෙනෙක් අත ඇරලා ගියා. ඒ සල්ලි වියදම් කරන එවුන් බලාගනී. උඹලට ඔය 'නොමිලේ' අධායපනේ දෙන්නේ මේ රටේ මිනිස්සු. උඹල ඕකේ අවුරුදු 3 නැත්තම් 4ට වඩා ඉන්න ගියොත් වියදම් කරන්නේ ඒ මිනිස්සු (උඹේ අම්ම තාත්ත විතරක් නෙමයි)
    උඹලගේ අන්තරේ එවුන් බලපන්, graduate වෙන්නේ නැතිව උන්ගේ junior එවුන්ටයි, රටේ මිනිස්සුන්ටයි වල කපන්න ගොන් පාට් දාන එක විතරයි කැම්පස් ආවම තියෙන වැඩේ. මහලොකු වීරයෝ කියල හිතන් ඇත්තේ. දේශපාලනේට බැස්සේ නැති උනොතින් උඹටම තව අවුරුදු කීපෙකින් තේරේවි කොච්චර මෝඩද කියල ඔය අන්තරේට නයට කහින්න ගිහිපු එක.
    උඹ වැඩකට ඇති degree එකක් නම් කරන්නේ,ඒක කරලා රටට මොනවා හරි අලුත් දෙයක් කරන්න බැරි නම් ලංකාවේ බදු ගෙවන්නවත් හිටපන්. කරන්නේ මොකක් හරි ගොබ්බ art වගේ රෙද්දක් නම් දැන්මම bed sheet එකකින් වත් එල්ලිලා මැරියන්, රටේ මිනිස්සුන්ගේ සල්ලි වැඩකට නැති විදියට වියදම් කරලා මෙතන පොයි ගහන්න එන්නේ නැතිව.

    Palayan boru nokiya. api dannawa sliit eke inna un gana.:lol::lol:
     
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Yahapala_Naya

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Ubath AL FAIL da ? :sorry::sorry:

    AL means only one exam. It does not have divine power to find the best people but those who perform within the given framework at the given time.
    I can ask you what is your AL results and what you have achieved as i am one of those who performed extremely well at AL with an island rank those days and see the limitations of it from those days.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    ammatasiri gaslabba uba pera awith mewa wenas karannada inne. waren mama uba enakan balan innawa. awith masayak yanna kalin mama ubata kiyala dennam therenne nathi dewal. nawaka anurupikathawa wadunama owa nathi wela yanawa :lol::lol::lol:

    කීබෝඩ් පිටිපස්සෙ හැන්ගිල කෙලගෙන පුරුදු නෑ පොන්ස්...කරුමෙකට හරි මම පේරා ආවොත් උබට කොන්දක් තියේනං හම්බෙලාම විසදගමුකෝ ඈ:P:P බලමුකෝ උබ ඔය කියන තරං පොරක්ද කියලා
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කීබෝඩ් පිටිපස්සෙ හැන්ගිල කෙලගෙන පුරුදු නෑ පොන්ස්...කරුමෙකට හරි මම පේරා ආවොත් උබට කොන්දක් තියේනං හම්බෙලාම විසදගමුකෝ ඈ:P:P බලමුකෝ උබ ඔය කියන තරං පොරක්ද කියලා

    uba pera engineering da yanna expect krnne?

    yanna puluwan kamak thynenawanam yaman efac eke anik ewage wage rag na..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    :lol::lol::lol: Harak ta mona pratical thibbath wadak na. Kohomath campus yanna pina nathi ekek okata giyata wadak wenne na. :lol::lol: meke tikai kiyewwe. kammali. aya voice cut dapan puluwannam. :lol::lol:

    මේ 66000V කුහක පොන්නයගෙ රෙප් නම දාලම කපලා ස්ක්‍රීන් ශොට් දාපල්ලා :P ස්ක්‍රීන් ශොට් දාන එවුන්ට මම රෙප් දෙනවා
     
    • Like
    Reactions: BruceWayne92