උපාලි කීර්තිසේනට මොකද උනේ??

Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    කූඹියෝ ලියපු දමිත චන්ද්‍රසිරි ත් අතුරුදන් කියලා ඒ දවස් වල කිව්වා නේද?
     
    • Like
    Reactions: lakshitha2011

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    කූඹියෝ ලියපු දමිත චන්ද්‍රසිරි ත් අතුරුදන් කියලා ඒ දවස් වල කිව්වා නේද?
    Oka gana laka kiwwa u hitanawa kiyala damitha kohe hri innawa kiyala mkdd bng eh katawa
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    yIsT9g.jpg
     

    AnuradhaRa

    Well-known member

  • ඒ හම්බුණැයි කියන බොඩි එකේ dna වාර්තා මොකුත් අරන් නැද්ද?

    මෙච්චර දියුණු ලෝකෙ මේක හොයන්න බෑ කියන්නෙ, වෙන මොකක් හරි ගේමක් යටින් යනව
     
    • Like
    Reactions: Any.key

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    පොරව මන් අන්තිමට දැක්කෙ 2009 දි දැයට කිරුල ප්‍රදර්ශනයෙදි .
    මිනිහ එහෙම ලොකුකමක් නැතිව හිනා උනා.
    ඒ කාලෙ අර සිරසෙ පාන් බට්ටා කියලා ටෙලිඩ්‍රාමා එකක් ගියෙ අන්න එකෙ හිටියා පොර චරිතෙකට.
    පාන්බට්ටා ඩ්‍රාමා එක ප්‍රචාරය වෙන කාලෙ තමා ඔය .