සරසවි බිමේ දුටුව
දහසක් දෙනා අතර...
නුඹ කොහොම සුවිශේෂ
වුනාදෝ මගෙ හිතට...
උපැස් අතරින් නුඹේ
අහිංසක මඳහාස...
කතාවක් නැති තරමේ
නිහඬව ම ගලා ගිය...
2306191602 2307230216 2307230227
#madhahasa
#spn
දහසක් දෙනා අතර...
නුඹ කොහොම සුවිශේෂ
වුනාදෝ මගෙ හිතට...
උපැස් අතරින් නුඹේ
අහිංසක මඳහාස...
කතාවක් නැති තරමේ
නිහඬව ම ගලා ගිය...
2306191602 2307230216 2307230227
#madhahasa
#spn