උපාලි කීර්තිසේනට මොකද උනේ??

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    FB_IMG_1658914451153.jpg

    අදටත් ආරංචියක් නෑ පොරට මොකද උනේ කියල
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මිනිහ ගැන ආරංචියක් වත් නෑනේ! බාගවිට මහණ වෙලා ඇති!
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    raththaran wadipura daagena hitiya bawa mathakai
    (gold jewelleries )

    mata ekale hithune ekanisa kela wenna athi kiyala
    or may be wena rataka gal wunaada danne naha. gaanu case ekak hari mokakata hari
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    ඔව් පුක් පාරක ආසාවට ගිහින් තමයි අතුරුදහන් වෙලා තියෙන්නේ..
    එහෙම දෙයක් නෙවෙයි ඌ ශ්‍රීපාද යන්න ගිහින් තියෙන්නෙ සල්ලිත් අරන්. ඕව කරන්න මාල දාගෙන සල්ලි අරන් යයි යෑ😂

    පත්තරෙක දැක්ක මූව මැරුව කියල සැක කරන එකාගෙ ගෙවල් පැත්තෙන් ද කොහෙද මිනියක් අහුවෙලා. එ් මුගේ ද කියල බලන්න dna test ඉල්ලුවට දීල නැති ලු. උවමනවෙන් යට ගහනව වෙන්නත් බෑ ලොකු පොරක් නෙවෙයි සැකකාරය නිකං රස්තියාදු කාරයෙක්. මුගේ ම යාළුවො ටිකක් තමයි ගේම දීල තියෙන්නෙ කියල සැක කරන්නෙ
    ------ Post added on Jul 27, 2022 at 4:31 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මරලා. පොලීසියෙන් කේස් එක යට ගහනවා
    ඔව් ගොඩක් කලාකරයොත් මේ කෙස් එක ගැන බලන්න කියල එක එක දේවල් කරා. එත් හෙව්වේ නැ මේක. මම නම් කියන්නේ ලේසියෙන් හොයන්න පුළුවන් සින් එකක්. එත් හොයන්නේ නැ..

    එහෙම දෙයක් නෙවෙයි ඌ ශ්‍රීපාද යන්න ගිහින් තියෙන්නෙ සල්ලිත් අරන්. ඕව කරන්න මාල දාගෙන සල්ලි අරන් යයි යෑ😂
    ඇත්තටම පුකේ අමාරු සින් එකකුත් තිබුන මැන්ට
    ------ Post added on Jul 27, 2022 at 5:15 PM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    ඔව් ගොඩක් කලාකරයොත් මේ කෙස් එක ගැන බලන්න කියල එක එක දේවල් කරා. එත් හෙව්වේ නැ මේක. මම නම් කියන්නේ ලේසියෙන් හොයන්න පුළුවන් සින් එකක්. එත් හොයන්නේ නැ..

    ඇත්තටම පුකේ අමාරු සින් එකකුත් තිබුන මැන්ට
    ------ Post added on Jul 27, 2022 at 5:15 PM
    Gay da? වෙන්න ඇති ඒක ඕකට අදාල දෙයක් නෙවෙ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Gay da? වෙන්න ඇති ඒක ඕකට අදාල දෙයක් නෙවෙ.
    මේකට අදාලව තමයි ඉස්සර පත්තරේ විස්තර දාල තිබ්බේ. මූ ගේ පාටියකට ගිහින් රත්තරන් බඩු මංකොල්ල කන්න මරල හංගල කියල..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මේකට අදාලව තමයි ඉස්සර පත්තරේ විස්තර දාල තිබ්බේ. මූ ගේ පාටියකට ගිහින් රත්තරන් බඩු මංකොල්ල කන්න මරල හංගල කියල..
    එහෙම කොහෙද බං තිබ්බේ.. අන්තිමට සිරි පාදේ ගිය කියලා තමයි තිබ්බේ..
    හැබැයි මූ ටිකක් gay ලූක් එකක් තමා තිබ්බේ.. බස් එකෙ යන්නේ එන්නේ .. දවස් දෙක තුනක් දැකලා තියෙනවා ගොඩ කාලේකට ඉස්සර
     
    • Like
    Reactions: Kalegana

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මේකට අදාලව තමයි ඉස්සර පත්තරේ විස්තර දාල තිබ්බේ. මූ ගේ පාටියකට ගිහින් රත්තරන් බඩු මංකොල්ල කන්න මරල හංගල කියල..
    ගේ උන් ටිකක් නම් මූව මැරුවෙ මෙලහකට උන්ව අල්ලලා වැඩියෙනුත් එක්ක දඩුවම් දීලා. ගේ උන් එක්ක කොහොමත් පොලිස් කාරයො ඇරියස්. උබල ඔය කියන විදියට ඕක ඔච්චර යටගහන්න හේතුව කියල මට නම් හිතෙන්නෙ මෙහෙම දෙයක්. ගේ උන්ව ඇරෙස්ට් උනා ම පුළුවන් තරම් උන්ගෙන් දඩ ගහනව පොලිස් කාරයො. මූට සල්ලි එහෙම තියෙන නිසා පුළුවන් තරම් ගන්න බලන්න ඇති. හැබැය් මූ ප්‍රසිද්ධ යි නෙ කලාකාරයෙක් නිසා මූ එලියට දැම්මොත් වැඩේ උන්ට වරදින නිසා ගේමක් දෙන්න ඇති. නැත්නම් ඕක හොයන්න ඔච්චර අමාරු ඇයි ඉතිං.