උපැස් අතරින් නුඹේ...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    සරසවි බිමේ දුටුව
    දහසක් දෙනා අතර...
    නුඹ කොහොම සුවිශේෂ
    වුනාදෝ මගෙ හිතට...

    උපැස් අතරින් නුඹේ
    අහිංසක මඳහාස...
    කතාවක් නැති තරමේ
    නිහඬව ම ගලා ගිය...

    2306191602 2307230216 2307230227
    #madhahasa
    #spn
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Elakir Bro :love2: (y)

    සරසවියෙ බිම වැටිල..
    උපැස් යුග කැඩුණු දා..
    ඔබ නේද ඇවිදින්..
    එය මාරු කර දුන්නෙ..
    🤠
    මේකත් හොඳයි. මිට පස්සේ කවි ලියන්න එපා මචන් පීස්. හේතුවක් ඇතුව කිව්වේ..😁
    ------ Post added on Jul 24, 2023 at 7:05 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,889
    1
    60,810
    113
    Mother Earth
    Math kamathi specs dana kellonta. :D :D
    1690208178030.jpeg
     
    • Wow
    • Haha
    Reactions: s.p.n and NRTG